ගෙදර විදුලිය ඉතිරි කරගමු

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    supiri machooo
    digatama karagena yamu machan ah :)
    adooo adanam rep denna balu bn :(
    You must spread some Reputation around before giving it to Hasistranger again.

    ඒකට කමක් නැහැ බන් , මොනාහරි දෙයක් ඉගෙන ගත්තනම් එකයි වෙන්න ඕනේ.

    GOOD POST

    තැන්ක්ස් මචන්


    patta machan hamadama wage
    digatama dahan

    අනිවා මචන් , මම අලුතින් හදන ඉගෙන ගන්න හැමදේම වගේ එළකිරි එකේ අයත් එක්ක තමයි බෙදාගන්නේ මචන්
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    මේකනම් ගොඩක් වටිනවා
    ස්තුතියි +3
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    meka kohomadha gedgara ලයින් එක සෙට් කරන්නෙ? තෙරුනෙ නැ...රෙප්+
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    meka kohomadha gedgara ලයින් එක සෙට් කරන්නෙ? තෙරුනෙ නැ...රෙප්+


    මේක මචන් ගෙදරට fix කරන්නේ , කාමරේ ලයිට් connect කරලා තියෙන switch socket එක වයර් දෙකෙන් extension දෙකක් අරගෙන relay එකට connect කරන්න.


    picture.php







     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany

    මේක මචන් ගෙදරට fix කරන්නේ , කාමරේ ලයිට් connect කරලා තියෙන switch socket එක වයර් දෙකෙන් extension දෙකක් අරගෙන relay එකට connect කරන්න.


    picture.php








    ela ban thanks:)