මට උන ලැප්ටොප් අසාදරණේ proof.

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    එකෙන්ම මචන් EGS එකෙන් දවසක් මන් warrenty claim කරන්න ඇවිත් පැය 5ක් 6ක් රස්තියාදු උනා කියල අයිතිකාරයා ඇවිත් සමාව ඉල්ලලා වෙන item එකකට රුපියල් 2000ක discount එකකුත් දුන්න. එච්චර ලොකු company වෙලත් ඕකයි තත්වේ.

    UNITY PLAZA eken oya wage godaak tyenawa. warranty calim karala balanna wena de. Unge athi hondakma nea. Shop eke deyyonta wage katha kalata repair center gihin balanna oona.

    ookungen gannawata wada 2%-3% k wadiyen hari gattata paadu nea. Kadunama wena wadaya windinna oonema nea
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උඹට මතක නැත්තම් මේක බලපන් මචං.

    උඹ ලැප් එක ගන්න කලින් ඉඳන්ම මම phone answer කැරල නැහැ. දැන් උඹ නිකන් කථා හැදුවට. එක්කෝ උඹ පොඩි උන්ට කථා ලියන එක කරපන් මචන්

    මේක කියෙව්වම උඹට මතක් වෙයි සිද්දිය

    14423611_1194121353962595_1953086045_o.jpg

    14455986_1194121360629261_1261042559_o.jpg

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    දැන් උඹ පාවිච්චි කරන නියම අයිඩි එක නැතුව වෙන අයිඩි එකකින් ඇවිල්ලා කියන කතාවෙන් පෙන්නේ, උඹ නොහිතා උඹේ අතින්ම වෙච්ච පාඩුවක් කාලා ඉන්න බැරුව වාඩුවක් ගන්නවා කියන එක

    උඹ බැලුවෙත් අතර මැදියෙක් වෙලා ලාබයක් ලබන්නනේ, උඹෙන් බාන්ඩේ ගන්න පුද්ගලයට වෙන පාඩුව අසාදාරනය ගැන නොහිතා තමන්ගේ ලාබේ ගැන විතරක් හිතලා බේරෙන්න ගත්ත නිසා තමයි ප්‍රශ්නේ, උඹට පාඩුවක් වෙයි කියලා නෙමේ ගත්තේ පාඩු උනහමයි කැගහන්නේ මොකද උඹනේ වෙන පුද්ගලයෙකුට වික්කේ, KPZ නෙමේ නේ වගකීම KPZ නෙමේ නේ වික්කේ උඹේ තනිකරම වගකීම උඹනේ වික්කේ

    බොහොම අපක්ෂපාතව තමයි කිවුවේ මන් KPZ ව දන්නෙත් නැ උඹව දන්නෙත් නැ

    Last edited:

    LapPodda

    Member
    Sep 23, 2016
    57
    6
    0

    1 hour battery තියෙනවා කියල විනාඩි 10ක් තියෙන battery එකක් එවපු, (දවස් 2, 3කින් විනාඩියක්වත් තිබ්බේ නෑ thread එකේ තියෙන විදියටම.) මාස 6ක් warrenty දෙනවා කියල මාස 5ක් ම කඩේ තිබිල 6වෙනි මාසේ කැඩුනම warrenty දෙන්න තිය අඩු ගානේ විසදුමක් වත් කියන්න බැරි කෙනාද මම ද වැරදි බං ?

    53tukk.jpg

    ලැප් එකක් අරන් මාසෙන් කැඩෙනවා.ගත්ත කෙනා phone answer කරන්නේ නෑ .මාසයක්ම බලන් ඉදල අනිතිමට ගත්ත කඩේ address එකවත් නොදන්නා නිසා කඩේ හොයාගෙන යනවා. (ඒ යද්දී ලැප් එක අරන් ගිය කෙනා කිව්වා විදියටනම් phone එකක් answer කරන්න බැරි මට්ටමක නෙමෙයි මෙයා හිටියේ. උබේ හිතට එකගව කියපන් දැන් කව්ද හරි කව්ද වැරදි?
     
    Last edited:

    LapPodda

    Member
    Sep 23, 2016
    57
    6
    0
    උඹට මතක නැත්තම් මේක බලපන් මචං.

    උඹ ලැප් එක ගන්න කලින් ඉඳන්ම මම phone answer කැරල නැහැ. දැන් උඹ නිකන් කථා හැදුවට. එක්කෝ උඹ පොඩි උන්ට කථා ලියන එක කරපන් මචන්

    මේක කියෙව්වම උඹට මතක් වෙයි සිද්දිය

    කතා හදුවෙනම් නෑ මචෝ.මගේ point එක උබ buisness එකක් කරනවානම් එක්කෝ phn answer කරන්න ඌන.නැත්තන් ඒ වෙනුවෙන් කාව හරි පත් කරන්න ඕන.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    1 hour battery තියෙනවා කියල විනාඩි 10ක් තියෙන battery එකක් එවපු, (දවස් 2, 3කින් විනාඩියක්වත් තිබ්බේ නෑ thread එකේ තියෙන විදියටම.) මාස 6ක් warrenty දෙනවා කියල මාස 5ක් ම කඩේ තිබිල 6වෙනි මාසේ කැඩුනම warrenty දෙන්න තිය අඩු ගානේ විසදුමක් වත් කියන්න බැරි කෙනාද මම ද වැරදි බං ?

    ඔතන සම්පුරණයෙන් වැරැද්ද උබේ නේ, ලැප් වල බැටරි තියෙන්නේ පැයද, හද්ද පරණ ලැපක උනත් පැය 1:30 වගේ බැටරි තියෙනවා, අලුත්ම ඒවගේ පැය 5 කට වාඩා තියෙනවා, පාවිච්චි කරපු බාවිතයට නුසුදු බාන්ඩයක් විකුනපු එකේ සම්පුරණයෙන් වැරදි උඹනේ, හරි එහෙම ලැප් එකක් අරන් ටෙස්ට් නොකරද වික්කේ නැත්තන් ඇයි අවුල් තියෙනවා කියලා දැන දැන ආපහු වික්කේ. කාගේද වැරැද්ද තාමන්ගේම නේද එහෙම කරලා ප්‍රශ්නයක් ඇවිල්ලා පාඩු උනහම තමන්ගේ නොසැලකිලිමත් කමට වැරැද්ද වෙන අයට බාර දෙන එක වැරදි
     
    එතකොට එහෙම එකක් මට වික්ක එකද යකෝ හරි? මන් දැන් දහ පාරකට වඩා කිව්වා battery වගයක් නාවේ එනවා.එක දෙන්නම් කියපු නිසයි.අයිති කාරයට ලැප් එක හදිසි නිසා පස්සේ battery එකක් දෙනකන් දැනට දෙන්න කියපු නිසයි දුන්නේ කියල.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔන්න මචං උඹේ කථාවේ ඉතුරු ටික.

    මට මතක හැටියට උඹ කාටද පොරොන්දු වෙලා lap එකක් දෙනවයි කියල, ඊට පස්සේ මගෙන් හදිස්සියේ lap එකක් ඉල්ලුවා. හදිස්සියේම සල්ලි දාන්නත් හැදුව. අනික මන් ලැප් එක එක පාරටම දුන්නෙත් නැහැ. උඹමයි හදිස්සි කළේ. මතක නැත්තම් උඹ පරණ messages එළකිරි එකෙන් එව්ව.

    මන් මෙතන දාන්නම් ටිකක්, ඉතුරු ටික උඹ දාපන්.

    14438984_1194127970628600_1333426130_o.jpg

    14446367_1194128013961929_265507200_o.jpg

    බලපන් උඹ ලැප් එක ආපහු එවන්නත් කළින් ඉඳන් මගේ කකුලෙ case එක තිබ්බෙ

    14423710_1194128010628596_2035879333_o.jpg

    14466471_1194128027295261_1156089074_o.jpg

    14446508_1194128043961926_1639634832_o.jpg

    14424030_1194128020628595_908623373_o.jpg
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    එතකොට එහෙම එකක් මට වික්ක එකද යකෝ හරි? මන් දැන් දහ පාරකට වඩා කිව්වා battery වගයක් නාවේ එනවා.එක දෙන්නම් කියපු නිසයි.අයිති කාරයට ලැප් එක හදිසි නිසා පස්සේ battery එකක් දෙනකන් දැනට දෙන්න කියපු නිසයි දුන්නේ කියල.

    ඔන්න ප්‍රශ්නේ උඹ ගත්තේ උඹට පාවිච්චියට නෙමේ නේ ආපහු විකුනන්නනේ, උඹට පාවිච්චියට නම් දැන දැන ඔය වගේ එකක් අරන් කටු කන් නෑනේ
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala

    මචන් මම් උබගෙ පොස්ට් එක ෆාස්ට් රීඩ් කරා.. සො මම හිතනවා උබට වුන දේ මගෙ ඔලුවට ගියා කියලා.. ඔය වගෙ දෙයක් උනාම නිතිය පැත්තෙන් මුකුත් කරන්නෙ කොහොමද කියන එක නම් මට ලොකු ප්‍රොබ්ලම් එකක්.. බිකොස් ඔහොම නෙමේ බ්‍රොකස් ලා මිනිස්සුන්ගෙ ඇගේ වාහන ගහන්නෙ.. එක මචන් ගන්න එකාගේ වගකීම හරියට හොයලා බලලා ගන්න එක.. තමන් දන්නෙ නැති නම් දන්න කෙනෙක් ලව්වා හරි චෙක් කර ගන්න එක.. උබ ඩ්වුන්ලොඩ් නවු ද කියලාත් මට සැකයි .. ඌත් ඔය වගෙ කුරු කුරු ගා ගා හිටියේ.. :rolleyes::rolleyes:

    …ඉලෙක්ට්‍රික් අයිටම් එකක් ගැන වගකිම් දෙන්න නම් බැ කාටවත් යුස් අයට්ම් ගන්නවා නම්.. උදාහරනෙකට මෙහෙම් හිතපන්කො අපෙ කිබුලා අයියා දතක් පුරවලා මාසෙන් එක ගැලවෙනවා.. එහෙම මයි කියලා සල්ලි රිටන් කරන්න පුලුවන් ද ..;) ඒ ඩිල් එක වෙලා ඉවරයි.. උබ දැන ගන්න ඔනා ඩොකා කොහොම එකෙක් ද කියල යන්න කලින් හොයලා බලන්න.. :cool:

    …එ වගේ උබත් හරියට හොයලා බලලා ගත්තෙ නැති කෙස් එකක් මට නම් පෙන්නේ.. දැන් කාට වත් බැනලා වැඩක් නැ.. ජිවිතයට පාඩම්ක් එකතු කර ගනින් .. කොම්පුටර් නොමලි අවුරුදු 5ක් ගියාට පස්සෙ ලයිෆ් එක ඉවරයි. ජපනාගෙ අම්මා හදපු එකක් උනත් වැඩක් නෙහ්... එක නිසා පොන්, ලැප්, ඩෙස්ක්ටොp ,ටැබ් යුස් ගන්න ම එපා.. :yes::yes:

    මම නම් නෙමේ ඔන් :angry:
    පාවිච්චි කරපුව ගත්තට කමක් නෑ හොයල බලල.
    මු මේක ගෙදර ගෙනත් තමා දන්නේ battery 2min වත් බෑ කියල. ඒ කියන්නේ මූ දාල බලල වත් නෙමේද?
    පාවිච්චි කරපුවට වගකීමක් දෙන්ඩ බෑ.
    එකක් ගන්න එකාට set උනේ නැත්තම් උ හිතල හරි කඩල හරි කෑලි ගලවල හරි ගෙනත් දෙනවා වැඩ කරන්නනේ නෑ කියල සල්ලි ගන්ඩ.
    අනික ගන්න එවුන් අපි වගේම පරිස්සම් කරයිද දන්නේ නෑනේ.
    අනික electronic බදු කියන්ඩ බෑ ඉතින්.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    1 hour battery තියෙනවා කියල විනාඩි 10ක් තියෙන battery එකක් එවපු, (දවස් 2, 3කින් විනාඩියක්වත් තිබ්බේ නෑ thread එකේ තියෙන විදියටම.) මාස 6ක් warrenty දෙනවා කියල මාස 5ක් ම කඩේ තිබිල 6වෙනි මාසේ කැඩුනම warrenty දෙන්න තිය අඩු ගානේ විසදුමක් වත් කියන්න බැරි කෙනාද මම ද වැරදි බං ?

    53tukk.jpg

    ලැප් එකක් අරන් මාසෙන් කැඩෙනවා.ගත්ත කෙනා phone answer කරන්නේ නෑ .මාසයක්ම බලන් ඉදල අනිතිමට ගත්ත කඩේ address එකවත් නොදන්නා නිසා කඩේ හොයාගෙන යනවා. (ඒ යද්දී ලැප් එක අරන් ගිය කෙනා කිව්වා විදියටනම් phone එකක් answer කරන්න බැරි මට්ටමක නෙමෙයි මෙයා හිටියේ. උබේ හිතට එකගව කියපන් දැන් කව්ද හරි කව්ද වැරදි?

    උඹ messages කියවපන් බං. මන් උඹ lap එක ගත්තට පස්සෙ මග ඇරියෙ නැහැ.. උඹ lap එක ගන්න කළින් ඉඳන්ම උඹේ calls answer කරල නැහැනෙ.
     
    LapPodda

    Member
    Sep 23, 2016
    57
    6
    0
    ඔන්න ප්‍රශ්නේ උඹ ගත්තේ උඹට පාවිච්චියට නෙමේ නේ ආපහු විකුනන්නනේ, උඹට පාවිච්චියට නම් දැන දැන ඔය වගේ එකක් අරන් කටු කන් නෑනේ

    මොනාද බන් මේ කියවන්නේ?උබ කාව හරි විස්වාස කරලා ලැප් එකක් ගන්නවා.පැයක් battery තියෙනවා කියල දෙන්නේ.මන් ගිහින් බලල නෙමෙයි නේ ගත්තේ.එකනේ විස්වාස කරලා ගත්ත කිව්වේ. ගෙනාවට පස්සේ එක මගේ පාවිච්චියට ගත්තත් ඉක්මනට battery එකක් දෙන්නම් කිව්වම මමත් තියාගන්නවා.මොකද ආයි ඕක 600ක් දීල යවල දවස් ගානකින් ලැප් එක ගන්නවට වඩා battery එක එව්වම එක දාගන්න එක කාටත් ලෙසිනේ.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    . අනික බං warranty period එකක් දෙන්නෙ නිකං නෙවේනේ. ඌ කඩා ගන්න සැරයක් ගානේ ඌව හුරතල් කරලා නිකං හදල දෙන්න බැහැනේ. උඹ උගෙන් ගානක් අරං හදපන්.

    Mata Mehema ekak una nam, Ube Ammata hachchin yanna wadak karanne. Ammapa

    Yako warranty kiyanne warranty.

    @LapPodda ubata thibbe muuwa CAA ekata complain karala warranty kiyanne mokakda kiyala explain karala denna

    Thug life lol
     
    • Like
    Reactions: MalindhaDR

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Mata Mehema ekak una nam, Ube Ammata hachchin yanna wadak karanne. Ammapa

    Yako warranty kiyanne warranty.

    @LapPodda ubata thibbe muuwa CAA ekata complain karala warranty kiyanne mokakda kiyala explain karala denna

    Thug life lol
    උඹට සිංහල තේරෙනවද බන්? උට warranty දීලා තියෙන්නෙ. තේරෙන්නේ නැත්තම් වෙලාවක් දාගෙන ආපහු කියෝපන් ඔක්කොම
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මොනාද බන් මේ කියවන්නේ?උබ කාව හරි විස්වාස කරලා ලැප් එකක් ගන්නවා.පැයක් battery තියෙනවා කියල දෙන්නේ.මන් ගිහින් බලල නෙමෙයි නේ ගත්තේ.එකනේ විස්වාස කරලා ගත්ත කිව්වේ. ගෙනාවට පස්සේ එක මගේ පාවිච්චියට ගත්තත් ඉක්මනට battery එකක් දෙන්නම් කිව්වම මමත් තියාගන්නවා.මොකද ආයි ඕක 600ක් දීල යවල දවස් ගානකින් ලැප් එක ගන්නවට වඩා battery එක එව්වම එක දාගන්න එක කාටත් ලෙසිනේ.

    හරි එහෙනම් උඹ කෙලින්ම පාරිබෝගික අදිකාරියේ පැමිණිල්ලක් දාපන්, උඹට වෙච්ච අලාබෙට ගානක් ඉල්ලලා

    කට වචනෙට විස්වාසේට ඒවාට නම් මොකක් කියන්නද තේරෙන් නැ
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    උඹට සිංහල තේරෙනවද බන්? උට warranty දීලා තියෙන්නෙ. තේරෙන්නේ නැත්තම් වෙලාවක් දාගෙන ආපහු කියෝපන් ඔක්කොම

    Warranty period ekema tho laga ne lap eka thibila thiyenne. Nodakin ponz. To warranty period Eketh salli aragena warranty claim karanna hadanne