මට උන ලැප්ටොප් අසාදරණේ proof.

kash123

Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle

    මං කියන්න හදපු point එක ඕක නෙමෙයි මචන්.මට සල්ලි ගැන නම් ලොකුම අවල නම ,ගම, එක්ක FB එකෙන් ඕන තරම් මඩ ගහන්න තිබ්බ. අනිත් එක පාඩුවට වඩා

    1.) call වලට answer කරන්නේ නැති එකයි
    2.) ලැප් එක මගේ වියදෙමෙන් ගෙනත් දෙන්න හදද්දීත් උගේ කඩේ address එක කියන්නතුව මාව කඩවත town එකේම රස්තියාදු කරපුව

    වගේ චීත්ත වැඩ වලට තමයි වැඩියෙන්ම මල.

    එකක senior , junior පෙන්න එකෙයි reputation system එකක් තියෙන්නයි ලොකු හේතුවක් තියෙනවා. උබ lankacnews එකේ news ද ada derana news ද වැඩියෙන්ම විස්වාස කරන්නේ? මේකේ කොටු 11ක් ගන්න ලොකු කට්ටක් කන්න ඕන .

    වෙන උදාහරනෙකින් කියනවනම් මන් වාහන ගැන මෙලෝ දෙයක් දන්නේ නැත්තම් යන්නේ creed1 ගාවට.හේතුව උ කරන්නෙත් buisness එකක් උනාට කොටු 11 කියන්නේ උගේ තුරුම්පුව. එතැනට එන්න වගේම ඒ නම රැකගන්නත් උ හෙන කට්ටක් කනවා.

    KPZ ත් එහෙමයි .හොද reputed මෙම්බෙර් කෙනෙක් වෙලා ඉදගෙන උගේ buisness එක promote කරනවා.ඒ නිසා මේක මට වෙච්ච බලු වැඩක් වගේම මුළු එලකිරියටම කළු පැල්ලමක්.

    ehema meke membersla maninna ba machan ebay eke wage ,, meke kot 11 gahapu ona tharam fake profile athi , hari danwath padamak igena ganin , ganna de hodata hoyala balala ganin .
     
    LapPodda

    Member
    Sep 23, 2016
    57
    6
    0
    මචං උඹට මම සිංහලෙන්ම කිව්වනේ මගේ කකුලේ දනිස්ස කැඩිලා බෙහෙත් කරනවා කියල. උඹේ calls විතරක් නෙවේ තව හුඟක් එවුන්ගේ calls miss උනා මට. අනික උඹ නෙවෙයි බන් මගෙන් බඩු ගත්ත පළවෙනි කෙනා DragoD ත් බඩු අරන් තියෙනවා, තව එළකිරි එකේ කිහිප දෙනෙක්ම බදු අරන් තියෙනවා.
    ඒ ඔක්කොම අස්සේ උඹේ Lap එකත් හදල එව්වනේ, පරක්කු වෙච්ච එක මගේ වැරැද්ද. ඒ නිසා තමයි උඹෙන් Delivery charges නොගත්තෙත්.
    උඹ ඔය messages දැම්මනේ. ඔකේ තව එවපු messages තියෙනවනේ. ඒවත් දාපන්, අනිත් phone එකේ ඒවත් දාපන් කොහොම හරි. මන් උබට Lap එක අපහු එව්වම Thanks කරලා එවපු messages දාල නැහැනේ. අනික බං warranty period එකක් දෙන්නෙ නිකං නෙවේනේ. ඌ කඩා ගන්න සැරයක් ගානේ ඌව හුරතල් කරලා නිකං හදල දෙන්න බැහැනේ. උඹ උගෙන් ගානක් අරං හදපන්. අනික උඹ කිව්වා Lap එකේ කෑලි හැලෙනවා කියල. පුලුවන්නම් lap එකේ photo ත් දාපන්. එතකොට කට්ටියට බලාගන්න පුළුවන්නේ මචං.

    උබ මන් පෙන්නපු point 9න් 3,4කට විතරයි උත්තර දීල තියෙන්නේ.කමක් නෑ .

    1.) උබ කියන හැටියට April ඉදන් August වෙන්කන් hospital එකේ ඉදල තියෙන්නේ.ඒක හරියි කියමුකෝ.

    business එකකදී අපේ අත පය කැඩෙන ඒවා දානේ ගෙවල් මගුල් ගෙවල් customer ට වැඩක් නෑ මචං .( මනුස්සකම වෙනම දෙයක් .එත් මෙතැනදී අපි 100% professional වෙමුකෝ ) උබ පිං පිණිස ලැප් දෙනවනම් එක හරි. අනිත් එක උබ ICU එකේ කොමා තත්වෙක නෙමෙයි නේ හිටියෙ. ඒ නිසා උබට යුතුකමක් තියෙනවා උබ නෑදෑක් , යාලුවෙක් හරි දම්මවල උබ වගකීමක් ඇතුව සල්ලි අරන් දෙයක් විකුන්නනම් එකට වග කියන්න. මොකද උබම හිතපන් මගෙන් ලැප් එක ගත්ත කෙනාට "මචන් ලැප් එකේ අයිති කාරයාගේ කකුල කැඩිලා.ඒ නිසා උබ ගිය මාසේ ගත්ත ලැප් එක ආයි දෙන්න වෙන්නේ මාස 4කින්" කිව්වට උට ඒවා සුරංගනා කතා.

    "ඒ ඔක්කොම අස්සේ උඹේ Lap එකත් හදල එව්වනේ, පරක්කු වෙච්ච එක මගේ වැරැද්ද. ඒ නිසා තමයි උඹෙන් Delivery charges නොගත්තෙත්. "

    - ඔව් .එකට මන් තැන්ක්ස් කිව්වා sms එකකින්.ඒක මෙතන දාන එකේ තේරුම මට තේරෙන්නේ නෑ .

    "මන් උබට Lap එක අපහු එව්වම Thanks කරලා එවපු messages දාල නැහැනේ."

    -මට sms තියා උබේ නමවත් දාන්න උවමනාවක් තිබ්බේ නෑ .එත් එහෙම දාපු thread එක GT close කරා proof ඉල්ලලා.එකයි සබ්බ සකල මනාවම මේකේ දැම්මේ.

    "නික බං warranty period එකක් දෙන්නෙ නිකං නෙවේනේ. ඌ කඩා ගන්න සැරයක් ගානේ ඌව හුරතල් කරලා නිකං හදල දෙන්න බැහැනේ"
    - ඇත්ත .එත් උබ අවංකව හිතපන් . ලැපේ warrenty period එක 24 / 2 / 2016 ඉදන් 24 / 08 / 2016 වෙනකම් .එත් 2016 / 04 ලැප් එක කැඩුන .උබෙන් රෙප්ල්ය් නැති නිසා ලැප් එක දෙන්න උනේ 2016 / 05. උබ ආපහු මට ලැප් එක එව්වේ 2016 / 08 / 08.

    ඉතිං මුළු warrenty period එකේම ලැප් එක තිබිල තියෙන්නේ උබ ගාවනේ බන්. අපිටත් එතකොට ඕන දෙයක් අව්රුද්දක වගකීමක් ඇතුව විකුණලා fault එකක් ආවම සනීප නෑ කියල මාස 11 යි දවස් 29න් හදල දෙන්න පුළුවන්නේ.එකද වගකීම කියන්නේ?

    "අනික උඹ කිව්වා Lap එකේ කෑලි හැලෙනවා කියල. පුලුවන්නම් lap එකේ photo ත් දාපන්. "

    කෑලි හලනවා කියල නෙමෙයි කිව්වේ.මට ලැප් එක දෙද්දී

    2nutams.jpg

    මෙන්න මෙතන පොඩ්ඩක් ගැලවිලා වගේ තිබ්බේ.එත් ආපහු දෙද්දී උබ එක හදල තිබ්බ.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    වොරන්ටි දෙන්නෙ මචන් අතින් සල්ලි වියදම් කරන් බඩු හදා ගන්න නෙමෙයි, උඹ ශොප් එකක් කරනවා නම් උඹගේ කකුල් නෙමේ බෙල්ල කඩලා ගියත් බඩු ගත්ත උන්ට සර්විස් එක දෙන්න ඕන. දැන් උඹ කියන්නෙ බැට්‍රිය ඉක්මනට බහින එකත් උඹගේ කකුල කැඩුන නිසා කියලද? අනික උඹගේ කට කැඩුනෙ නැහැ නෙ? මැසේජ් වලට රිෆ්ලයි දාන්නෙ කකුලෙන්ද? බලු වැඩ කරලා හොයන සල්ලි වලින් කෑවම ඔහොම තමා බන්, කැඩිච්ච මගුල් මිනිස්සුන්ට දුන්නම කකුල් කැඩෙන එක අහන්නත් දෙයක්ද :lol:
    warranty වලට claim කරලා යව්වනේ ඊට පස්සේ මොකක්ද කියන්නේ? පරක්කු වෙච්ච එක මගේ වැරැද්ද කියල මම දන්නවා. අනික මුගෙන් 17000ක් අරන් මාළිගා හදන්නද බං. අපිත් වියදම් කරන් තමයි බදු ගෙන්නන්නේ. බඩු උඩින් පාත් වෙන්නෙ නැහැනෙ බං. දෙපැත්තම හිතපන්. උ lap එක එව්වට පස්සේ වෙන lap වල parts දාන්න බැහැනෙ. ඒ ජාතියේම lap එකකින් තමයි parts ගන්න ඕනේ.
    අනික battery බහින එක උට කියල දුන්නෙ. උට යවද්දී 30 mins battery තිබ්බා. යැව්වට පස්සේ 10mins කියනවා. මට ඕනනම් තිබ්බා උට ආපහු lap එක යවන්නෙ නැතුව ඕනනම් ඇවිල්ල ගනින් කියල නිකන් ඉන්න. යවපු එක තමයි වැරැද්ද උනේ අන්තිමට.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    දැන් මම ඔක්කොම දාන්න ඕනෙද බං?
    ඌ කියපු මාස ගනනුයි මම දාපු ඒවායේ dates බලපන්. එතකොට මොළේ තියෙන එකෙක්ට තේරෙනවනේ කොච්චර කල්ද කියල.

    අනික මග ඇරියෙ නැහැනෙ බං. ඔක්කොම වැඩ අස්සෙ ඌ එවපු lap එක හදල යැව්වනේ. හදලත් යවාගන්න විදිහක් නැතුව හිටියා. උටම කිව්වා මම normal එව්වොත් lap එක damage වෙයිද දන්නෙ නැහැ කියල. අනික උට යැව්වට පස්සෙත් lap එක වැඩ කළා කියල ඌම කියනවනේ.

    apita mokatada ban ela ela ubala beraganin ehanam ;);)
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,205
    18,826
    113
    අදාල නෑනේ
    වොරන්ටි දෙන්නෙ මචන් අතින් සල්ලි වියදම් කරන් බඩු හදා ගන්න නෙමෙයි, උඹ ශොප් එකක් කරනවා නම් උඹගේ කකුල් නෙමේ බෙල්ල කඩලා ගියත් බඩු ගත්ත උන්ට සර්විස් එක දෙන්න ඕන. දැන් උඹ කියන්නෙ බැට්‍රිය ඉක්මනට බහින එකත් උඹගේ කකුල කැඩුන නිසා කියලද? අනික උඹගේ කට කැඩුනෙ නැහැ නෙ? මැසේජ් වලට රිෆ්ලයි දාන්නෙ කකුලෙන්ද? බලු වැඩ කරලා හොයන සල්ලි වලින් කෑවම ඔහොම තමා බන්, කැඩිච්ච මගුල් මිනිස්සුන්ට දුන්නම කකුල් කැඩෙන එක අහන්නත් දෙයක්ද :lol:

    එක අතකට ඕව ගැන ඔච්චර හිතන්න දේකුත් නෑ. සිංහලයන්ගෙන් බඩු ගන්න ගිහින් සිංහලයො අරින ඇරිල්ලට ඉතින් මුස්ලිම් කඩේකම තමයි ගිහින් නතර වෙන්නෙ.

    ඕක රන් වෙන කඩයක් නම් කඩෙ ගෝලයෙක්වත් ඉන්න ඕනනෙ. නැත්තම් ඉතින් හිතන්න තියෙන්නෙ ගෙනාපු බඩු ටික කාගෙ හරි ඇඟෙ ගහල අත පිහිද ගන්න දාපු කඩයක් කියල තමයි
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    warranty වලට claim කරලා යව්වනේ ඊට පස්සේ මොකක්ද කියන්නේ? පරක්කු වෙච්ච එක මගේ වැරැද්ද කියල මම දන්නවා. අනික මුගෙන් 17000ක් අරන් මාළිගා හදන්නද බං. අපිත් වියදම් කරන් තමයි බදු ගෙන්නන්නේ. බඩු උඩින් පාත් වෙන්නෙ නැහැනෙ බං. දෙපැත්තම හිතපන්. උ lap එක එව්වට පස්සේ වෙන lap වල parts දාන්න බැහැනෙ. ඒ ජාතියේම lap එකකින් තමයි parts ගන්න ඕනේ.
    අනික battery බහින එක උට කියල දුන්නෙ. උට යවද්දී 30 mins battery තිබ්බා. යැව්වට පස්සේ 10mins කියනවා. මට ඕනනම් තිබ්බා උට ආපහු lap එක යවන්නෙ නැතුව ඕනනම් ඇවිල්ල ගනින් කියල නිකන් ඉන්න. යවපු එක තමයි වැරැද්ද උනේ අන්තිමට.
    මචන් උඹ වොරන්ටි මාස 6ක් දෙනවා නම්, එක පාරක් කැඩුනම හදන්න ඒ මාස 6ම යනවා නම් තනිකර ප්‍රෝඩාවක් නෙ මචන් කරන්නෙ. උඹ වියදම් කරන් බඩු ගේන කතා කස්ටමර්ට අදාල නැහැ නෙ? මොකද අනිත් මිනිස්සුත් බිස්නස් කරන්නෙ බඩු ගේන්නෙ සල්ලි ගෙවලාම තමා. කොම්පියුටර් ෂොප් එකක් කරද්දි ඉතින් පාර්ට්ස් ගන්න විදිහක් තියෙන්නෙ ඕන, එහෙම බැරි නම් කලින් කියන්න ඕන "මචන් ඕක කැඩුනොත් මට පාර්ට්ස් නැහැ, හදන්න මාස 5ක් 10ක් යනවා" කියලා. අනික බැට්‍රි උඹ චෙcක් කරන්නෙ නැතුවද විනාඩි 40ක් කිව්වෙ? ඔන්න විනාඩි 40ක් කියලා විනාඩි 30 බැස්සොත් ඉවසතෑකි ඒත් විනාඩි 2න් බහිනවා නම් ඒකත් පච නෙ බන්. උඹට එහෙම ඇවිල්ලා ගනින් කියන්න අයිතියක් නැහැ නෙ බන්, උඹ එහෙම කිව්වා නම් ඌටත් ඒක ගෙන්න ගන්න ක්‍රම තියෙනවා නෙ උඹගෙ වියදමෙන්ම. 17000 ලොකු නැත්තම් ඉතින් 17000ට ගැලපෙන ලැප් එකක් ඌට දියන් මචන්. ලෙඩ ගොඩවල් නැතුව පාවිච්චියට හොඳ එකක් දියන්. උඹට එන පොඩි පොඩි බිස්නස් වලින් තමා පස්සෙ ලොකු ඒවා සෙට් වෙන්නෙ. අපි උනත් මුලින් පොඩි බඩු අරන් නෙ ලොකු ඒවා ගන්න යන්නෙ
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උබ මන් පෙන්නපු point 9න් 3,4කට විතරයි උත්තර දීල තියෙන්නේ.කමක් නෑ .

    1.) උබ කියන හැටියට April ඉදන් August වෙන්කන් hospital එකේ ඉදල තියෙන්නේ.ඒක හරියි කියමුකෝ.

    business එකකදී අපේ අත පය කැඩෙන ඒවා දානේ ගෙවල් මගුල් ගෙවල් customer ට වැඩක් නෑ මචං .( මනුස්සකම වෙනම දෙයක් .එත් මෙතැනදී අපි 100% professional වෙමුකෝ ) උබ පිං පිණිස ලැප් දෙනවනම් එක හරි. අනිත් එක උබ ICU එකේ කොමා තත්වෙක නෙමෙයි නේ හිටියෙ. ඒ නිසා උබට යුතුකමක් තියෙනවා උබ නෑදෑක් , යාලුවෙක් හරි දම්මවල උබ වගකීමක් ඇතුව සල්ලි අරන් දෙයක් විකුන්නනම් එකට වග කියන්න. මොකද උබම හිතපන් මගෙන් ලැප් එක ගත්ත කෙනාට "මචන් ලැප් එකේ අයිති කාරයාගේ කකුල කැඩිලා.ඒ නිසා උබ ගිය මාසේ ගත්ත ලැප් එක ආයි දෙන්න වෙන්නේ මාස 4කින්" කිව්වට උට ඒවා සුරංගනා කතා.

    "ඒ ඔක්කොම අස්සේ උඹේ Lap එකත් හදල එව්වනේ, පරක්කු වෙච්ච එක මගේ වැරැද්ද. ඒ නිසා තමයි උඹෙන් Delivery charges නොගත්තෙත්. "

    - ඔව් .එකට මන් තැන්ක්ස් කිව්වා sms එකකින්.ඒක මෙතන දාන එකේ තේරුම මට තේරෙන්නේ නෑ .

    "මන් උබට Lap එක අපහු එව්වම Thanks කරලා එවපු messages දාල නැහැනේ."

    -මට sms තියා උබේ නමවත් දාන්න උවමනාවක් තිබ්බේ නෑ .එත් එහෙම දාපු thread එක GT close කරා proof ඉල්ලලා.එකයි සබ්බ සකල මනාවම මේකේ දැම්මේ.

    "නික බං warranty period එකක් දෙන්නෙ නිකං නෙවේනේ. ඌ කඩා ගන්න සැරයක් ගානේ ඌව හුරතල් කරලා නිකං හදල දෙන්න බැහැනේ"
    - ඇත්ත .එත් උබ අවංකව හිතපන් . ලැපේ warrenty period එක 24 / 2 / 2016 ඉදන් 24 / 08 / 2016 වෙනකම් .එත් 2016 / 04 ලැප් එක කැඩුන .උබෙන් රෙප්ල්ය් නැති නිසා ලැප් එක දෙන්න උනේ 2016 / 05. උබ ආපහු මට ලැප් එක එව්වේ 2016 / 08 / 08.

    ඉතිං මුළු warrenty period එකේම ලැප් එක තිබිල තියෙන්නේ උබ ගාවනේ බන්. අපිටත් එතකොට ඕන දෙයක් අව්රුද්දක වගකීමක් ඇතුව විකුණලා fault එකක් ආවම සනීප නෑ කියල මාස 11 යි දවස් 29න් හදල දෙන්න පුළුවන්නේ.එකද වගකීම කියන්නේ?

    "අනික උඹ කිව්වා Lap එකේ කෑලි හැලෙනවා කියල. පුලුවන්නම් lap එකේ photo ත් දාපන්. "

    කෑලි හලනවා කියල නෙමෙයි කිව්වේ.මට ලැප් එක දෙද්දී

    2nutams.jpg

    මෙන්න මෙතන පොඩ්ඩක් ගැලවිලා වගේ තිබ්බේ.එත් ආපහු දෙද්දී උබ එක හදල තිබ්බ.

    උඹ කළින් කිව්වේ එහෙම නෙවේනේ බං, lap එකේ කෑලි හැලෙනව කියලනේ. දැන් කියනවා මෙතන පොඩ්ඩක් ගැලවිලා තිබ්බලු.
    ලැප් එකේ සම්පුර්ණ photo දාපන් මචං.අනික lap එක used කියලමනේ දුන්නේ.

    මට ඕනනම් තිබ්බ බං එවන්න බැහැ,
    උබට ඇවිල්ල අරන් පලයන් කියන්න. මන් උබට කිව්වා දනිස්සේ pain එක නිසා මට නින්ද යන්න බෙහෙත් දීලා තියෙනවා කියල.
    උබත් business එකක් කරන නිසා තමයි මගේ වේදනාවල් ඔක්කොම අස්සේ උඹේ ලැප් එක හදල කොහොම හරි එව්වේ. වෙන එවුන් කියන්නේ මල්ලි ඇවිල්ල අරන් යන්න කියල.
    උඹලට හොඳ කරන්න ගියත් අන්තිමට අපියි වැරදි:growl::growl:
     
    LapPodda

    Member
    Sep 23, 2016
    57
    6
    0
    එක අතකට ඕව ගැන ඔච්චර හිතන්න දේකුත් නෑ. සිංහලයන්ගෙන් බඩු ගන්න ගිහින් සිංහලයො අරින ඇරිල්ලට ඉතින් මුස්ලිම් කඩේකම තමයි ගිහින් නතර වෙන්නෙ.

    ඕක රන් වෙන කඩයක් නම් කඩෙ ගෝලයෙක්වත් ඉන්න ඕනනෙ. නැත්තම් ඉතින් හිතන්න තියෙන්නෙ ගෙනාපු බඩු ටික කාගෙ හරි ඇඟෙ ගහල අත පිහිද ගන්න දාපු කඩයක් කියල තමයි

    එකෙන්ම මචන් EGS එකෙන් දවසක් මන් warrenty claim කරන්න ඇවිත් පැය 5ක් 6ක් රස්තියාදු උනා කියල අයිතිකාරයා ඇවිත් සමාව ඉල්ලලා වෙන item එකකට රුපියල් 2000ක discount එකකුත් දුන්න. එච්චර ලොකු company වෙලත් ඕකයි තත්වේ.
     
    සිරාවට මුස්ලිම් උන් බැහැලා බිස්නස් කරන නිසා තමා උන්ගේ කඩවල් වලට කට්ටිය යන්නෙ
    අනික මුස්ලිම් කඩේකට මුස්ලිම් එකෙක් ගියාම කොහොමද උන්ගෙ පිලි ගැනීම
    සිරාවට මූට සේරටම කලින් කඩේට වැඩට එකෙක් ගන්න තියෙන්නෙ,
    ලැපක් ගන්න දවසෙම කැඩිලා.. මූට මොනා හරි උනොත් ගත්ත එකාට එල්ලෙන්න වෙන්නෙ :P
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    එකෙන්ම මචන් EGS එකෙන් දවසක් මන් warrenty claim කරන්න ඇවිත් පැය 5ක් 6ක් රස්තියාදු උනා කියල අයිතිකාරයා ඇවිත් සමාව ඉල්ලලා වෙන item එකකට රුපියල් 2000ක discount එකකුත් දුන්න. එච්චර ලොකු company වෙලත් ඕකයි තත්වේ.

    එහෙනං බන් උඹට තිබ්බනෙ අපේ shop එකටත් ඇවිත් හදාගෙන යන්න. උඹ ලේසියට වෙන එකෙක්ගේ අතේ lap එක එවල එවපන් එවපන් කියා කියා හිටිය. මන් උඹට කිව්වා lap එක හදල තියේන්න එවන්න විදිහක් නැහැ කළින් එව්ව විදිහ මට sure නැහැ කියල.
    උඹ පුලුවන්නම් හිතට එකඟව නැහැ කියපන්. උඹට ඇවිල්ල ගන්න උවමනාවක් තිබ්බේ නැහැනේ. නිකන් එවපන් එවපන් ගගා හිටියට.
     
    දැන් මම ඔක්කොම දාන්න ඕනෙද බං?
    ඌ කියපු මාස ගනනුයි මම දාපු ඒවායේ dates බලපන්. එතකොට මොළේ තියෙන එකෙක්ට තේරෙනවනේ කොච්චර කල්ද කියල.

    අනික මග ඇරියෙ නැහැනෙ බං. ඔක්කොම වැඩ අස්සෙ ඌ එවපු lap එක හදල යැව්වනේ. හදලත් යවාගන්න විදිහක් නැතුව හිටියා. උටම කිව්වා මම normal එව්වොත් lap එක damage වෙයිද දන්නෙ නැහැ කියල. අනික උට යැව්වට පස්සෙත් lap එක වැඩ කළා කියල ඌම කියනවනේ.

    උබ මන් පෙන්නපු point 9න් 3,4කට විතරයි උත්තර දීල තියෙන්නේ.කමක් නෑ .

    1.) උබ කියන හැටියට April ඉදන් August වෙන්කන් hospital එකේ ඉදල තියෙන්නේ.ඒක හරියි කියමුකෝ.

    business එකකදී අපේ අත පය කැඩෙන ඒවා දානේ ගෙවල් මගුල් ගෙවල් customer ට වැඩක් නෑ මචං .( මනුස්සකම වෙනම දෙයක් .එත් මෙතැනදී අපි 100% professional වෙමුකෝ ) උබ පිං පිණිස ලැප් දෙනවනම් එක හරි. අනිත් එක උබ ICU එකේ කොමා තත්වෙක නෙමෙයි නේ හිටියෙ. ඒ නිසා උබට යුතුකමක් තියෙනවා උබ නෑදෑක් , යාලුවෙක් හරි දම්මවල උබ වගකීමක් ඇතුව සල්ලි අරන් දෙයක් විකුන්නනම් එකට වග කියන්න. මොකද උබම හිතපන් මගෙන් ලැප් එක ගත්ත කෙනාට "මචන් ලැප් එකේ අයිති කාරයාගේ කකුල කැඩිලා.ඒ නිසා උබ ගිය මාසේ ගත්ත ලැප් එක ආයි දෙන්න වෙන්නේ මාස 4කින්" කිව්වට උට ඒවා සුරංගනා කතා.

    "ඒ ඔක්කොම අස්සේ උඹේ Lap එකත් හදල එව්වනේ, පරක්කු වෙච්ච එක මගේ වැරැද්ද. ඒ නිසා තමයි උඹෙන් Delivery charges නොගත්තෙත්. "

    - ඔව් .එකට මන් තැන්ක්ස් කිව්වා sms එකකින්.ඒක මෙතන දාන එකේ තේරුම මට තේරෙන්නේ නෑ .

    "මන් උබට Lap එක අපහු එව්වම Thanks කරලා එවපු messages දාල නැහැනේ."

    -මට sms තියා උබේ නමවත් දාන්න උවමනාවක් තිබ්බේ නෑ .එත් එහෙම දාපු thread එක GT close කරා proof ඉල්ලලා.එකයි සබ්බ සකල මනාවම මේකේ දැම්මේ.

    "නික බං warranty period එකක් දෙන්නෙ නිකං නෙවේනේ. ඌ කඩා ගන්න සැරයක් ගානේ ඌව හුරතල් කරලා නිකං හදල දෙන්න බැහැනේ"
    - ඇත්ත .එත් උබ අවංකව හිතපන් . ලැපේ warrenty period එක 24 / 2 / 2016 ඉදන් 24 / 08 / 2016 වෙනකම් .එත් 2016 / 04 ලැප් එක කැඩුන .උබෙන් රෙප්ල්ය් නැති නිසා ලැප් එක දෙන්න උනේ 2016 / 05. උබ ආපහු මට ලැප් එක එව්වේ 2016 / 08 / 08.

    ඉතිං මුළු warrenty period එකේම ලැප් එක තිබිල තියෙන්නේ උබ ගාවනේ බන්. අපිටත් එතකොට ඕන දෙයක් අව්රුද්දක වගකීමක් ඇතුව විකුණලා fault එකක් ආවම සනීප නෑ කියල මාස 11 යි දවස් 29න් හදල දෙන්න පුළුවන්නේ.එකද වගකීම කියන්නේ?

    "අනික උඹ කිව්වා Lap එකේ කෑලි හැලෙනවා කියල. පුලුවන්නම් lap එකේ photo ත් දාපන්. "

    කෑලි හලනවා කියල නෙමෙයි කිව්වේ.මට ලැප් එක දෙද්දී

    2nutams.jpg

    මෙන්න මෙතන පොඩ්ඩක් ගැලවිලා වගේ තිබ්බේ.එත් ආපහු දෙද්දී උබ එක හදල තිබ්බ.

    mortgege-aniwa-08.gif
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    "අනික උඹ කිව්වා Lap එකේ කෑලි හැලෙනවා කියල. පුලුවන්නම් lap එකේ photo ත් දාපන්. "

    කෑලි හලනවා කියල නෙමෙයි කිව්වේ.මට ලැප් එක දෙද්දී

    2nutams.jpg

    මෙන්න මෙතන පොඩ්ඩක් ගැලවිලා වගේ තිබ්බේ.එත් ආපහු දෙද්දී උබ එක හදල තිබ්බ.

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ඊට[/FONT] [FONT=&quot]පස්සේ[/FONT] [FONT=&quot]තමයි[/FONT] [FONT=&quot]හොදම[/FONT] [FONT=&quot]සීන්[/FONT] [FONT=&quot]එක[/FONT].[FONT=&quot]ලැප්[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]යවපු[/FONT] [FONT=&quot]එක්කෙනා[/FONT] [FONT=&quot]කිව්වා[/FONT] [FONT=&quot]මට[/FONT] [FONT=&quot]එතන[/FONT] 18[FONT=&quot]ට[/FONT] 20[FONT=&quot]ට[/FONT] [FONT=&quot]තියෙන[/FONT] used [FONT=&quot]ලැප්[/FONT] [FONT=&quot]මේකට[/FONT] [FONT=&quot]වඩා[/FONT] [FONT=&quot]පට්ට[/FONT] [FONT=&quot]අලුත්[/FONT] [FONT=&quot]ලු[/FONT]. ([FONT=&quot]මට[/FONT] [FONT=&quot]දීපු[/FONT] [FONT=&quot]එකේ[/FONT] housing [FONT=&quot]එකවත්[/FONT] [FONT=&quot]හරියට[/FONT] [FONT=&quot]හයි[/FONT] [FONT=&quot]වෙලා[/FONT] [FONT=&quot]තිබ්බේ[/FONT] [FONT=&quot]නෑ[/FONT] .[FONT=&quot]අඩිය[/FONT] [FONT=&quot]ගියපු[/FONT] [FONT=&quot]සපත්තුවක්[/FONT] [FONT=&quot]වගේ[/FONT] DVD [FONT=&quot]රෝම[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]හරිය[/FONT] [FONT=&quot]ගැලවිලා[/FONT] [FONT=&quot]දෙද්දීම[/FONT].) [FONT=&quot]එදා[/FONT] [FONT=&quot]මට[/FONT] [FONT=&quot]තේරුණා[/FONT] [FONT=&quot]මුගේ[/FONT] [FONT=&quot]තරම[/FONT].[FONT=&quot]මු[/FONT] [FONT=&quot]විකුණගන්න[/FONT] [FONT=&quot]බැරුව[/FONT] [FONT=&quot]තිබ්බ[/FONT] refurbished [FONT=&quot]ලැප්[/FONT] [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]තමයි[/FONT] [FONT=&quot]මට[/FONT] [FONT=&quot]පටවල[/FONT] [FONT=&quot]තියෙන්නේ[/FONT].

    ඔය තියෙන්නේ උඹ කිව්ව එක. උඹ ඔය photo එකේ දාල තියෙන්නේ DVD ROM එක හරියද? ඇයි බං උඹ බොරු කියන්නේ?
    යකෝ මුස්ලිම් එවුනුත් අපෙන් බදු ගන්නව බං. උන්ගෙන් ඔහොම කථා අහල නැහැ කවදාවත්.
    එකම දේ මේ මාසේ සල්ලි දෙන්නම් කියල මාස 2 3කින් සල්ලි දෙන්නේ.
    එහෙම හිර වෙච්ච සල්ලි අපි අපේ මඟුල් මුදු උකස් තියල බේරලා තියෙනවා.
    උඹ වගේ මෙහම් අඬන්නේ නැහැ.
    යකෝ උඹට ලැප් එක එවලත් මෙහෙම කියද්දේ තමයි තමයි හිතට දුක.
     
    LapPodda

    Member
    Sep 23, 2016
    57
    6
    0
    එහෙනං බන් උඹට තිබ්බනෙ අපේ shop එකටත් ඇවිත් හදාගෙන යන්න. උඹ ලේසියට වෙන එකෙක්ගේ අතේ lap එක එවල එවපන් එවපන් කියා කියා හිටිය. මන් උඹට කිව්වා lap එක හදල තියේන්න එවන්න විදිහක් නැහැ කළින් එව්ව විදිහ මට sure නැහැ කියල.
    උඹ පුලුවන්නම් හිතට එකඟව නැහැ කියපන්. උඹට ඇවිල්ල ගන්න උවමනාවක් තිබ්බේ නැහැනේ. නිකන් එවපන් එවපන් ගගා හිටියට.

    එහෙම කැඩෙන කැඩෙන සැරේට colombo එන්න ඕනනම් උබෙන් ගන්නේ නැහැනේ බන්.මන් බඩු ගන්න මේකේ අනිත් අයත් උබ දන්නවනේ.එයාලත් fit උනේ උබෙන් වගේම පලවෙනි පාර මාලිගා හදන්න බැරි පොඩි ගානක item එකක් අරගෙන. උනුත් මට ගොඩක් දුර අය.එත් උන් නම් කවදාවත් ඔහොම කතා කරලා නෑ .රුපියල් 1200 හාර්ඩ් එකක් උනත් warrety period එකේ උගේ අතින්ම courier ගෙවල එවනවා කීපාරක් කැඩුනත්. අනික උගේ ෂොප් එකේ තියෙන කාලෙට warrenty ගණන් ගන්නේ නෑ .
     
    LapPodda

    Member
    Sep 23, 2016
    57
    6
    0
    ඔය තියෙන්නේ උඹ කිව්ව එක. උඹ ඔය photo එකේ දාල තියෙන්නේ DVD ROM එක හරියද? ඇයි බං උඹ බොරු කියන්නේ?
    යකෝ මුස්ලිම් එවුනුත් අපෙන් බදු ගන්නව බං. උන්ගෙන් ඔහොම කථා අහල නැහැ කවදාවත්.
    එකම දේ මේ මාසේ සල්ලි දෙන්නම් කියල මාස 2 3කින් සල්ලි දෙන්නේ.
    එහෙම හිර වෙච්ච සල්ලි අපි අපේ මඟුල් මුදු උකස් තියල බේරලා තියෙනවා.
    උඹ වගේ මෙහම් අඬන්නේ නැහැ.
    යකෝ උඹට ලැප් එක එවලත් මෙහෙම කියද්දේ තමයි තමයි හිතට දුක.
    අඩන්නම් ඕනේ නෑ බන්.කියවන අය තීරණය කරයි කව්ද හරි කව්ද වැරදි කියල.
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0

    යකෝ උඹට ලැප් එක එවලත් මෙහෙම කියද්දේ තමයි තමයි හිතට දුක.

    මචන් උඹ පළවෙනි සැරේ ලැප් එක යැව්වෙ ඩිලිවරි වලට සල්ලි අරන්ද? නැත්තම් ෆ්‍රී ද? :confused:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එහෙම කැඩෙන කැඩෙන සැරේට colombo එන්න ඕනනම් උබෙන් ගන්නේ නැහැනේ බන්.මන් බඩු ගන්න මේකේ අනිත් අයත් උබ දන්නවනේ.එයාලත් fit උනේ උබෙන් වගේම පලවෙනි පාර මාලිගා හදන්න බැරි පොඩි ගානක item එකක් අරගෙන. උනුත් මට ගොඩක් දුර අය.එත් උන් නම් කවදාවත් ඔහොම කතා කරලා නෑ .රුපියල් 1200 හාර්ඩ් එකක් උනත් warrety period එකේ උගේ අතින්ම courier ගෙවල එවනවා කීපාරක් කැඩුනත්. අනික උගේ ෂොප් එකේ තියෙන කාලෙට warrenty ගණන් ගන්නේ නෑ .

    කොහොමද බං කථා කරල නැහැ කියන්නෙ? උඹනේ මේ විකාර කරන්නෙ. උඹ lap එක මම එව්වටත් පස්සේ මොනවද උඹ කියවන්නේ? පරක්කු වෙච්ච එකනේ උනේ. ඒකට මන් කිව්වනේ වෙව්ච්ච දේ?
    අනික මන් එවනේ නැතුව හිටිය වගේනේ උඹ මේ කථා හද හද දාන්නේ?
    දැන් උඹ මට මොකක්ද කරන්න කියන්නෙ කියපන් ඔක්කොටම කළින්?