bodybuilding පොඩ්ඩක් ඇඟ හදාගන්න කියලා

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    bodybuilding පොඩ්ඩක් ඇඟ හදාගන්න කියලා

    යාලුවෙක් එක්ක එකතුවෙලා බඩු ටිකක් ගෙනාව දැනට .මුල ඉදන් පටන් ගන්න කියලා බැලුවේ. :P :P

    5ft Bar 1 යි
    dumble bar 2කයි
    20 kg - 2.5kg x 4 + 5kg x 2

    මුල ඉදන්ම කියල දෙන්න පුළුවන් කාටද..Beginner Level එකේ ඉදන් ;) ;)

    warm-out exercise ටිකයි :) :)

    කොහොමද සෙල්ලම් කරන්නේ මොනාද ස්ටෙප්ස් ඒවාට කියන නම් , shedual එක +

    උදව් කරන්න පුලුවනම් ගොඩක් වටිනවා :):)
     
    ස්වයං වින්දනය කරන එක නවත්තන්න. කාට හරි කියල "වැලි කොස් ඇට පිටි" හදා ගන්න. වයසක උදවිය දන්නවා. ඒක කකා සෙල්ලම් කරන්න. වේ ප්‍රෝටින් කියන්නෙ විකුණන්න විතරක් හදපු එකක් කියල වැටහෙයි. ජය වෙවා.
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    ඉදිරියේ රාළ;20720389 said:
    ස්වයං වින්දනය කරන එක නවත්තන්න. කාට හරි කියල "වැලි කොස් ඇට පිටි" හදා ගන්න. වයසක උදවිය දන්නවා. ඒක කකා සෙල්ලම් කරන්න. වේ ප්‍රෝටින් කියන්නෙ විකුණන්න විතරක් හදපු එකක් කියල වැටහෙයි. ජය වෙවා.

    thank yo wewaa raala
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,357
    41,292
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    යාලුවෙක් එක්ක එකතුවෙලා බඩු ටිකක් ගෙනාව දැනට .මුල ඉදන් පටන් ගන්න කියලා බැලුවේ. :P :P

    5ft Bar 1 යි
    dumble bar 2කයි
    20 kg - 2.5kg x 4 + 5kg x 2

    මුල ඉදන්ම කියල දෙන්න පුළුවන් කාටද..Beginner Level එකේ ඉදන් ;) ;)

    warm-out exercise ටිකයි :) :)

    කොහොමද සෙල්ලම් කරන්නේ මොනාද ස්ටෙප්ස් ඒවාට කියන නම් , shedual එක +

    උදව් කරන්න පුලුවනම් ගොඩක් වටිනවා :):)
    Best ma mehemai pons-
    Badu gedara genne netuwa- eh salli walin honda gym ekakata join wenna. :yes:

    Honda gym ekak- olympic bars, power racks, lots of high quality dumbbells tiyena gym ekak. :yes:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Gedara wede hariyanne ne ban gym eke ena intensity eka gedara idan ganna be.sahenna kal yay muscles enna.Dumbells dalama be,paya 1k dekak aga heat eke tiyennath one hoda effect ekak wenna.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ko bn meke un nadda..bandi mamalada inne
    පූසා මැටියෙන් වෙන්නත් ඕනේ. මීයෝ අල්ලන්නත් ඕනේ. ඕක හරියන්නේ නෑ බන්

    හොද ජිම් එකකට පලයන් හොද ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් ඉන්න කේබල් රැක්, මැශින් අනන් මනන් කොලිටි බඩු තියෙන එකකට.

    ප්‍රෝටීන් / ෆැට් බර්න් නම් පාවිච්චි කරලත් නෑ කරන්නෙත් නෑ. චිකන් බ්‍රෙස්ට් බිත්තර සුදු මද වගේ ප්‍රෝටීන් තියෙන කෑම කාපන්. ඒක කෝකටත් හොදයි
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    baluwama kawruwath nehene karana ekek hariyata....

    uba badu tika gattata passe da bung karana exercise gana ahhane. kalin poddak research karala epai badu tika ganna. bodybuilding.com eke thiyanawa schedules. ube age hatiyata thamai ithn.