.:: එළකිරි පාර්ලිමේන්තුව - Parties & Hon. Leaders ::.

Status
Not open for further replies.

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    .:: එළකිරි පාර්ලිමේන්තුව - Parties & Hon. Leaders ::.

    2cqhdhz.jpg


    මෙතෙක් සාදාරන මැතිවරණයක් සදහා සහය ලබා දුන් හැමෝටම ස්තුතිවන්ත වෙනවා
    හැමෝගෙන්ම ඉල්ලනවා පුළුවන් උපරිමෙන් වැඩේ සදරනවා කරගෙන යාම සදහා
    අපට හැකි ලෙස උදවු ලබා දෙන ලෙසට

    අවධානයයි

    මෙම පක්ෂ හුදීම එළකිරි පක්ෂ වන අතර රටේ සැබෑ පක්ෂ වල කිසිදු සම්බන්දතාවයක් නොමැත.
    එම නිසා තම නායකයා වටා රොක්වී පක්ෂයේ ප්‍රතිපත්ති සාකච්චා කරගන්න.


    මේ වනවිට පක්ෂ සදහා නායකයින් නාමයෝජනා ලබා දී අවසන්

    ඔබ බලා සිටි එළකිරි පාර්ලිමේන්තු මැතිවරණය සදහා
    ඔබව නියෝජනය කරන්නාවූ නායකයින් සහ අභිමානවත් වූ පක්ෂ ඉදිරිපත් කිරීමටයි අපි මේ සුදානම් වෙන්නේ

    b903e17b29.png

    b904044bde.png
    bea21c55e2.png

    b9042108fc.png


    තේරී පත්වූ නායකයින්ට සහ පක්ෂ සදහා අපේ උණුසුම් සුබ පැතුම් පිරිනමන අතර
    සැමගෙන් ඉල්ලා සිටිනවා සාදාරන වූ මැතිවරණයක් සදහා අවශ්‍යය වාතාවරණය සකස් කර දෙන ලෙස


    පක්ෂ සදහා අදාල ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරියේදී පක්ෂ නායකයන් විසින් ඔබ වෙත ඉදිරිපත් කරනු ඇත.
    ඔබගේ ප්‍රතිපත්තිවලට ගැලපෙන පක්ෂ වට රොද බැදගෙන පක්ෂය ජයග්‍රහණය කරා රැගෙන යන ලෙස සමගෙන්ම ඉල්ලා සිටිනවා.


    පක්ෂ නායකයින්ගෙන් ඉල්ලා සිටිනවා
    එළකිරි මහා මැතිවරණයට තරග වදින්න වූ පක්ෂ සාමාජිකයන් 10 දෙනෙකුගේ නාමයන්
    අපවෙත ලබා දෙන ලෙස
    ලබා දුන් වහාම මැතිවරණය පැවැත්වීමට මැතිවරණ නිලදාරීන් සුදානම්.


    මෙතැන පටන් චන්දය අවසන්වන තෙක් මැතිවරණ කටයුතු හා ප්‍රචාරණ සදහා පුර්ණ අදීක්ෂණය සදහා මැතිවරණ නිරීක්ෂණ නිලදාරීන් අපක්ෂපාතිව කටයුතු කරනු ඇත.

    ඔබට ඇති මැතිවරණ පැමිණිලි අදීක්ෂණය සදහා පැෆරල් නිලදාරියා පැය 24 ම ඇපකැප වී සිටි.

    D.shan




    10dh2rm.jpg



    සුපුරුදු ලෙස මැතිවරණ නිලදාරීන් ලෙස



    කටයුතු කරනු ලබන අතර වැඩි විස්තර සදහා ඔවුන් ඔබට සහය වනු ඇත.
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    b903e17b29.png

    b904044bde.png
    bea21c55e2.png

    b9042108fc.png


    29uoode.jpg




    මෙම පක්ෂ හුදීම එළකිරි පක්ෂ වන අතර සැබෑ පක්ෂ වල කිසිදු සම්බන්දතාවයක් නොමැත.
    එම නිසා තම නායකයා වට රොක්වී පක්ෂයේ ප්‍රතිපත්ති සාකච්චා කරගන්න.
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    b904044bde.png


    විරුද්ද මත වලට ඇහුන්කම් දෙන,,මතය මතයකින් පමනක් පරාජය කරන,,කිසිවිටක පරුශ වචන වලින් තම එලකිරියෙම සහොදරයන්ට අපහාස නොකරන,නමුත් වැරැද අන් අය කලා උවද අප කලා වුවද ඇත්ත නොහොත් යතාර්තය කතා කල හැකි අයට මාගෙ නායකත්වය වටා එක්වෙන ලෙස ඉල්ලා සිටිමි...මා හට ලොකු ප්‍රතිපති ප්‍රකාශන නැත..මන්ද එවා හුදෙක් පොත් සහ කොල වල ලියවුනු දෙවල් බැවිනි...​

    ඔබෙ අවදානයට-
    මෙම පෙරමුන රටෙ ඇති කිසිම දෙශපාලන පක්ශයක නියොජනයක් නොවෙ,,මෙය හුදෙක්ම එලකිරි සහොදරත්වය වෙනුවෙන්ම කැපවුනු කන්ඩායමක් පමනි,,අදුරින් එලියට විත් තමන්ගෙ දර්ශනය ඉදිරිපත් කිරිමට ඉදිරිපත් වන්න




    දැක්ම-

    මෙය හුදෙක්ම එලකිරියෙ සහොදරත්වය වෙනුවෙන්ම කැපවු පක්ශයකි..ජාතීවාදය,ආගම් වාදය, කුල වාදය මෙ එලකිරියෙන් අයින් කිරිම අපගෙ අරමුනයි,,අප මුලින්ම එකීය එලකිරි සහොදරක් ලෙස වාසය කිරිම අපගෙ අරමුනයි,,මම මගෙ ජාතියට ආදරය කරනවා මෙන්ම අනිකුත් සහොදරයන් තමන්ගෙ ජාතින්ට ආදරය කරනු ඇත,,එය වරදක් නොවෙ මා දකින ලෙසට,අප මෙ එලකිරිය තුල ඇතිකරන සමාජ පසුබිම තුල මෙයට අලුතින් එක්වන අලුත් සමාජිකනය්න්ද අපව අනුගමනය කරනු ඇත,, විවිද මතවාද බිහිවීමට පුලුවන,

    ,නමුත් යතාර්තය අවසානයෙ වෙස් වලාගෙන පැමිනෙන්නෙ නැත,මා අදහන දර්මයට අනුව අප් සියලු දෙනාටම පුනරුප්පත්තියක් ඇත,,එනම් මරනින් පසු නැවත ඉපදිමක්,,බුදුන් වහන්සෙ අපහට අප බුදු දහම ඇදහුවත් අප මරනින් මතු බෞද්දයන් පමනක් ලෙස උත්පත්තියක් ලැබෙන බවට පවසා නැත,,අප වෙන ඔනැම ජාතිකයෙකු උපත ලැබිය හැක,,දෙශයද එසෙමය,,කිනම් හො දෙශයක අප උප්පත්තිය ලබනු ඇත,,එම නිසා යතාර්තය තෙරුන් ගෙන ඉදිරියට යා හැකි සහොදරයන්ට මාගෙ සහොදරත්වයෙ දැත් දිගු කරමි,,ඔබ සැමට ජය
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    විරුද්ද මත වලට ඇහුන්කම් දෙන,,මතය මතයකින් පමනක් පරාජය කරන,,කිසිවිටක පරුශ වචන වලින් තම එලකිරියෙම සහොදරයන්ට අපහාස නොකරන,නමුත් වැරැද අන් අය කලා උවද අප කලා වුවද ඇත්ත නොහොත් යතාර්තය කතා කල හැකි අයට මාගෙ නායකත්වය වටා එක්වෙන ලෙස ඉල්ලා සිටිමි...මා හට ලොකු ප්‍රතිපති ප්‍රකාශන නැත..මන්ද එවා හුදෙක් පොත් සහ කොල වල ලියවුනු දෙවල් බැවිනි...​

    මට ඊයෙත් කුණු හබ්බෙන් බැන්නේ :baffled::baffled::baffled:
     
    Status
    Not open for further replies.