රෙප් ඉල්ලා හිගා කෑම කවි පන්තිය

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    රෙප් ඉල්ලා හිගා කෑම කවි පන්තිය

    මට කැමතිනම් රෙප් දීපන් පුතාලා මම රෙප් හිගා කන්න කවි පන්තියකුත් හැදුවා මතු පරපුරේ යහපත පිනිස රෙප් හිගා කන්නන් සදහාම
    :D:D

    නෝනා මහතුනේ මේ මට වෙන්න සමා
    ආවෙමි ඔබ වෙත සිරස වනා
    ගන්නට ආවෙ තොප ගෙන් රෙපක් මෙමා
    සලකා සිටියොතින් මම නම් කරමි පෙමා

    නොදී සිටින මෙම කිරියේ ඉන්න කුනා
    තියා ගනින් ඹබ රෙප් ටික පුකේ ගසා
    රෑට කන්නට ද ඔය ලෙස පොදිත් ගසා
    පලයන් පලයන්න තොපි හැමී නිලා
     
    Last edited:
    Mar 22, 2013
    434
    68
    0
    ඇඩ්රස් නෑ
    තෝ මාර කවි කාර හිගන්නේක් නේ මුත්තේ
    මේ වගේ එකෙක් විතරයි අඩුවට තිබුනේ
    රෙප් දෙන්නේ නෑ හිගනන්ට
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මට කැමතිනම් රෙප් දීපන් පුතාලා මම රෙප් හිගා කන්න කවි පන්තියකුත් හැදුවා මතු පරපුරේ යහපත පිනිස රෙප් හිගා කන්නන් සදහාම:lol::lol::lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ආවෙමි ළඟට අවසර මට වෙන්න සමා...
    කරදර නොවෙමි ඉල්ලන්නේ රෙපක් තමා..
    නොමසුරු ඔබේ රෙප් මල්ලෙන් එකක් හලා...
    දෙනු මැන ආධාරේ වැඩි වැඩියෙන් ලැබෙනු සිතා...