star hotel offer Unlimited foreign liquor

sumudusp2005

Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    අඩෝ පට්ට ලාබයි නේ බං මේ ගානට. හද්ද ඩොටේ හාෆ් බෝඩ් ඒවත් 15න් උඩ බං

    ඒකනෙ යකෝ ආපු ගමන් අත පය හෝදගෙන මේක publish කලේ......
    :yes::yes:
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    ubala american plan ekada gatte.. unlimited liquor kiyana concept eka nam tanikara marketing bun. hithapan nikan ubata kochara bonna puluwan unath uba bottle ekak boi wadima unoth. e karala hathara gathen pool ekata bahinna den na. ethana cost eka iturui. kelinma room ekata ghin andata watenawa. ehemma ninda giyama dinner eka missing. ethana cost eka sampurnen iturui. wadima unot midnight room service snack ekak genna gatta kiyamuko. hari ita passe udeta nagittama mastha baldui bipu taramata. light meal ekak tamai aniwaryen ganne. heavy breakfast ekak gattot ambari ambari inna tama wenne. ethanat hotel ekata profit. ubala hithan epa hotel walin unlimited foreign liquor certain package ekak denawa nam yam gaanakata eka paaduwak wenna dei kiyala.. kawadawath na. Every step you make in hotel premises, every meal you dine,, every bath you take.....in each and every element hotel is making profits. Either the exact cost is covered up in off season and high yield in season. I am in hotel trade.. ;)


    කව්ද එහෙම බොන්නෙ බන්. pool එකට බැහැල bench එකේ වාඩිවෙලා හෙමින් හෙමින් long drink එකක් ගන්නව. ආයෙ ටිකකින් අයෙ. හදිස්සියක් නෑ. bar එක පාන්දර වෙනකම් තියනවා.
    මම නෑම කියන්නෙ නෑ.
    හැබැයි උබ ඔය කියන විදිහෙ එවුන් එතන 1ක් 2ක් වගේ තමයි හිටියේ.
    හැබැයි වැඩි දෙනෙක් balance එකේ හැම දෙයක්ම කරගත්තා......:yes:
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    අර Tunnel එක ගහල ද සිංහලයෝ
    පාර යටින් :rolleyes: :rolleyes:
    තව ඔය වගේ හොටෙල් ටිකක් ආවොත් එල

    :yes:...ඔව් මචන්. මමත් ඇහුවා කොහොමද පාර හරහා construction කලේ කියලා.
    ඌ කියනව සල්ලි තියනවනම් ඔව්ව මොනවද කියල. :baffled:
    පාරෙ එක side එකක් වහල පස්සෙ ඒ පැත්ත open කරල අනිත් පැත්ත වැඩ කරල.
    60 million ගෙවල තියනව RDA එකට.:shocked:
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    කුරුදු ගහ හැතක්ම exit එකෙන් එන එක ලගයි ,වැලි පැන්නෙන් දුර වැඩි :)

    මමත් එතනින් තමයි ගියේ මචන්. ආපහු එන්න වෙන නිසායි, වෙලවත් අඩු නිසයි මට හිතුනේ අරක ලග ඇති කියල. :rolleyes: