ආතල් ඔයි

baba3

Banned
Sep 27, 2016
282
33
0
මම වැස්සටවත් කැම්පස් එකකට ගිහින් නෑ :(
 

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම වැස්සටවත් කැම්පස් එකකට ගිහින් නෑ :(

    බලපන්කො ගිය එවුන්ට කන්නවත් දෙයක් නැහැ යකෝ ....කෑම එකේ කරපොත්තෙකුත් ඉන්නවා :P:P
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    බලපන්කො ගිය එවුන්ට කන්නවත් දෙයක් නැහැ යකෝ ....කෑම එකේ කරපොත්තෙකුත් ඉන්නවා :P:P
    ප්‍රයිවට් ගියත් කැරපොත්තො කන්න වෙනවා බන් :baffled:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බලපන් කෝ ස්ලිට් එකේ කැම්පස් එක, එක එක දවසට එක එක සත්තු :P

    මේ කැන්ටින් කාරයෝ හදන්න බැහැ ...සරණ වගේමයි
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    :baffled: Ee mona canteen ekeda? Uda eka tikak hondaine. :eek:
    14369879_1272323896142366_347279884471582664_n.jpg

    12003034_1004361826271909_5984726506958777381_n.jpg

    11870647_987560947951997_5352196566153861467_n.jpg


    :baffled:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,793
    30,894
    113
    උබ පේරාද බං ??? මේවා දාන්න එපා යකෝ අමාරුවෙන් හිත හදාන් ඉන්නෙ:(:(
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබ පේරාද බං ??? මේවා දාන්න එපා යකෝ අමාරුවෙන් හිත හදාන් ඉන්නෙ:(:(

    :eek::eek::eek:

    සොරි මචන් ...අවුරුදු 4යි නේ ඊට පස්සේ එකම වලේ