මේක ෆෝන් එකේ අවුලක්ද නැත්තන් app එකේ අවුලක්ද? 🤔

vgp

Well-known member
  • Aug 19, 2010
    1,871
    1,673
    113
    මොකක්ද උඹ ළඟ තියෙන්නේ M3 එකක්ද reset කරපු එකේ EU rom එක ගහලා බලපන් ඕන මගුලක් වෙන්න කියලා
     
    • Wow
    Reactions: Heshan Daminda

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    805
    1,502
    93
    Open your phone's Settings app. Notifications. Under "Lock screen," tap Notifications on lock screen or On lock screen. Choose Show alerting and silent notifications.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    37,104
    1
    84,628
    113
    32
    Kalutara
    මොකක්ද උඹ ළඟ තියෙන්නේ M3 එකක්ද reset කරපු එකේ EU rom එක ගහලා බලපන් ඕන මගුලක් වෙන්න කියලා
    එව්ව කරන්න දන්නෙ නෑ 🙄

    show notification on lockscreen දාපන් settings වලින්. 🤷‍♂️
    Open your phone's Settings app. Notifications. Under "Lock screen," tap Notifications on lock screen or On lock screen. Choose Show alerting and silent notifications.
    එව්වා දාලා තියෙන්නෙ සේරම.
    ------ Post added on Aug 27, 2024 at 10:02 AM