2016 Sep-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    වැදගත් එකක් කලින් ඉල්ලුවා ...නිසි බලදාරියා විසින් කපා දැම්මනේ :eek::eek::eek::lol::lol::lol:

    කපා දැම්ම කියන්නේ ඔයාව ගණන් ගන්නෙ නෑ. ඊක නිසා දැන්වත් ඒක තේරුම් අරන් ගිහින් නිදාගන්න :yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යාළුවා;20723764 said:
    මං මීගමුවෙ නං තමා. ඒක ලොකේෂන් එකේ පේනවනෙ. බට් මම බේබද්දෙක් නෙමේනේ. මම නන්ඇල්කොහොලික්:)

    පලයන්න ... ඒ දවස්වල ගෙදර එනගමන් බාගේ අරන් වඩේ එක්ක බිවුවා මතක නැහැ ..තොපි වගේ එවුන් යකෝ ....හීනියට බඩ පල තොට :angry::angry::angry:

    මහින්දට කඩේ ගියාට පස්සේ ඔක්කොම අමතකයි :angry::angry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යාළුවා;20723773 said:
    කපා දැම්ම කියන්නේ ඔයාව ගණන් ගන්නෙ නෑ. ඊක නිසා දැන්වත් ඒක තේරුම් අරන් ගිහින් නිදාගන්න :yes:

    :sorry::sorry::sorry::sorry::sorry:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    breaking-news1-2.jpg

    ලොකු මදිනේ ඌයි තව ටිකක් ලොකුවට දාපන් :angry::angry:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    yanawada nedda kiyala kalpana karanne :confused::confused:

    පලයන් යකෝ !
    එදාට තව කෙල්ලෝ එනවනේ ,එයින් එකක් ලයින් කොරගන්න බලපන් !:yes:;)

    හැම අඳුරු වලකුලකම රිදී රේකවක් තියෙනව කියනවනේ බං :cool:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අවුලක් නෑ බං ඒක ලස්සනයි මම හිතුවේ ඒ සින්දුව උඹට පොඩි පුද්ගලික මෙව්වා එකක් ඇති කියලා

    එහෙම එකක් නෑ බන්.පරණ සිංදු වගයක් අහනකොට තමා ඕක අහුවුනේ.ලස්සන සිංදුවක්