මම දන්නා කෙනෙක් ඉන්නවා . පොර ගෙදර ලොකු රුම් එකක සර්වර්ස් දාගෙන මයිනින් කරනවා.
e paththe wena un danne nadda ban? ge athulen da u polawa harala thiyenne ?මම දන්නා කෙනෙක් ඉන්නවා . පොර ගෙදර ලොකු රුම් එකක සර්වර්ස් දාගෙන මයිනින් කරනවා.


old topic bro. we did that a long time ago

btc mine karanne na X11,neoscript,ethereum wageenam mine karala exchange site walin change kara gannawa btc walata, ethanath trading part ekak nisa coin tika tiyala thiyanna puluwannam profit eka wadiyi,me dawas wala dash ehema mine karanna amaruyi long tim yanawa ;P
Profit kohomada?
Coins per day/ kohomada set wenne
average ban coin eka mine karana eka anuwa ape hash power eka 5ghs for eth,matath eth 2 withra set wenawa dawasakata averageදැන් ඉස්සර වගේ නෙවෙයි බන්. එන්න එන්න complex වෙන නිසා mining වලට වෙලා යනවා. ඒ වගේම ගොඩක් resources ඕනේ. (servers, high capacity graphic cards) සල්ලි දීල electricity එක ගන්නවා වගේ වැඩක් තමයි.

lankawenam hardware dala karanna ba mage amme cost eka![]()

Bitcoin mining , Alt coin ,cloud mining karana aya innawada.?![]()
Its impossible to get profit these days. best thing you can do right now is buy some alt and hope it will go up.
