{SYRIA} First fight between rebels and American Special Forces

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    Turkish Tanks & Forces send to Protect US Special OPs

    ඒත් බන් උන් අර කුමන්ත්‍රණයෙන් පස්සේ යැංකි එක්ක එච්චර හොඳින් නෙමෙයි නේ ඉන්නේ.තුර්කිය ගහන්නේ ඇමෙරිකන් සපෝට් එක තියෙන කුර්දි හමුදාවලට නේද? උන්ගේ ටැංකි නම් අම්බානකට කනවලු කැරලිකාරයන්ගෙන්
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    Yeah PKK & YPG ekka turkey war. But USA walata options ekak na YPG nathuwa. Egordon (turkey president) karayata patta mala. Mata hithenne mehema gihin assad ekka set wei da danne na turkey un.

    Btw thanks for bump. Ubata link tikak damma. E Russian system eka patta. Ube thread wala presentation hodai ban :D
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    Yeah PKK & YPG ekka turkey war. But USA walata options ekak na YPG nathuwa. Egordon (turkey president) karayata patta mala. Mata hithenne mehema gihin assad ekka set wei da danne na turkey un.

    Btw thanks for bump. Ubata link tikak damma. E Russian system eka patta. Ube thread wala presentation hodai ban :D

    කුර්දි උන් කියන්නේ හරියට ලංකාවේ දෙමලු වගේ නේ බන්.උන්ගේ ව්‍යාප්තිය තුර්කිය,සිරියාව ,ඉරාකය රටවල වැඩියි.ඇමෙරිකාව උන් එක්ක ඉන්නේ ඇයි කියලා හිතාගන්න පුලුවනේ.බෙදුම්වාදයට සහාය දීම යැංකින්ගේ ගතිය.ඒත් බන් තුර්කිය සුන්නි මුස්ලිම් නේ.ෂියා අෂාඩ් එක්ක එගොර්ඩන් එකතු වෙයි කියලා කියන්නේ කොහොමද?තුර්කිය නේටෝ රටක්.තුර්කිය+ඇමෙරිකාව මිත්‍ර පක්ෂය.තුර්කිය අෂාඩ් එක්ක එකතු වෙනවා කියන්නේ දෙගොල්ලෝ එකතු වෙලා කරපුවායේ ඵලක් නෑනේ.

    උඹ දුන්නු විස්තර වලින් ත්‍රෙඩ් එකක් දාන්න කියලා ඉන්නේ.thanks !
     
    Ela machan
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    :rofl: ubalata awlak wela na ehenam hehe

    අවුලක් නෑ,එදා ඉදලා කන්නේ දෙලුයි බතුයි..එළවලුවක් ඇහට දකින්න නෑ..:rofl:

    දවස් 2ක් ගියා වතුර බහින්න.2003 පස්සේ ඔච්චර ලොකු ගංවතුරක් ආවේ මේ පළාතට.හැබැයි 2003 වඩා මෙදා පාර වතුර මට්ටම අඩි 2-3 වැඩි වුනා.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    අවුලක් නෑ,එදා ඉදලා කන්නේ දෙලුයි බතුයි..එළවලුවක් ඇහට දකින්න නෑ..:rofl:

    දවස් 2ක් ගියා වතුර බහින්න.2003 පස්සේ ඔච්චර ලොකු ගංවතුරක් ආවේ මේ පළාතට.හැබැයි 2003 වඩා මෙදා පාර වතුර මට්ටම අඩි 2-3 වැඩි වුනා.

    ela machan parissamin hitapn. stay safe :)

    ubata lagadima vegetable kanna labenna one;)