Google Allo

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ගූගල් එකෙනුත් ඔන්න මැසෙන්ජර් ඇප් එකක් රිලීස් කරා ගූගල් හැන්ගවුට් ගූගල් ටෝක් වලට පස්සෙ...කලින් දෙකම සාර්ථක නොවුන නිසා මේ පාර තරzගකාරී විදියට මේ ඇප් එක රිලීස් කරලා තියෙනවා...පෙනුම සහ ෆීචර්ස් නම් හොදයි කියලා හිතෙනවා....කැමති අය ඉන්නවා නම් දාගෙන බලන්න....

    Android App

    Apple App
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,380
    16,174
    113
    මලා ඊයේ එකෙක්ට ඇපල් ෆෝන් එකට ඕක කියලා හිතලා alo කියලා ඇප් එකක් දාලා දුන්නේ... :baffled::dull: ඕක allo නේද.. :nerd:
     
    • Like
    Reactions: Underground