kelle ekka yalu wenna.

baba3

Banned
Sep 27, 2016
282
33
0
අද්‍යාපන සුදුසුකම් වලට සාමාන්‍ය පෙළ විතරක් තියන එක කෙල්ලෙක් එක්ක යාලු වෙන්න සුදුසුකමක් නෙමේද? :(:(
 

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    ubata salli tiyanawanam oya eka sudusu kamak wath oni na bari :P

    minissu marigena O\L A\L campus gihin igena ganne hoda rassa karala wediyen hamba karanna. salli karayek nam arawa nathath awulak na
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ෂල්ලි ෂල්ලි


    ඇත්තටම ලංකාවේ ( බඳිනවා කියන එක ) සල්ලි දීලා ගෑනියෙක් ගත්තා වගේ වැඩක් වගේ නේද බන් යන්නේ :P:P
     

    baba3

    Banned
    Sep 27, 2016
    282
    33
    0
    මම කෙල්ලෙක්ට ට්‍රයි කලා මුලින් එයා හොඳට මාත් එක්ක කතා කලා පස්සේ මම සාමාන්‍ය පෙළ විටරි කරල තියෙන්නෙ කියල දැනගත්ටහම දැන් මාව මග අරිනවා.
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මම කෙල්ලෙක්ට ට්‍රයි කලා මුලින් එයා හොඳට මාත් එක්ක කතා කලා පස්සේ මම සාමාන්‍ය පෙළ විටරි කරල තියෙන්නෙ කියල දැනගත්ටහම දැන් මාව මග අරිනවා.

    pvt campus ekaka degree ekak karanna.
    mageth yaluwek innawa u A/L kale na. degree ekak kala.
    ada u over 1 lak gannawa sal eka :yes:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    අධ්‍යාපනය එක්ක හොඳ අනාගතයක් තියෙනවා වගේ පේනවනම් සාර්ථකයි
    සල්ලි ගොඩක් එක්ක අධ්‍යාපනය නැතත් සාර්ථකයි
    අධ්‍යාපනය තිබිලත් අනාගතයක් නෑ වගේ පේනවනම් අසාර්ථකයි
    සල්ලිත් නැත්තම් අධ්‍යාපනයත් නැත්තම් කොහොමත් අසාර්ථකයි
    කෙල්ල ලක්ෂ ගානකින් එක මෝඩියක්නම් මොනවා තිබ්බත් නැතත් සාර්ථකයි