

පුසෝ කියන්නේ කොහොමත් උපතින්ම මොංගල් සත්තු ජාතියක්. අපේ ගෙදරත් ඉන්නවා ඩබලක්. මේ හොඳට ඉන්නවා. මේ සටපට ගාල ගහගන්නවා
![]()
. හැබැයි අපරාදෙ කියන්න බෑ අපේ උන් දෙන්න ගේ ඇතුලෙ ගහ හත්තට පිට පූස් වලියකට බහින්නෙ දෙන්න set වෙලා

අම්මට සිරි උඹලගෙ ගෙදර එවුනුත් එහෙමද... හැබැයි අපරාදෙ කියන්න බෑ අපේ උන් දෙන්න ගේ ඇතුලෙ ගහ හත්තට පිට පූස් වලියකට බහින්නෙ දෙන්න set වෙලා
![]()


අනේ මන්දා අබුද්දස්ස කාලේඅපේ ගෙදර ඉන්න එකෙක් ගෑනු සතෙක් අනෙක පිරිමි සතෙක්. පිරීමි එක ගෑනිගේ පස්සෙන් යනවා. තව බල්ලෙකුත් ඉන්නවා. උත් ගෑනු සතෙක්. ඌ අසා නැහැ පුසිට. හැබැයි පුස එක්ක fit. අනේ මන්ද ඔයී.![]()



