2016 Sep-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තරිඳුට අපේ හදේ ගැහෙන රාවය ඇසේවා ....
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    . කිබුලට රැට ගොඩක් වෙලා බැහැ. පවුල් කෙස් ද මන්ද..අහලා බලමු...

    වෙන කවුරුත් නැදද සහො..... කැමති කෙනෙක්....


    Hackagen ahala balanna..............pora poddak free wage dan........:D:D:D:D
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ආලෝ ආලෝ ...පමා වැඩි ඔබ පමා වැඩි ...හුනා මල්ලි මොකෝ කියන්නේ අදිමුද?

    ඇදපන්කො... අපි 3 වෙනකන් ඇහැරිලා ඉන්නෙ..... සප් එක දෙන්නම්...

    8-10 නිකන් අවුල් වගෙ බන්.. එ වෙලාවෙදි අපි මග එන ගමන්
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    යාළුවා;20724091 said:
    චැට් නං හැමදාම දාන්නෙ. මං ඉතින් කිව්වොත් ඉතින් දන්නවනේ. සොරි තමා
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔබේ ප්‍රසන ...එළකිරි සමජවාදී පක්ෂයට ඉදිරිපත් කරන්න ....

    ආයෙ අලුත් මගුලක් පටන් අරන්. උබට වැඩක් නැත්තන් කනත්තෙ වලවල් කපන්න පලයන්කෝ
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    යාළුවා;20724128 said:
    ආයෙ අලුත් මගුලක් පටන් අරන්. උබට වැඩක් නැත්තන් කනත්තෙ වලවල් කපන්න පලයන්කෝ

    math kamathi na paksha beda athi kara gannawata...api suwadina minissu.........:D:D:D:D
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යාළුවා;20724128 said:
    ආයෙ අලුත් මගුලක් පටන් අරන්. උබට වැඩක් නැත්තන් කනත්තෙ වලවල් කපන්න පලයන්කෝ

    කනත්තේ වලවල් කපන්න ඉඩ නැද්ද ? එන්න එළකිරි සමජවාදී පක්ෂය වෙත ...ඔබම ඔබේ වල කපා ගන්න