2016 Sep-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යාළුවා;20723713 said:
    ඔබ කව්ද :sorry:

    නොදකින් වලත්තුවා .....:angry::angry::angry:තොට මතක නැහැ අපිව ...මීගමුවේ බේබද්දා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,081
    31,842
    113
    මට දෙන්න

    "බහොමේ චලියා "


    එකතුකරගන්නවා ....පැරිස් ආච්චිව ...එයා විතරයි..අනිත් එවුන් එපා
    :cool::cool::cool:

    ඔබට සතුටුද එතකොට? :P
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    එහෙමද?
    මට මතක නෑ.වෙන එකක් ඉල්ලමු.ක්ලැරන්ස්ගේ රෑ තාරකාවෝ බැලුවා එබී ගීතය ඕනි.

    අවුලක් නෑ බං ඒක ලස්සනයි මම හිතුවේ ඒ සින්දුව උඹට පොඩි පුද්ගලික මෙව්වා එකක් ඇති කියලා
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මට දෙන්න

    "බහොමේ චලියා "


    එකතුකරගන්නවා ....පැරිස් ආච්චිව ...එයා විතරයි..අනිත් එවුන් එපා
    :cool::cool::cool:


    වැදගත් සිංදුවක් ඉල්ලාපන් සහෝදරයා. ඔයාගේ හැදියාව නම් අන්තිමයි. මං වගේ හැදෙන්න :yes:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මට දෙන්න

    "බහොමේ චලියා "


    එකතුකරගන්නවා ....පැරිස් ආච්චිව ...එයා විතරයි..අනිත් එවුන් එපා
    :cool::cool::cool:

    සිංදුව play කොරන්න කලින් කියපං අපි කන් දෙකේ ඇගිලිගහගන්නන් :angry:
     

    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    යාළුවා;20723729 said:
    ගාල්ලට සුළු භූ කම්පනයක්

    breaking-news1-2.jpg
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යාළුවා;20723753 said:
    වැදගත් සිංදුවක් ඉල්ලාපන් සහෝදරයා. ඔයාගේ හැදියාව නම් අන්තිමයි. මං වගේ හැදෙන්න :yes:

    වැදගත් එකක් කලින් ඉල්ලුවා ...නිසි බලදාරියා විසින් කපා දැම්මනේ :eek::eek::eek::lol::lol::lol:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    අඩෝ අද දෙක දෙක දෙනවද.
    හරි හරි මටත් දෙකක් තිබුනා.
    1.සෝමතිලක ජයමහ ගායනා කරන සුනිල්වන් නුවන් යුග වසා...
    2.My love-Wastlife

    parakku wela apu unta denna.......:(:(:(:(
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නොදකින් වලත්තුවා .....:angry::angry::angry:තොට මතක නැහැ අපිව ...මීගමුවේ බේබද්දා

    මං මීගමුවෙ නං තමා. ඒක ලොකේෂන් එකේ පේනවනෙ. බට් මම බේබද්දෙක් නෙමේනේ. මම නන්ඇල්කොහොලික්:)