මේක ෆෝන් එකේ අවුලක්ද නැත්තන් app එකේ අවුලක්ද? 🤔

AnuradhaRa

Well-known member
  • ස්ලෝ වුණාම රීසෙට් කරපිය
    ඉවරයිනෙ කතාව
    අපිනං සැමදා samsung
    ස්ලෝ වෙලා ඇත්තෙ බලපං උඹෙ ස්ටොරේජ් එක පිරිල ඇති
    ඒකයි කැමරා ඇප් එකවත් වැඩ නැත්තෙ
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,306
    1
    101,153
    113
    34
    Kalutara
    ෆොකෝ වල බ්ලොට්වෙයා නං තියෙනවා පැලෙන්න. උඹ අයින්කරගත්තද?
    na ban

    Replace කරත් දාන එක හරි එකක් දාන්න ඔන. ජරාවක් නම් දාල තියෙන්නෙ වැඩක් නැ බන්. දාල තියෙන බැට්‍රි එක මොකක් ද් බලන්න
    original cell qwa danne.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    nothing එකක් කොහොමද?
    Budget නේ බං :baffled:
    Sony Xperia 1 එකක් පාවිච්චි කරනවා අවුරුදු 4ක ඉඳන් මම තවම එක සැරයක් වත් Stuck වෙලා නැහැ බං
    අලුත් Phone එකක් ගන්න කියලා ඉන්නේ ඒත් මේකෙන් වෙන Phone එකට යන්න හේතුවක් හොයා ගන්න බැහැ
    බැටරි එක තමා දැන් ටිකක් මදි
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,306
    1
    101,153
    113
    34
    Kalutara
    wena launcher ekk dala blhn pddk
    Poco launcher ekenne launch wenne.

    ඔර්ජිනල් කතාවෙන්ම තෙරෙන්නෙ නැද්ද බන් බොරු කියලා.

    ඇයි ඔරිජිනල් දාන්නෙ නැද්ද?
    ------ Post added on Aug 22, 2024 at 10:20 PM
     
    • Like
    Reactions: lasankandy

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,788
    5,775
    113
    පාවිච්චි කරපු pixel 7 එකක් ගනින් ඔය ගානට තියනවා. ජපන් නම් ගන්න එපා frequency support නැති කේස් තියනවා.
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,306
    1
    101,153
    113
    34
    Kalutara
    පාවිච්චි කරපු pixel 7 එකක් ගනින් ඔය ගානට තියනවා. ජපන් නම් ගන්න එපා frequency support නැති කේස් තියනවා.
    kohenda ikman da? keeyak wage wenawada?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Poco launcher ekenne launch wenne.



    ඇයි ඔරිජිනල් දාන්නෙ නැද්ද?
    ------ Post added on Aug 22, 2024 at 10:20 PM

    ඔර්ජිනල් ගන්න ඇපල් ස්ටොර්ම යන්න වෙයි බන්.
    අනික් ඔක්කොම ෆෙක් තමා.
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    App Info > Meke Battery Saver eke monada Dala thiyenne??
    1000505745.jpg

    1000505746.jpg
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,265
    25,006
    113
    tracing Geo-location.. ... ...
    Oketh miui da duwanne? Ehema nam unge optimization eka enable wela athi app walata. Battery optimization Wala balapan app eka do not optimize kiyala dipan. Background run ekath enable karapan. Battery optimization on unama app background eke duwanne na android Wala. Miui Wala eka thawath wadi.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,306
    1
    101,153
    113
    34
    Kalutara
    Oketh miui da duwanne? Ehema nam unge optimization eka enable wela athi app walata. Battery optimization Wala balapan app eka do not optimize kiyala dipan. Background run ekath enable karapan. Battery optimization on unama app background eke duwanne na android Wala. Miui Wala eka thawath wadi.
    ඒ සේරම ඔෆ් කරලා බන් තියෙන්නේ. ඒත් එහෙමයි.