මලකඩ රහ

AnuradhaRa

Well-known member
  • වතුර මෝටර් කරල තියෙන තැන්වල (ගෙවල්වල) සමහරක් වෙලාවට වතුර මලකඩ රහ ඇයි ?
    ගොඩක් වෙලාවට ටැංකියෙ වතුර කැලත්තුණු වෙලාවට මේක වෙනව..
    මලකඩ රහ එන්ඩ හේතුව මොකක් වෙන්ඩ පුලුවන්ද... :rolleyes:
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    431
    113
    Tuscany
    ටැංකිය හොදපන් නැත්නම්,ගල විදලා වතුර ගන්න සින් එක බලප්න්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    උඹටත් ඒ මලකඩ රහ ඇවිල්ල තියෙනව නේද...
    අපේ ඉස්කෝලේ තිබ්බ මලකඩ වතුර, බොන්න බෑ උගුරු දෙකකට වඩා. :(
    හැබැයි ඒ වගේ රහක් එනව ක්ලෝරීන් වතුර ඇලුමිනියම් පෝච්චියේ උණු කරල ගත්තමත්. ක්ලෝරීන් වල මොකක්හරි සම්බන්ධයක් ඇති. ලිං වතුරවල ඔය රහ එන්නේ නෑ නේද ?
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    10,077
    17,197
    113
    Colombo
    ow bn.. ape gedarath ehemai, tank eke wathura iwara wela moter eka gahuwama mulin ena wathura malakada rahai. samahara dawas walata witharai habai
     

    AnuradhaRa

    Well-known member
  • අපේ ඉස්කෝලේ තිබ්බ මලකඩ වතුර, බොන්න බෑ උගුරු දෙකකට වඩා. :(
    හැබැයි ඒ වගේ රහක් එනව ක්ලෝරීන් වතුර ඇලුමිනියම් පෝච්චියේ උණු කරල ගත්තමත්. ක්ලෝරීන් වල මොකක්හරි සම්බන්ධයක් ඇති. ලිං වතුරවල ඔය රහ එන්නේ නෑ නේද ?

    ලිං වතුර වල තමා මම කියන්නෙ.. මට මලකඩ රහ ආව තැන් දෙකේම ලිං වතුර තමා තිබුණෙ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    ලිං වතුර වල තමා මම කියන්නෙ.. මට මලකඩ රහ ආව තැන් දෙකේම ලිං වතුර තමා තිබුණෙ

    එහෙනං එකතුවෙන ටැංකියේ ප්‍රශ්නයක් වෙන්නැති. අපේ ගෙදර නං ටැංකි නෑ හොඳ වෙලාවට.
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    malakada raha enawanan malakada tiyenna epaye ban ekko tankiya malakada kala nattan waterpump eke malakada.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,919
    6,815
    113
    39
    Galle
    ලිං වතුර වල තමා මම කියන්නෙ.. මට මලකඩ රහ ආව තැන් දෙකේම ලිං වතුර තමා තිබුණෙ

    සිගා ගහන එක, බුලත් විට කන එක නවත්තාපන්
    උදේට රෑට දත් මැදපන්
    මවුත් වොෂ් එකක පාවිච්චි කරපන්
     

    AnuradhaRa

    Well-known member
  • සිගා ගහන එක, බුලත් විට කන එක නවත්තාපන්
    උදේට රෑට දත් මැදපන්
    මවුත් වොෂ් එකක පාවිච්චි කරපන්

    මට විතරක් වෙච්ච දෙයක් නෙමේ බං..
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    pirisidu karapan Junda & balls:yes::yes:
    avatar325371_4.gif
    avatar325371_4.gif
    avatar325371_4.gif
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,919
    6,815
    113
    39
    Galle
    මට විතරක් වෙච්ච දෙයක් නෙමේ බං..

    එහෙමද?

    හ්ම්ම් එහෙනං උන්ටත් කියපන්

    සිගා ගහන එක, බුලත් විට කන එක නවත්තාපන්
    උදේට රෑට දත් මැදපන්
    මවුත් වොෂ් එකක පාවිච්චි කරපන්