.:: එළකිරි පාර්ලිමේන්තුව - Parties & Hon. Leaders ::.
මෙතෙක් සාදාරන මැතිවරණයක් සදහා සහය ලබා දුන් හැමෝටම ස්තුතිවන්ත වෙනවා
හැමෝගෙන්ම ඉල්ලනවා පුළුවන් උපරිමෙන් වැඩේ සදරනවා කරගෙන යාම සදහා
අපට හැකි ලෙස උදවු ලබා දෙන ලෙසට
අවධානයයි
මෙම පක්ෂ හුදීම එළකිරි පක්ෂ වන අතර රටේ සැබෑ පක්ෂ වල කිසිදු සම්බන්දතාවයක් නොමැත.
එම නිසා තම නායකයා වටා රොක්වී පක්ෂයේ ප්‍රතිපත්ති සාකච්චා කරගන්න.
මේ වනවිට පක්ෂ සදහා නායකයින් නාමයෝජනා ලබා දී අවසන්
ඔබ බලා සිටි එළකිරි පාර්ලිමේන්තු මැතිවරණය සදහා
ඔබව නියෝජනය කරන්නාවූ නායකයින් සහ අභිමානවත් වූ පක්ෂ ඉදිරිපත් කිරීමටයි අපි මේ සුදානම් වෙන්නේ
තේරී පත්වූ නායකයින්ට සහ පක්ෂ සදහා අපේ උණුසුම් සුබ පැතුම් පිරිනමන අතර
සැමගෙන් ඉල්ලා සිටිනවා සාදාරන වූ මැතිවරණයක් සදහා අවශ්‍යය වාතාවරණය සකස් කර දෙන ලෙස
පක්ෂ සදහා අදාල ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරියේදී පක්ෂ නායකයන් විසින් ඔබ වෙත ඉදිරිපත් කරනු ඇත.
ඔබගේ ප්‍රතිපත්තිවලට ගැලපෙන පක්ෂ වට රොද බැදගෙන පක්ෂය ජයග්‍රහණය කරා රැගෙන යන ලෙස සමගෙන්ම ඉල්ලා සිටිනවා.
පක්ෂ නායකයින්ගෙන් ඉල්ලා සිටිනවා
එළකිරි මහා මැතිවරණයට තරග වදින්න වූ පක්ෂ සාමාජිකයන් 10 දෙනෙකුගේ නාමයන්
අපවෙත ලබා දෙන ලෙස
ලබා දුන් වහාම මැතිවරණය පැවැත්වීමට මැතිවරණ නිලදාරීන් සුදානම්.
මෙතැන පටන් චන්දය අවසන්වන තෙක් මැතිවරණ කටයුතු හා ප්‍රචාරණ සදහා පුර්ණ අදීක්ෂණය සදහා මැතිවරණ නිරීක්ෂණ නිලදාරීන් අපක්ෂපාතිව කටයුතු කරනු ඇත.
ඔබට ඇති මැතිවරණ පැමිණිලි අදීක්ෂණය සදහා පැෆරල් නිලදාරියා පැය 24 ම ඇපකැප වී සිටි.
D.shan
සුපුරුදු ලෙස මැතිවරණ නිලදාරීන් ලෙස
කටයුතු කරනු ලබන අතර වැඩි විස්තර සදහා ඔවුන් ඔබට සහය වනු ඇත.

Last edited: