2016 Sep-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පලයන්න ... ඒ දවස්වල ගෙදර එනගමන් බාගේ අරන් වඩේ එක්ක බිවුවා මතක නැහැ ..තොපි වගේ එවුන් යකෝ ....හීනියට බඩ පල තොට :angry::angry::angry:

    මහින්දට කඩේ ගියාට පස්සේ ඔක්කොම අමතකයි :angry::angry:

    මහින්ද කියන්නේ කව්ද අපේ මහින්ද සෙඩ් එකේ ඩයල් එකද. මම මත්පැන් පාවිච්චි කරන්නෙ නෑ සහෝදරයා :eek::eek:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යාළුවා;20723801 said:
    මහින්ද කියන්නේ කව්ද අපේ මහින්ද සෙඩ් එකේ ඩයල් එකද. මම මත්පැන් පාවිච්චි කරන්නෙ නෑ සහෝදරයා :eek::eek:


    හා ..තරහයි මම ඔබත් සමග ...කවදත් කරන්නේනම් නැහැ අයිත් කතා
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    යාළුවා;20723764 said:
    මං මීගමුවෙ නං තමා. ඒක ලොකේෂන් එකේ පේනවනෙ. බට් මම බේබද්දෙක් නෙමේනේ. මම නන්ඇල්කොහොලික්:)

    ඒ දැන්නේ.ඒකාලේ උඹ බෙබා කියලා තමා ප්‍රසිද්ධ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔරිජිනල් එක තමයි එල ...මේක වැඩක් නැහැ ......