Pora jeppek UNP anduwen shot eka dila tiyenne
ප්‍රේමදාසගේ ආණ්ඩුව බය නැතුව විවේචනය කරලා ලියපු නිසා මරුවා.දැකල නැත්තන් රුපවාහිනියේ සතියේ දවස් වල රැ 9 ට යනවා යශෝරාවය කියල නාට්ටියක්. එකේ රගපනවා. බලා ගන්න
![]()
ai dan e murder eka jvp account ekata dala tiyenne??
paw ban ara yashorawaya baladdi matath matak wenawa
eka blanna asai bn..parana unata.debas ehema mara gathi..dan quality dramas nane bn ewage..
bump
aniwaප්‍රේමදාසගේ හොද කියලා article එකක් ලියලා, unp ආණ්ඩුව කාලෙම යශෝරාවය දාලා unp ආණ්ඩු වලින් කරපු වැඩ මතක් කරන එක හොද වැඩක්
deceptionpaw ban ara yashorawaya baladdi matath matak wenawa
![]()
UNP anduwa e kale godak ewun marala tiyanawa, samahara ewata jeppan pitinuth demma... jeppo kale gon wedak, eken antimata UNP anduwata jeppoi anduwata wirudda ewunui degolloma maranna chance hamba una...
eka blanna asai bn..parana unata.debas ehema mara gathi..dan quality dramas nane bn ewage..
aniwa
pradeep eknaligoda ta wagema thama..minissunta dan mataka naha..

mewa aith matak kerela ganna onayes ada pradeep eknaligoda gana kimbul kandulu halana aya e kale oyita wada ewa kala![]()
Richard was involved with the "AMNESTY INTERNATIONAL" , which is a worldwide organization for human rights. As we all know, there was no such thing as human rights at that time, Richard was the man, who took all unlawful killings by the (then) government to world media/ amnesty/UN etc.

yahapalanayaයකෝ ප්‍රේමදාස කීයකට සොට් එක දුන්නද . ප්‍රේමකිර්තිද අල්විස්වත් මරුවා. අද මහින්දගේ වැරදි කියනඋන් ගැන මට පුකෙනුත් හිනා
Richard was involved with the "AMNESTY INTERNATIONAL" , which is a worldwide organization for human rights. As we all know, there was no such thing as human rights at that time, Richard was the man, who took all unlawful killings by the (then) government to world media/ amnesty/UN etc.
යකෝ ප්‍රේමදාස කීයකට සොට් එක දුන්නද . ප්‍රේමකිර්තිද අල්විස්වත් මරුවා. අද මහින්දගේ වැරදි කියනඋන් ගැන මට පුකෙනුත් හිනා
ඒ විතරක් නෙවෙයි අහිංසක නිරායුධ තරුණයො කීදාහක් මැරුවද.. බල්ලොවගේ පාරවල් වල,