Piumi Dancing

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    බඩු වලට කොහෙද බන් ලැජ්ජාවක් තියෙන්නේ..අඩු වයසෙන් ළමයෙක් හදාගත්ත වගේ නෙමෙයි නේ උන්ට කන්න දෙන්නත් විදිහක් එපයි :rofl:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    whats wrong ? අපේ අම්මලාගේ මට්ටමෙන් සහ ඔවුන්ගේ කාලයෙන් සමාජය දෙස බැලීම වැරදිය.

    අනෙක ලංකාවේ සමහර ගෝත්‍රිකයින්ට කෙල්ලෙක් ඩාන්ස් කලත් ශිෂ්ණය කෙලින් වෙලා ඒකිට කතා හදනවා.

    ඇයි උබට ශිෂණය කෙලින් වෙන්නේ නැද්ද? :shocked::(:lol: මට හිතුනා කඩේ කෙල්ල බය නැතුව උබට ටෝක් කරද්දී මොකක් හරි කෙස් එකක් ඇති කියල...:rofl: කෙල්ල බය නැතුව ඉන්නේ එක තමා...නගින්නේ නැති පයියකට මොකට බයවෙනවද :lol::lol::lol:
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,136
    5,995
    113
    අම්මලා දුක් ගන්නෙ පුතුන් හදන්ටා..පුතුන් හදන්ටා....පුතුන් රජුන් කරන්ටා !!:(:lol:
    බා...ලොලේ ලි ලී... බෑ...පොල් ලෙලී...
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    නටනවා නම් හරිම කැතයි... ක්ලබ් ඩාන්ස් ඇගේ නෑ කොච්චර ක්ලබ් ගියත්...

    සමහර කෙල්ලෝ නටනව බලන් ඉන්න ආසයි...
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    කැරෝකෙ පොට්වල ඉන්න මහත බඩු දාන ඩාන්ස්ම තමා මේකිත් දාන්නෙ. හප්පා රෙඩ් බුල් බිල් මතක් උනා.;)
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    පව් බන්, ළමයෙක් ඉන්න ගෑණියෙක්නේ, ඉතින් මොනවා හරි කරලා ළමයට කන්න දෙන්න එපැයිනේ. නමුත් ඕවා කර කර හිටියොත් අනාගතයක් නෑ. මේකිට තියෙන්නේ ටිකක් නාකි සුද්දෙක් බලලා බදින්නයි. ඊස්ටන් යුරෝපියන් වගේ හිගන සුද්දෝ නෙවෙයි, ස්විස්ට්සලන්තේ වගේ එකෙක් බැන්දා නම් ගොඩම තමයි. සුමනා අක්කා බැන්දෙත් ඉතාලි එකෙක් නේ. අද අර හොදට ඇමරිකාවේ ඉන්නේ. ගප්පියා අර නාකි සුද්දිව බැදලා ඕස්ත්‍රෙලියාවේ PR ගත්තා නම් මෙයාට බැරි මොකද.
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::lol::yes::yes::yes:
    මේ යන විදියට එලකිරියේ ඉන්න සෙට් එකට මේකිව අහු උනොත් හපේවත් හොයා ගන්න වෙන එකක් නෑ. මේකට තියෙන අමාරුවත් නිට්ටාවටම සුව වෙයි එහෙනම්:lol: