bodybuilding පොඩ්ඩක් ඇඟ හදාගන්න කියලා
යාලුවෙක් එක්ක එකතුවෙලා බඩු ටිකක් ගෙනාව දැනට .මුල ඉදන් පටන් ගන්න කියලා බැලුවේ.
5ft Bar 1 යි
dumble bar 2කයි
20 kg - 2.5kg x 4 + 5kg x 2
මුල ඉදන්ම කියල දෙන්න පුළුවන් කාටද..Beginner Level එකේ ඉදන්

warm-out exercise ටිකයි
කොහොමද සෙල්ලම් කරන්නේ මොනාද ස්ටෙප්ස් ඒවාට කියන නම් , shedual එක +
උදව් කරන්න පුලුවනම් ගොඩක් වටිනවා