අම්මට_උඩු_නයා

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,119
    16,974
    113
    giphy.gif

    :lol:
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,055
    387
    83
    සිංහලදීපේ
    පුසෝ කියන්නේ කොහොමත් උපතින්ම මොංගල් සත්තු ජාතියක්. අපේ ගෙදරත් ඉන්නවා ඩබලක්. මේ හොඳට ඉන්නවා. මේ සටපට ගාල ගහගන්නවා :lol::lol:
    GIF-Cat-fight.gif

    අම්මට සිරි උඹලගෙ ගෙදර එවුනුත් එහෙමද​..:lol:. හැබැයි අපරාදෙ කියන්න බෑ අපේ උන් දෙන්න ගේ ඇතුලෙ ගහ හත්තට පිට පූස් වලියකට බහින්නෙ දෙන්න set වෙලා:lol::lol:
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    අම්මට සිරි උඹලගෙ ගෙදර එවුනුත් එහෙමද​..:lol:. හැබැයි අපරාදෙ කියන්න බෑ අපේ උන් දෙන්න ගේ ඇතුලෙ ගහ හත්තට පිට පූස් වලියකට බහින්නෙ දෙන්න set වෙලා:lol::lol:

    අපේ ගෙදර ඉන්න එකෙක් ගෑනු සතෙක් අනෙක පිරිමි සතෙක්. පිරීමි එක ගෑනිගේ පස්සෙන් යනවා. තව බල්ලෙකුත් ඉන්නවා. උත් ගෑනු සතෙක්. ඌ අසා නැහැ පුසිට. හැබැයි පුස එක්ක fit. අනේ මන්ද ඔයී. :lol::lol:
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අපේ ගෙදර ඉන්න එකෙක් ගෑනු සතෙක් අනෙක පිරිමි සතෙක්. පිරීමි එක ගෑනිගේ පස්සෙන් යනවා. තව බල්ලෙකුත් ඉන්නවා. උත් ගෑනු සතෙක්. ඌ අසා නැහැ පුසිට. හැබැයි පුස එක්ක fit. අනේ මන්ද ඔයී. :lol::lol:
    අනේ මන්දා අබුද්දස්ස කාලේ:lol::lol::lol::lol: