ඔන්න ඉතින් අදත් කඩේට ගිය කුකුලා අතින් අරගෙනම. යනකොට උදේ 5.35 . උදෙන්ම ගියේ එදා වගේ පාන් ඉවර උනොත් කියල බයටම. නංගි අද හොඳටම කාර්යබහුලයි. එත් අප්සෙට් එකේ වගේ.
නංගි කියනවා " අදනම් මාර ප්රශ්නේ අයියේ. අද අක්කට සනීප නැහැ. අද එයා ගෙදර නැවතුනා. එයා අද කඩේට එනකොට පරක්කු වෙනවා. අද මට තමයි ඉතින් ඔකොම කරන්න වෙන්නේ. "
එහෙම කියලා නංගි මට පරිප්පු දිසියයි පාන් බගයකුයි සුපුරුදු පරිදි ගෙනවිත් දුන්නා.
ටික වෙලවකින් කඩේට කන්න එන සෙනග වැඩි වෙන්න ගත්තා. මොකද අල්ලපපු වත්තේ ලොකු තට්ටු ගණනාවක බිල්ඩිමක් ගහනවා. එකේ වැඩකරන බාස් ල , අත්වැඩකාරයෝ එනව උදේට කන්න.
නංගි ට තනියම කරගන්න බැහැ. එහෙන් කෑම ඉල්ලනවා . අනෙක් පැත්තෙන් සල්ලි ගන්න ඕනේ. තව එකෙක් ප්ලේන්ටි ඉල්ලනවා. නංගි ලොකු යුද්ධයක පටලවිලා ඉන්නවා. මට පව් කියල හිතුනා.
මන් කාල ඉවර වෙලා පිගනත් හෝදලා දීල කිවුවා " නංගි ඔයා කැෂියර් එකේ ඉන්න. මම තේ ගහන්නම්, මිනිස්සුන්ට කෑම ටික දෙන්නම් කියලා." ඔන්න ඉතින් මම වේටර් උනා. මම එහෙන් තේ ගහනවා , මිනිස්සුන්ට පාන් ගේනවා. සෝටිස් ගෙනත් දෙන්නවා. උදේ 8:30 වෙනකම් පට්ට සප් එකක් දුන්නා. පස්සේ නංගිගේ අක්කා අවා. එයාට බාර දීලා ගෙදර එන්න ලෑස්ති උනා. අක්කයි නංගියි දෙන්නම මට මුව නොසෑහෙන ස්තුති කළා.
පස්සේ නංගි අහනවා "අයියේ ඔයා ලබන සෙනසුරාදා නිවාඩු නම් මගෙත් එක්ක කොටුවේ යන්න එන්න පුළුවන් ද " කියලා. මන් ඇහුව ඇයි නංගි කියලා. එය කියනවා එයට ලබන මාසේ එයාගේ ලොකු අම්මගේ දුවෙක් ගේ වෙඩින් එකලු. එකට සාරි ජැකට් ගන්න ඕනෙලු. ඉතින් මන් හා කිවුවා. එහෙනම් අපි ලබන සෙනසුරාද යමු. අපේ ගෙදර ත්රි වීල් එක තියනවා . ඔයාට එලවන්න පුලුවන්නම් එකේ යමු කියලා. මට කොහොමත් 3 වීල් පදින්න පුළුවන්.
පව් අසරණ කෙල්ල. එක නිසා උදව් නොකරත් බැහැ. මම සෙනසුරාදා යන්න පොරොන්දුවෙලා දුමක් දාගෙන ගෙදර අවා.

Last edited: