Domain for sale

Shanidush

Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    shasha.lk

    hoda ganakata awoth denawa.

    meka launch karapu nathi site ekak, business ekakk aranna hithagena gaththath karaganna widiyak nathi una, automobile witharak karanna theeranaya kala nisa meka wikunanawa.

    kata hari one nam PM me

    :)
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    පුකපුක.කොම් ඩොමේන් එක විකුනනවා. ඕන කෙනෙක් ප්‍රයිස් දාපන්
     
    programmer98

    Member
    Aug 7, 2016
    232
    39
    0
    Sri Lanka
    you can't sell LK domain bro :confused:

    ලංකාවේ කොච්චර හොඳද කියනවා නම් domain එකක් ගන්නේ මැරෙනකම් පාවිච්චි කරන්න වගේ ownership change කරන්න දෙන්නේ නැහැ :sorry:

    කරන්න පුළුවන් එකම දේ ඔයා domain එක delete කරන්න කියල letter එකක් දීලා domain එක suspend කරා එක. එතකොට ආපහු ගන්න කෙනාට අලුතෙන් ගන්න පුළුවන්. :yes:

    නැත්නම් ඉතින් ownership info change නොකර පාවිච්චි කරන්න පුළුවන් හිරේ දාන්නේ නැහැනේ.
    අදත් පලු යන්න බැන්න NIC එකට ෆෝන් ආන්සර් කරන්නේ නැතුව :growl:
    :growl:
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    you can't sell LK domain bro :confused:

    ලංකාවේ කොච්චර හොඳද කියනවා නම් domain එකක් ගන්නේ මැරෙනකම් පාවිච්චි කරන්න වගේ ownership change කරන්න දෙන්නේ නැහැ :sorry:

    කරන්න පුළුවන් එකම දේ ඔයා domain එක delete කරන්න කියල letter එකක් දීලා domain එක suspend කරා එක. එතකොට ආපහු ගන්න කෙනාට අලුතෙන් ගන්න පුළුවන්. :yes:

    නැත්නම් ඉතින් ownership info change නොකර පාවිච්චි කරන්න පුළුවන් හිරේ දාන්නේ නැහැනේ.
    අදත් පලු යන්න බැන්න NIC එකට ෆෝන් ආන්සර් කරන්නේ නැතුව :growl:
    :growl:

    ekata widiyak katha karagaththa ganipu kenath ekka :yes:
     
    programmer98

    Member
    Aug 7, 2016
    232
    39
    0
    Sri Lanka
    දුන්නද ?

    පොඩ්ඩක් වැඩි ගානකට දුන්නත් අවුලක් නැහැ ගේමක් ගහන්න පුළුවන්.
    Negombo Restaurant සෙට් එකක් තියෙනවා ඔය නමින්. සල්ලි ගහක් :yes::yes::yes:

    Contact පාරක් දුන්න නම්............
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    දුන්නද ?

    පොඩ්ඩක් වැඩි ගානකට දුන්නත් අවුලක් නැහැ ගේමක් ගහන්න පුළුවන්.
    Negombo Restaurant සෙට් එකක් තියෙනවා ඔය නමින්. සල්ලි ගහක් :yes::yes::yes:

    Contact පාරක් දුන්න නම්............

    dunne nam na thama :) danna place ekakda bro?
     
    Geralt

    Junior member
  • Jun 16, 2016
    240
    17
    18

    WkovBhv.jpg