වතුර මෝටර් කරල තියෙන තැන්වල (ගෙවල්වල) සමහරක් වෙලාවට වතුර මලකඩ රහ ඇයි ?
ගොඩක් වෙලාවට ටැංකියෙ වතුර කැලත්තුණු වෙලාවට මේක වෙනව..
මලකඩ රහ එන්ඩ හේතුව මොකක් වෙන්ඩ පුලුවන්ද...