රාජගිරියේ ඉඳන් ජපුරේ කැම්පස් එකට යන හැටි
මචන්,
රාජගිරියේ ඉඳලා ජපුරේ කැම්පස් එකට බස් එකේ යන විදිය පොඩ්ඩක් කියපන්කො.
මචන්,
රාජගිරියේ ඉඳලා ජපුරේ කැම්පස් එකට බස් එකේ යන විදිය පොඩ්ඩක් කියපන්කො.


nugegodata awilla 138 nagala wijeramen bahapan

machan rajagiriyen tuk tuk ekak aran driverta kiyanna campus eka lagata yanna ona kiyala.![]()

ඇයි තොගේ කාර් එකේ වරෙන්කෝtuk tuk wala yanna salli na saho![]()


ඇයි තොගේ කාර් එකේ වරෙන්කෝ
176 නුගේගොඩට ඇවිත් 138 කොටුවට යන එකක නැගල විජේරාමේ බැහැපන්..එතන ඉදන් පයින් පලයන්![]()

ඇයි තොගේ කාර් එකේ වරෙන්කෝ
176 නුගේගොඩට ඇවිත් 138 කොටුවට යන එකක නැගල විජේරාමේ බැහැපන්..එතන ඉදන් පයින් පලයන්![]()
මචන්,
රාජගිරියේ ඉඳලා ජපුරේ කැම්පස් එකට බස් එකේ යන විදිය පොඩ්ඩක් කියපන්කො.![]()
.. station eka peththata poddak yanna ona.. 176 karagampitiya /dehiwala bus eka aran nugegoda high level walin behela 138 onama bus ekak aran japurata tick ganin..uba rajagiriyata enna dannawada ? ubage udata comment eken danne na wage dekka nisa eheuwe..
mam hithanawa ubata ona wela tiyenne kiyala so ubage galle idan petta waren.
1 method ..
petta walin 144,171 ctb bus stand oka issarahain aran rajagiriyata waren.. ethanin ma 176 karagampitiya /dehiwala bus eka aran nugegoda high level walin behela 138 onama bus ekak aran japurata tick ganin.. high level idan nam 15mint wage.
2 method..
dehiwala guwan palama lagin behela 176 ganin.. galle main road eken nemei bus enne hode.. station eka peththata poddak yanna ona.. 176 karagampitiya /dehiwala bus eka aran nugegoda high level walin behela 138 onama bus ekak aran japurata tick ganin..

Thanks machan. mama dan rajagiriye bus halt eke inne. methana indan yana widiya thamai ahuwe.
REP 14+

Ara katha ulama wage nakiyada tho halt ekata wela oluwa kasa kasa inna.
Nakiya exposed


Ara katha ulama wage nakiyada tho halt ekata wela oluwa kasa kasa inna.
Nakiya exposed



pissuda bn. kotuwata yana ekaka naggoth muta yanna wenne wena dihaka. nugegodin maharagama paththata yanna one.

chuttak weraduna..aulak ne mu para hoyaganin
chuttak weraduna..aulak ne mu para hoyaganin
![]()

උබට ඒ තරමටම මාව විස්වාසද පුතේ......බලපන් තෝ කරපු වැඩේ නිසා මම දැන් පිටකොටුවේ. දැන් මේ ආපහු අනිත් පැත්තට යන්න හදන්නේ. නෙද්දකින් තොපි...![]()
