Heisenberg:20719536 said:uu bomba thibba ewa hoda wadada




keerthi.mac:20719677 said:2 series එකේ ඌව සුදු කරලා වැඩියි බන්.
අන්තිමට ඌ වැටෙන තැන ගැන පට්ට දුකයි.
උව මරපු උන් ගැන පට්ට තරහක් අවා.
pablo ට රගපාන එකා නම් පට්ට.![]()
ganidu94:20719791 said:Ado season 2 eke uh marenawa da ? Ethakota Narcos season 2kin iwarai da :|
නෑ නෑ ඌ මැරුනට ඉවර වෙන්නෙ නෑ 3 වෙනි සීසන් එකකුත් එනවා

Cali Cartel..සිරාවටම් බන් ඇමරිකන් කාළකන්නින්ට පුදුම රුදාවක් තියෙන්නෙ, නළුවා ගැන නම් කියලා වැඩක් නෑ කොහොමද ඇක්ටින්


හම්මෙ එහෙම රඟපෑමක්foundation one:20721512 said:සිරාවටම් බන් ඇමරිකන් කාළකන්නින්ට පුදුම රුදාවක් තියෙන්නෙ, නළුවා ගැන නම් කියලා වැඩක් නෑ කොහොමද ඇක්ටින්
Nikan Roshan Ranawaka Wage![]()
![]()
