Galle vs Colombo

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
මගේ උපන් ගම මාතර. අපි දකුණේ කොල්ලෝ. ඕනේ දෙකට රෙඩි. ලංකාවේ අංක එකේ බුද්ධිමතුන් බිහිඋනෙත් දකුණු පලතෙන්.

ඒවගේම එක්සත් ජාතික පක්ෂයේ කොඳු නාරටියත් දකුණු පළාත.
2043369.jpg
 
Re-Charge

Banned
Aug 24, 2016
296
27
0
අපි නම් ඔය දෙපැත්තෙම නෙවෙයි.
හැබැයි ඉතින් ගාල්ල නම් කොළඹට කම්පෙයාර් කරන්න බෑ.
කොහෙ හරි ගිහින් ගම ගාල්ලෙ කිව්වොත් වසල හමාරයි :lol::lol:
 
මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මගේ උපන් ගම මාතර. අපි දකුණේ කොල්ලෝ. ඕනේ දෙකට රෙඩි. ලංකාවේ අංක එකේ බුද්ධිමතුන් බිහිඋනෙත් දකුණු පලතෙන්.

    ඒවගේම එක්සත් ජාතික පක්ෂයේ කොඳු නාරටියත් දකුණු පළාත.

    images

    :lol::lol::lol: කොදු නාරටිය :lol::lol::lol::rofl::rofl::rofl:
     
    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    මම කොළඹ.. බැන්දේ ගාල්ලේන්... ඔන්න මම ගියා... :D
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle
    මම ගාල්ලේ, ඒ ඇති අපි දිනන්න. දැන් කොළඹ උන් පරාදයි. දුප්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මගේ උපන් ගම මාතර. අපි දකුණේ කොල්ලෝ. ඕනේ දෙකට රෙඩි. ලංකාවේ අංක එකේ බුද්ධිමතුන් බිහිඋනෙත් දකුණු පලතෙන්.

    ඒවගේම එක්සත් ජාතික පක්ෂයේ කොඳු නාරටියත් දකුණු පළාත.

    කොහෙද බන් කොඳු නාරටිය දකුණ වෙන්නෙ, හැමදාම ඇප නැතුව පරදින්නෙ :D
     
    අපි නම් ඔය දෙපැත්තෙම නෙවෙයි.
    හැබැයි ඉතින් ගාල්ල නම් කොළඹට කම්පෙයාර් කරන්න බෑ.
    කොහෙ හරි ගිහින් ගම ගාල්ලෙ කිව්වොත් වසල හමාරයි :lol::lol:

    ඇයි එහෙම වෙන්නෙ.. උඹ එහෙනම් කියල නෑ.. ගාල්ලෙ කිව්වම හැමෝම බය වෙනව බ්‍රො.. කාටවත් වචනයක් කියන්නෙ නෑ.. හෙන රෙස්පෙක්ට්..
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කයිය නම් ගාල්ලේ කියල එත් ඉන්නේ කොලබ ජොබ් කරන්නේ කොලබ ගෙවල් හදන්නේ කොලබ අවට ..

    එත් ගම ගාල්ලෙලු :lol:
    :lol:

    මන් නම් කොලබ්වත් ගාල්ලෙවත් නෙමේ හරිය :lol::lol::lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කොළඹ වගේ ලෑලි පුකවල් නෑ බ්‍රො ගාල්ලෙ

    බ්‍රසිල් ගැනුන්ගේ වගේ තඩි පුකවල්ද ගාල්ලේ උන්ට තියෙන්නේ හරිම කලාත්මක ඇති නේ :D
     
    Re-Charge

    Banned
    Aug 24, 2016
    296
    27
    0
    ඇයි එහෙම වෙන්නෙ.. උඹ එහෙනම් කියල නෑ.. ගාල්ලෙ කිව්වම හැමෝම බය වෙනව බ්‍රො.. කාටවත් වචනයක් කියන්නෙ නෑ.. හෙන රෙස්පෙක්ට්..

    උන්ගෙ භාශාව හෙන වෙනස් ඒකයි :)
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,962
    113
    ගාල්ල ගැන අමුතුවෙන් මොනවා කියන්නද අර අනුජ මෙත්සර කියන එකත් ගාල්ලෙනේ :lol::lol::lol: