ගෙදර විදුලිය ඉතිරි කරගමු

manju798

Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    mama ekak haduwa mama phone eken light on off karanna loke onemathanaka indala. PIR sensor danma. anrduino
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    kohomada bun kaamre nida gannakota wage oka karane

    එකට මචන් මෙහෙම වැඩක් කරන්න පුළුවන් , නිදාගන්න යනකොට sensor unit එක off කරන්න,ඊට පස්සේ manually නොර්මල් switch එකෙන් ලයිට් එක off කරන්න.
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    mama ekak haduwa mama phone eken light on off karanna loke onemathanaka indala. PIR sensor danma. anrduino

    ESP8266 Module එකක් connect කරලද මචන්.මාත් ඒ වගේ එකක් හදල තියෙන්නේ , හැබැයි ඒක ගෙදර ඉදන් wireless විදිහට වැඩකරන්නේ , එකට ලෝකේ ඕනෑම තැනක ඉදන් access කරන්න නම් port forwarding කරන්න ඕනේ router එකෙන්.

    https://hasistranger.blogspot.qa/ මේකට ගියොත් මම කරපු වැඩේ බලාගන්න පුළුවන් මචන්

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    මචන් මට පොඩ්ඩක් කියල දෙනවද ආර්ඩුයිනෝ එකේ තියන මයික්‍රෝකන්ට්‍රෝල් එක ප්‍රෝග්‍රෑම් කරාට පස්සේ ඒක වෙනම ගලවලා අරං පාවිච් කැන්න පුලුවන්ද කියලා. එහෙම පුලුවන් නම් කරන විදිහ කියලා දෙන්න පුලුවන්ද?
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    මචන් මට පොඩ්ඩක් කියල දෙනවද ආර්ඩුයිනෝ එකේ තියන මයික්‍රෝකන්ට්‍රෝල් එක ප්‍රෝග්‍රෑම් කරාට පස්සේ ඒක වෙනම ගලවලා අරං පාවිච් කැන්න පුලුවන්ද කියලා. එහෙම පුලුවන් නම් කරන විදිහ කියලා දෙන්න පුලුවන්ද?

    පුළුවන් මචන් , මෙන්න මේක බලන්න.

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    Nikan hari sensor eka damage unoth light daganna bari weine machan. Oka on off karanna puluwan kamakthiyenawanam rata gekata horu panidddi light paththu wenna danna puluwan ne.
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    Nikan hari sensor eka damage unoth light daganna bari weine machan. Oka on off karanna puluwan kamakthiyenawanam rata gekata horu panidddi light paththu wenna danna puluwan ne.

    නෑ මචන් මෙතැනදී , relay එකෙනුත් ලයිට් on/off වෙනවා වගේම , නොර්මල් switch එකෙනුත් manually on off කරන්න පුළුවන්.ඔව් ගෙදර ආරක්ෂාවටත් මේක යොදාගන්න පුළුවන්.