2016 Sep-23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
H.M. ජයවර්ධන, මර්වින් පෙරේරා, ස්ටැන්ලි පීරිස් කියන සංගීතවේදින් තිදෙනා විසින් නන්දා මාලනි වෙනුවෙන් කරපු තනු/ සංගීත නිර්මාණ ඔවුන්ගේ නිර්මාණ ජිවිතයේ විශිෂ්ඨතම ගීත වගේම සිංහල ගීත කලාවේ ඉහළින්ම තියෙන ගී නිර්මාණ බව මගේ වැටහිමයි :love::love::love:
 

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    නෑ බං අර උඹල කියන මයින හම එහෙම එන්නේ නෑ බොක්කෙන් දැන්......
    මම ඉමෝෂනල් නෑ දැන් මේ රෙද්දක් නිසා.....




    විදුලි බල මණ්ඩලේට හෙණ ගහල අකුලෝලම පල!!!!!!:growl::growl::growl:

    Niwenna saho niwenna. Ko me Morai wal kaviyaith nehene hitha hadanna.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කිඹුලගේ රවුටරේ පිච්චීම සම්බන්ධව වද &න්නයාගේ දායකත්වය කෙබඳුද එරෝසානය? :confused:
    හරි වොල්ටේජ් එකෙන් විදුලිය දිගනඩවත් බැරි අගමැතිය ගැන කවර කතාද, පේනවනෙ ශාක්ශිත් එක්ක තියෙනව තනිකර අගමැතිගෙ නොහැකියාව, මහින්දගෙ කාලෙ ඔහොම උනේ නැ.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හරි වොල්ටේජ් එකෙන් විදුලිය දිගනඩවත් බැරි අගමැතිය ගැන කවර කතාද, පේනවනෙ ශාක්ශිත් එක්ක තියෙනව තනිකර අගමැතිගෙ නොහැකියාව, මහින්දගෙ කාලෙ ඔහොම උනේ නැ.
    :lol::lol::lol::lol:
    නෙද්දකං.....
    මට වෙන කියන්න දෙයක් නෑ
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    හරි වොල්ටේජ් එකෙන් විදුලිය දිගනඩවත් බැරි අගමැතිය ගැන කවර කතාද, පේනවනෙ ශාක්ශිත් එක්ක තියෙනව තනිකර අගමැතිගෙ නොහැකියාව, මහින්දගෙ කාලෙ ඔහොම උනේ නැ.

    :yes::yes::yes::yes::cool:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාත් එන්නද

    :rolleyes::rolleyes::rolleyes: දෙසියද , විදෙසියද ?

    ARA muhude eka horen ahan inne.

    Dumak kiyanne mechchara wela gesuwe NE wage :p


    eka hodai oluwa cool down wenna..

    ගසමින් හිදිමි.....
    ඔන්න දැන් ටිකක් මූඩ් එකට එනවා.......:love:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ගසමින් හිදිමි.....
    ඔන්න දැන් ටිකක් මූඩ් එකට එනවා.......:love:

    දුමක් ගසමින් සිටින කොට කාලයේ වැලිතලාව මතට යනවා වගේ :):)