මම මගේම විඩියෝ විතරයි මචන් දාන්නෙmonawada machan umba dana videos, wena ayage ewaa kali kapalaa amunala
danawada kohomada ?
සල්ලි ඩොලර් වලින් ගන්න මචන්, රුපියල පා වෙනවනෙ ඇප නැතුවRfc account ekak mokatada?? :O


ඔන්න මට අද ඇඩ්සෙන්ස් එකෙන් $1400+ ක් ලැබුනාහැමෝම RFC එකවුන්ට් හදපල්ලා

එල එල මචන්, කට්ටිය සෙට් වෙලා නොකරන උන්වත් ඇඳන් ඉස්සරට යමු
පට්ට මචන්. . මටත් තාම ඔතනට යන්න බැරිවුනා. .
උබ ඔහොන තැනකට ආව එක ගැන ගොඩක් සතුටුයි. .
පටන් ගත්ත ගමන් එකව්න්ට් එක විකුනන්න, අතාරින්න හදන අයට මාව නෙවෙයි උබව ආදර්ශයට අරන් ගොඩ පලයන් කියලා මට දැන් කිව්වැකි. .![]()


පට්ට මචන්. . මටත් තාම ඔතනට යන්න බැරිවුනා. .
උබ ඔහොම තැනකට ආව එක ගැන ගොඩක් සතුටුයි. .
පටන් ගත්ත ගමන් එකව්න්ට් එක විකුනන්න, අතාරින්න හදන අයට මාව නෙවෙයි උබව ආදර්ශයට අරන් ගොඩ පලයන් කියලා මට දැන් කිව්වැකි. .![]()
එල එල මචන්, කට්ටිය සෙට් වෙලා නොකරන උන්වත් ඇඳන් ඉස්සරට යමු
එතකොට කට්ටියම ගොඩ නෙ
පිස්සුද බන් උඹව තමා ආදර්ශෙට ගන්න ඕන, මොකද මම නිකම් එහෙන් මෙහෙන් කට්ට කාලා විස්තර හොයන් කලාට
උඹ මෙතන මුළ ඉඳන්ම කරන හැටි දාලා තියෙනවා නෙ ඕනම එකෙක්ට තේරෙන්න
![]()

+reped

ඔන්න මට අද ඇඩ්සෙන්ස් එකෙන් $1400+ ක් ලැබුනාහැමෝම RFC එකවුන්ට් හදපල්ලා
2 - 4 active months machan! දැන් ඩේලි 20 - 30 ලැබෙනවාමාස කීයක් විතර ගියාද බන් මේ තත්වෙට එන්න.


විඩියෝස් නම් 11යි තියෙන්නෙ තවම
ඔව් සේරම යූටිබ් ට්‍රැෆික්
Homemade toys විඩියෝස් විතරයි කරන්නෙ
දැන් විඩියෝ 108ක් තියෙනවා බන්
Trending වල විඩියෝ එක තිබ්බා දවස් 3ක්ම, වීව්ස් මිලියන 2 පැන්නා එක විඩියෝ එකකට
$340ක් ලැබුනා ඒකට විතරක්![]()
2 - 4 active months machan! දැන් ඩේලි 20 - 30 ලැබෙනවා![]()

gud luck 

මොන කොනද මචන්?adambarai machn...gud luck
mam nam thama kona hoya ganna beriwa thatamanawa![]()

2 - 4 active months machan! දැන් ඩේලි 20 - 30 ලැබෙනවා
මේ මම ම කලින් දාපු පෝස්ට්![]()
මම ඔය සෝෂල් මිඩියා සයිට් වල ඇක්ටිව් නැහැ බන්, ෆේස්බුක් එකේ ඇඩ් කැම්පේන් එකක් කරන්නත් හදලා පස්සෙ නැවත්තුවාMcn uba videos share karada. .fb. g+ . Wage ewai. .

හැම මාසෙම 15 වෙනිදා තමා යූටියුබ් සල්ලි ඇඩ්සෙන්ස් එකට අප්ඩේට් වෙන්නෙ මචන්මචන්ලා මගේ යුටුබ් එකේ $30 පෙන්න්නනවා නමුත් ඇඩ්සෙන්ස් එකේ පෙනන්නේ නැනේ අයි මචන්ලා එහෙම වෙන්නේ

හැම මාසෙම 15 වෙනිදා තමා යූටියුබ් සල්ලි ඇඩ්සෙන්ස් එකට අප්ඩේට් වෙන්නෙ මචන්
එත කල් සල්ලි පේන්නන්නෙ නැහැ![]()
