Renault KWID (සිංහල) Review by ElaKiri.com

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,947
    4,531
    113
    ඒ කිව්වෙ ත්‍රීවීල් එකේ සස්පෙන්ෂන් එකේ බිල්ඩ් කොලිටිය KWID එකේ කොලිටියට වඩා හොඳයි කියල ද?

    ඔය කියුවෙ තවත් මන්ධ බුද්ධික කතාවක්. වෙල් ඩන් :lol:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,947
    4,531
    113
    දැන් ඔය කියන්නෙ රිවීව් එකට අරං තියෙන වාහනේ විතරයි ට්‍රැක්ටරයක් වගේ සද්දෙ එන්නෙ කියලද?

    1. ට්‍රැක්ටර් සද්දයක් එන්නේ නෑ

    2. කොහොමත් නොයිස් එකක් ඇතුලට ඇහෙන්නේ නෑ

    උඹ බොනට් එක වහගෙන නේ ගමන් යන්නේ ;) :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,845
    2
    54,510
    113

    1. ට්‍රැක්ටර් සද්දයක් එන්නේ නෑ

    2. කොහොමත් නොයිස් එකක් ඇතුලට ඇහෙන්නේ නෑ

    උඹ බොනට් එක වහගෙන නේ ගමන් යන්නේ ;) :lol:

    රිවීව් එකේ සද්දෙ නම් ට්‍රැක්ටරයක්/පියාජියෝ අපේ එකක් වගේ :yes:

    නෑ මම ඇහුවේ මේ කොරොල්ලා / ටැකොමා සද්දේ එනවා කියල තියෙන වීඩියෝ දාන හින්දා, මොකෝ ඔය වාහන දෙකම රිවීව් කරල තියෙනව යූ බටේ, දෙකේම සද්දෙ අවුලක් නෑ නේ
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    බොරු කියන්න ඔනේ නෑනෙ. මම ඕක ගන්න හෙතුවුන කාරනා කීපයක් තිබ්බ,

    1. බ්‍රෑන්ඩ් නියුව් වීම
    2. ඉස්සරහ ජිප් ලුක් එක (මම කලින් බැලුවෙ පැජරො අයි.ඕ වගෙ ඒවා නිසා )
    3. තෙල් කිරීම
    4. කට ඇරලා මරුටියක්/ඇල්ටො කියලා කියන්න අවශය නොවීම
    5. ඒජන්ට් ඒ.එම්.ඩබ්ලියු වීම
    6. විශේශයෙන්ම ගාන (ලක්ශ 22)
    7. වොරන්ටිය 50,000ක්ම් ඔර් අවු 2
    8. පවුලේ 5 දෙනාටම අවුලක් නැතුව යන්න පුලුවන් වීම
    9. බූට් එකේ ඉඩ
    10. කොමන් නොවීම

    මෙන්න මේක තමයි මමත් කියන්නේ. සලකල තියෙන්නෙ පිට ඔපේ. කොමන් නොවීම is about to change :dull: sorry mate :(
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    And this is Toyota Corolla 2002

    "Does anyone know why it's making this noise. I hear some times on other corollas around the same year as my 2002. it sounds like this when you first start it and later on it pretty much goes away."

    meka mulin apu samaharak toyota VVT engine wala awa. cam ekata oil enne nathi scene ekak. start karala tikakin hriyanawa :yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Toyota Tacoma

    "Here's a clip of my 1 month old 15' Toyota Tacoma V6 4.0L making this whining knocking noise when started cold every morning. Once the engine warms up after 3min, the noise disappears. Sounds like rod knock?. Toyota is telling me this noise is normal, but have no answer to what's creating the noise. I'm fighting this.""

    Kwid eke ehema wenawada :rolleyes:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    රත්තරං;20720568 said:
    SUV ජනතාකරනය නෙමේ බං

    SUV ගනිකාකරණය කියල දාන්න තිබ්බේ:yes::yes:

    yeka makka kiyanawa................:D:D:D:D
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,947
    4,531
    113
    මෙන්න මේක තමයි මමත් කියන්නේ. සලකල තියෙන්නෙ පිට ඔපේ.

    පිට ඕපේ විතරද? අනිත් කරුනු ඔක්කොම ඉග්නොර් කරාද?

    කොමන් නොවීම is about to change :dull: sorry mate :(

    මේකනම් ඇත්ත වෙගන එනවා. අර එකෙක් කියුවෙ 7.5 ගිහින් කියලා :sorry::sorry::sorry::sorry:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,947
    4,531
    113
    රිවීව් එකේ සද්දෙ නම් ට්‍රැක්ටරයක්/පියාජියෝ අපේ එකක් වගේ :yes:

    නෑ මම ඇහුවේ මේ කොරොල්ලා / ටැකොමා සද්දේ එනවා කියල තියෙන වීඩියෝ දාන හින්දා, මොකෝ ඔය වාහන දෙකම රිවීව් කරල තියෙනව යූ බටේ, දෙකේම සද්දෙ අවුලක් නෑ නේ

    රෙද්ද තමයි Piaggio.යකො හොඳට අහපන්. ඒක උඹට සද්ද නැත්තම් ක්විඩ් එක කොහොමත් සද්ද නෑ.අනිත් එක ඔවා මට කියුවට වැඩක් නෑ. මන් ඕවට උත්තර දෙන්න දන්නේ නෑ. අර වගේ පොරකට ගිහින් කියපන් ඕවා පුලුවන්නම්, රෙදි නැතුව එන්න වෙන්නේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,845
    2
    54,510
    113
    රෙද්ද තමයි Piaggio.යකො හොඳට අහපන්. ඒක උඹට සද්ද නැත්තම් ක්විඩ් එක කොහොමත් සද්ද නෑ.අනිත් එක ඔවා මට කියුවට වැඩක් නෑ. මන් ඕවට උත්තර දෙන්න දන්නේ නෑ. අර වගේ පොරකට ගිහින් කියපන් ඕවා පුලුවන්නම්, රෙදි නැතුව එන්න වෙන්නේ

    ඌට එහෙම ටොයෝටා / BMW Kwid එක වගේ සද්දෙයි වගේ ගොන් කතා කියන්න උවමනාවක් නෑ මොකෝ පොරට ක්විඩ් එකක් නෑ :yes:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,947
    4,531
    113
    ඌට එහෙම ටොයෝටා / BMW Kwid එක වගේ සද්දෙයි වගේ ගොන් කතා කියන්න උවමනාවක් නෑ මොකෝ පොරට ක්විඩ් එකක් නෑ :yes:

    ඌ යමක් කමක් දන්න එකෙක්. දැක්කනෙ, ගොඩක් දේවල් පොරට සාමන්ය දේවල්. කිසිම වාහනයක් පර්ෆෙක්ට් නෑ :cool:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    රෙද්ද තමයි Piaggio.යකො හොඳට අහපන්. ඒක උඹට සද්ද නැත්තම් ක්විඩ් එක කොහොමත් සද්ද නෑ.අනිත් එක ඔවා මට කියුවට වැඩක් නෑ. මන් ඕවට උත්තර දෙන්න දන්නේ නෑ. අර වගේ පොරකට ගිහින් කියපන් ඕවා පුලුවන්නම්, රෙදි නැතුව එන්න වෙන්නේ

    mama umbata kiwa neda. umba nahai kiwwata engine noise eka non-smooth gathiya hamoma kiyanawa :yes:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,947
    4,531
    113
    mama umbata kiwa neda. umba nahai kiwwata engine noise eka non-smooth gathiya hamoma kiyanawa :yes:

    ado bonet eka ariyama thamai ochchara saddayak enne, athulata ohoma saddayak na bun. youtube eke video's athi balapan, eken ekakata wenas tiyena videos
     
    hukonologist

    Member
    Mar 12, 2013
    109
    12
    0
    රත්තරං;20720568 said:
    SUV ජනතාකරනය නෙමේ බං

    SUV ගනිකාකරණය කියල දාන්න තිබ්බේ:yes::yes:

    ammo lokka awith !! uba mekata banine ai bang !! ?