star hotel offer Unlimited foreign liquor

ratedGTR

Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    අන්ලිමිටඩ් ලිකර් නෙමෙයිනේ බොල කොක්ටේල්ස් නේ දීලා තියෙන්නේ. අන්ලිමිටඩ් කොක්ටේල් ඔෆර්ස් හෑම සතියකම වගේ කොහෙහරි පබ් එකක තියෙනවා, වෑඩක් නෑ කොච්චර බිව්වත් හරිඅට වදින්නේ නෑ, අනික උන් ස්ට්‍රෙන්ත් එක සෑහෙන අඩු කරලා හදන්නේ. මිනිහෙකුට බොන්න පුලුවන් ලික්විඩ් ලිමිට් එකක් තියෙනවා ඔය කොක්ටේක් 10ක් විතර බිව්වම ඒ ලිමිට් එකට එනවා එතකොට බෑලුවිත් උබ බීල තියෙයි හාඩ් ලිකර් මිලිලීටර් 250ක් විතර. අන්ලිමිටඩ් බියර් වල කතන්දරේත් ඕකම තමයි ඩ්‍රාෆ්ට් බියර් දෙනවා ඉත්න් බෝතල් 4ක් විතර බොනකොට ලිමිට් එකට ඈවිල්ල ඒත් කිසිම කික් එකක් නෑ.

    ඕවට අහුවෙන්න එපා සින්හලු. බොතල් දෙක තුනක් අරන් ගිහින් කොහෙහරි වෑටෙන්න ගහපන් අන්ලිමිටඩ් ලිකර් ඕනනම්.
    :lol:

    true story:yes:
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110

    මචන් උඹ තේරුම් අරන් තියෙන්නෙ වැරදියට. මේක බොන්න විතරක් යන ගමනක් නෙමෙයි.
    මේ හොටෙල් එකේ quality එකයි කෑම spread එකයි facilitiesයි බැලුවම ඔය ගානට මාර worth. එතකොට liquor free කියන්නෙ bones එකක් වගෙයි.
    මම අනිත් ටිකත් පුලුවන් ඉක්මනට upload කරන්නම්. අද ටිකක් busy. එතකොට තේරෙයි.

    (අනික උන් ස්ට්‍රෙන්ත් එක සෑහෙන අඩු කරලා හදන්නේ.)

    මෙන්න මේ ටිකනම් ඇත්ත. උන් ඔක්කොටම ඉස්සර ice කැට ගොඩක් දාල තමයි පටන් ගන්නේ.:yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අන්ලිමිටඩ් කොක්ටේල් ඔෆර්ස් දෙන පබ් දෙක තුනක් කියපන්කො බන් ගණන් හිලව් එක්ක. දැනගන්න අහන්නේ.

    අන්ලිමිටඩ් ලිකර් නෙමෙයිනේ බොල කොක්ටේල්ස් නේ දීලා තියෙන්නේ. අන්ලිමිටඩ් කොක්ටේල් ඔෆර්ස් හෑම සතියකම වගේ කොහෙහරි පබ් එකක තියෙනවා, වෑඩක් නෑ කොච්චර බිව්වත් හරිඅට වදින්නේ නෑ, අනික උන් ස්ට්‍රෙන්ත් එක සෑහෙන අඩු කරලා හදන්නේ. මිනිහෙකුට බොන්න පුලුවන් ලික්විඩ් ලිමිට් එකක් තියෙනවා ඔය කොක්ටේක් 10ක් විතර බිව්වම ඒ ලිමිට් එකට එනවා එතකොට බෑලුවිත් උබ බීල තියෙයි හාඩ් ලිකර් මිලිලීටර් 250ක් විතර. අන්ලිමිටඩ් බියර් වල කතන්දරේත් ඕකම තමයි ඩ්‍රාෆ්ට් බියර් දෙනවා ඉත්න් බෝතල් 4ක් විතර බොනකොට ලිමිට් එකට ඈවිල්ල ඒත් කිසිම කික් එකක් නෑ.

    ඕවට අහුවෙන්න එපා සින්හලු. බොතල් දෙක තුනක් අරන් ගිහින් කොහෙහරි වෑටෙන්න ගහපන් අන්ලිමිටඩ් ලිකර් ඕනනම්.
    :lol:
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    අන්ලිමිටඩ් කොක්ටේල් ඔෆර්ස් දෙන පබ් දෙක තුනක් කියපන්කො බන් ගණන් හිලව් එක්ක. දැනගන්න අහන්නේ.

    :confused:
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    අන්ලිමිටඩ් කොක්ටේල් ඔෆර්ස් දෙන පබ් දෙක තුනක් කියපන්කො බන් ගණන් හිලව් එක්ක. දැනගන්න අහන්නේ.
    Shore does on some weekdays. Ozo used to have, now they have buy one get one on cocktails. f'dos has on some weekdays... subscribe to the newsletters, they will send u all the promos.
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    ඔන්න එහෙනම් වැඩේ පටන් ගත්ත මචන්. උදේ පට්ට busy හිටියෙ.
    කොහෙන්ද නැවැත්තුවේ......

    ආ හරි., pool එකෙන් නෙ. එහෙනම් pool එකෙන්ම පටන් ගමු.

    main pool.
    pool එක ලගම තියනව මචන් bar එකක්. අර කලින් photo දාපු bar එක නෙමෙයි.

    sxhl4p.jpg

    pool එකේ ඇතුලේ bar එක අයිනෙ stools තියනවා (කොහෙත් තියනවනේ) ඊට අමතරව තව pool එකේ bar side
    එකේ මැදත් table & stool ගහල තියනව. drinks එහෙම තියාගෙන වතුරෙ ඉදන් ආතල් එකේ ගන්න පුලුවන්.

    2m627fs.jpg

    2rxa82q.jpg

    අනිත් pool වල උනත් drinks ලග තියාගෙන ඉන්න පුලුවන්. හැබැයි මේකෙ වගේ pool එක ඇතුලෙ තියාගන්න ඉඩ නෑ.

    දැන් ඉතින් වතුරෙ ඉදල පොඩි බඩගින්නක් එනවනම් ඊලගට මතක් වෙන්නෙ කෑම නෙ. එහෙනම් පොඩ්ඩක් ඒ පැත්තට යමු.

    මේක තමයි main restaurant එක.

    2w3tl6d.jpg

    r91kib.jpg

    mh7v54.jpg

    කෑම ගැන නම් කියල වැඩක් නෑ. මාර spread එකක් තියෙන්නේ.
    කෑම වල photos නම් ගත්තෙ නෑ. වැඩේ upset වගේ නිසා.

    මචන් මෙතනදි අපිට champagne එහෙමත් ගන්න පුලුවන්..

    මටනම් special උනේ මේකෙ තිබ්බ කෑම එකක් oyster . බෙල්ලො . ඒක මාර taste. my 1st experience

    මෙන්න මේක විතරක් ගත්ත ලස්සන නිසා.

    2lw4x2v.jpg

    හරි ඔන්න නාල කාල එහෙම ඉවරවෙලා ඇගේ අමාරුවට (‍යකෝ මේකෙ type වෙන එව්ව.
    body එකේ,,,body එකේ) ඊලගට තියෙන්නෙ spa පැත්තෙ රවුමක් දාන්න.

    ඔන්න එහෙනම් menu එක බලලම ලෑස්තිවෙන්නකො......

    2cwq7ah.jpg

    ඔන්න එහෙනම් entrance එක....
    ඇතුලට නම් ගියෙ නෑ.

    6fsbro.jpg

    ඔන්න මචන් දැන් ඉතින් හිමි හිමීට රෑ වේගෙන එනකොට live play කරන stage එකක් තියනව. dancing girls ලත් එක්ක.:P(7.30p.m to 10p.m.)

    288vbkx.jpg

    මේ වෙලාවෙ නම් පටන් අරන් නෑ
    මෙතනම තව bar එකකුත් තියනව.

    scysdf.jpg

    පොඩි shot එකකුත්
    දාගෙන ඇවිත් මෙතනින් වාඩිවෙලා බලන්න තියෙන්නෙ.

    evcget.jpg

    ඔන්න ඉතින් රෑ වෙනකොට වීව් එක.

    qp2ptj.jpg

    2nvf7yd.jpg

    10න් පස්සෙ තමයි night club. night club කිව්වට ඉතින් ගොඩක්ම DJ party එකක් වගේ තමයි.

    එතනත් ඇතුලෙ bar එක තියනව.

    මේ කොතනත් offer එක නිසා drinks (liquor or non liquor) unlimited free of charge.

    මේ තමයි ඇතුලට යන තැන. (මේකනම් මම දවල් ගත්තේ)

    3309swl.jpg

    මේ ඇතුලෙ. මොනවද ඉතින් බොනවා නටනවා, නටනවා බොනවා....:P:love:;)

    2zyamtl.jpg

    foreign වගේම local crowd එකත් රෑ වෙන්න රෑ වෙන්න වැඩි උනා.
    මෙතන පාන්දර 04 විතර වෙනකම් party එක යනවා.

    මෙ තියෙන්නෙ after hours කියලා තව restaurant එකක්.
    මේකෙ පාන්දර වෙනකම් sandwiches වගේ snakes ගන්න තියනවා.

    2vmfzq0.jpg

    seen එක ඔතනින් ඉවරයි. ආයෙත් ඉතින් ඔය ටිකම තමයි continue වෙන්නේ. ඒ නිසා මචන් විස්තරේ ඔතනින් ඉවරයි. මේ offer එක නිසා spa එක ඇරෙන්න අනිත් කෑම බීම හැම දෙයක්ම unlimited free. after hours restaurant එකත් unlimited free.

    මම මේ photos ගොඩක් ගත්තෙ දවල්. ආපු ගමන් මේ offer එකේ වාසිය ඔයලත් එක්ක බෙදා ගන්නව කියල හිතාගෙන.
    මෙතන liquor unlimited free නිසා බීල වැටෙන්න බොන්න විතරක් හිතාගෙන නෙමෙයි enjoy කරන්න හිතාගෙන එනවනම් හොද offer එකක්.
    try කරල බලන්න ඔයාලත්.

    ආහ්.... මට කියන්න බැරි උනා. මේකෙ rooms 501 ක් තියනව කිව්ව.
    තව shallys එහෙමත් තියනවා. ඒ පැත්තටනම් යන්න බැරි උනා.

    එහෙනම් ජය වේවා කිව්ව......:D
    .

    Last edited: