ජයලලිතා

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මහ_ඇමතිනි

පසුගිය බ්‍රහස්පතින්දා දහවල් කාලයේ තමිල්නාඩු මහඇමතිනි ජයලලිතා ජයරාම් අසනීප තත්ව මත හදිසියේ රෝහල් ගත කර තිබුණා. ඇයව ඇතුළත් කර තිබුනේ චෙන්නායිහි ඇපලෝ රෝහලටයි.

ඇය රෝහල්ගතවූ ආරංචිය ලැබුණ වෙලාවේ සිට මේ දක්වා දහස් ගණන් ආධාර කරුවන් රෝහල වට කර තිබෙන බව ඉන්දියාවෙන් වාර්තා වනවා.
මේ හේතුවෙන් රෝහලේ අනෙක් වැඩකටයුතුද අවුල්වී ඇතැයි වාර්තාවේ.



බොහෝ පිරිස් බ්‍රහස්පතින්දා රාත්‍රී කාලයෙත් පාරේ නිදියමින් ඇයට කුමක් සිදුවී ඇතිදැයි විමසිල්ලෙන් සිටි අතර සිකුරාදා උදෑසන මයික්‍රෆෝන ආධාරයෙන් පොලිසිය රැස්ව සිටි පිරිසට ඇගේ රෝග තත්වය ගැන රෝහල් වාර්තාව ප්‍රකාශයට පත් කළා.
‘ජය ලලිතා මහඇමතිනිය උණ හා විජලන තත්ව මත රෝහලට රැගෙන ආ බවත් දැන් බොහෝ දුරට ඇය සුවය ලබා ඇති මුත් ලබන ඉරිදා දක්වා ඇයට රෝහලේ සිටින්ට සිදුවන බව “ එහිදී කියැවුණා.
කෙසේ වෙතත් මේ ආරංචියෙන් පසුවවත් ඇගේ ආධාර කරුවන් ඉවත්ව නොගිය අතර සිකුරාදා සහ සෙනසුරාදා රාත්‍රියේත් පාරේ සිට ඇයට තනි රකිමින් ‘අම්මාට කුමක් වේදැයි‘ සොවෙන් කල්ගත කරන බව ඉන්දියාවෙන් වාර්තාවේ.


42102-ippwmsynnm-1474642859.jpg







 
Last edited:

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මේ ඉන්නේ තමිල්නාඩුවේ බයියෝ. මුන් කෑගහන්නේ "අම්මා" වෙනුවෙන්. ලංකාවේ බයියෝ කෑගහන්නේ "අප්පච්චි" වෙනුවෙන්. දෙගොල්ලොම එක බෝට්ටුවේම තමයි
 
  • Like
Reactions: arsehole-froce

Re-Charge

Banned
Aug 24, 2016
296
27
0
මේ ඉන්නේ තමිල්නාඩුවේ බයියෝ. මුන් කෑගහන්නේ "අම්මා" වෙනුවෙන්. ලංකාවේ බයියෝ කෑගහන්නේ "අප්පච්චි" වෙනුවෙන්. දෙගොල්ලොම එක බෝට්ටුවේම තමයි

වේස අම්මෙක්ට ජාතක උන එකෙක්
අම්ම විකුණගෙන කන එකෙක්
අප්ප ආණ්ඩුවේ ඇටේ ලොවල උඹලට කන්ඩ දෙන එකෙක්
ඔහොම කිව්වට පුදුම වෙන්න දෙයක් නෑ​
 

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
වේස අම්මෙක්ට ජාතක උන එකෙක්
අම්ම විකුණගෙන කන එකෙක්
අප්ප ආණ්ඩුවේ ඇටේ ලොවල උඹලට කන්ඩ දෙන එකෙක්
ඔහොම කිව්වට පුදුම වෙන්න දෙයක් නෑ​


රිදුණා ද බන් :lol:
 

Re-Charge

Banned
Aug 24, 2016
296
27
0
රිදුණා ද බන් :lol:

මැරිල ඉන්නෙ ජයලලිතා බනින්නෙ තාම අප්පච්චි කිය කිය
මානසික රෝගයක් ඕක
පරම්පරාගත රෝගයක්​
 

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    මැරිල ඉන්නෙ ජයලලිතා බනින්නෙ තාම අප්පච්චි කිය කිය
    මානසික රෝගයක් ඕක
    පරම්පරාගත රෝගයක්​

    :lol::lol::lol:පිස්සෙක් බං:lol: