Nissan Wagon AD vs Wingroad ?

sumiya

Well-known member
  • Apr 24, 2007
    2,152
    61
    48
    41
    NCL (uk)
    මම කලිනුත් Thread එකක් දැම්ම Nissan Wagon AD ගැන Reply කරපු ඔකොටම Thanks. දැන් මට දැනගන්න ඕන Nissan Wagon AD එකද හොද Nissan Wingroad එකකද කියලා

    දන්නා අය අදහස් share කරන්න. Please ....!

    Thanks ඔක්කොටොම ...!
     
    Last edited:

    ghostwriter

    Active member
  • Jun 20, 2015
    181
    35
    28
    AD wagon - No RPM Meter(Tachometer), Wingroad - has a tachometer.
    AD Wagon - Single Air bag, Wingroad - dual air bags
    AD Wagon - hard suspension made for carrying goods. Wingroad - smoother suspension made for passenger usage

    AD wagon comes in both 1300c and 1500cc versions. WD wagon has better duel efficiency than Wingroad due to less weight.

    AD wagon eka Wingroad convert karanawa. e karanne dickye door eka maru karala. eka nisa Wingroad kiyala convert karapu AD Wagon walata ahu wenna epa. kalin kiyapu dewal thiyeda balala ganna.
     
    So what you like to recommend Bro Wingroad or Ad Wagon ? I'm hoping to get one for home use...!
     
    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    AD Wagon තමයි දැන් බාගෙට බාගයක් Wingroad කියල විකුනන්නේ. බාගෙට Convert කරපුවත් තියනව Full ක්න්වර්ට් කරපුවත් තියනවා. බාගෙට කරපුවගේ ඉස්සරහ ෂෙල් එකයි, පිටිපස්සේ ඩිකි දොරයි විතරයි ගොඩක් අය මාරු කරන්නේ. Wingroad වල PS, PM එනවා. AD Wagon එකේ Driver පැත්ත විතරයි PS එනෙනි. අනික්වා වයින්ඩර්ස්.. AD Wagon ගොඩක් ආවේ 1300CC. Wigroad නන් 1500CC. දෙකම එන්නේ Nissan Y11 කියලා. ඔය වාහනේ තෙල් නන් කරනවා අඩුයි. Wingroad එක මාකට්. AD Wagon 1300CC එකේ තෙල් හෙන අඩුයි කරනවා. Spare Parts නන් ඕන හැටි තියනවා. ගනනුත් අඩුයි. පොඩි ඩීසන් බොඩි කිට් පාරක් Wingroad එකේ තියනවා. Wingroad එකක් ගන්න පුලුවන් නන් හොදයි. ගැම්මට තියනවා AD Wagon එකට වැඩිය. Wingroad වල පිටිපස්සේ Headrest තියන ෆුල් සීට් තමයි එන්නේ. ADwagon වල නන් මෙලෝ රහක් නැති පරණ වෑන් වල තියනව වගේ සීට් එකක් තමයි එන්නේ.. ගාන අඩු හන්දා ඕනෙ නන් AD Wagon එකක් හොයාගෙන Full Light ඩිකිදොරයි, ෂෙල් එකයි, Full Seat Set දාල Winroad Conversion කරල කරගන්නත් පුළුවන්.

    Original Wigroad Y11
    Nissan-Wingroad.jpg
     
    Last edited:
    • Like
    Reactions: EK_SheSH and sumiya

    sumiya

    Well-known member
  • Apr 24, 2007
    2,152
    61
    48
    41
    NCL (uk)

    AD wagen එක cargo model එකක්ද කොහෙ...

    Me convert karapuwa hoya ganne kohomada?

    AD Wagon තමයි දැන් බාගෙට බාගයක් Wingroad කියල විකුනන්නේ. බාගෙට Convert කරපුවත් තියනව Full ක්න්වර්ට් කරපුවත් තියනවා. බාගෙට කරපුවගේ ඉස්සරහ ෂෙල් එකයි, පිටිපස්සේ ඩිකි දොරයි විතරයි ගොඩක් අය මාරු කරන්නේ. Wingroad වල PS, PM එනවා. AD Wagon එකේ Driver පැත්ත විතරයි PS එනෙනි. අනික්වා වයින්ඩර්ස්.. AD Wagon ගොඩක් ආවේ 1300CC. Wigroad නන් 1500CC. දෙකම එන්නේ Nissan Y11 කියලා. ඔය වාහනේ තෙල් නන් කරනවා අඩුයි. Wingroad එක මාකට්. AD Wagon 1300CC එකේ තෙල් හෙන අඩුයි කරනවා. Spare Parts නන් ඕන හැටි තියනවා. ගනනුත් අඩුයි. පොඩි ඩීසන් බොඩි කිට් පාරක් Wingroad එකේ තියනවා. Wingroad එකක් ගන්න පුලුවන් නන් හොදයි. ගැම්මට තියනවා AD Wagon එකට වැඩිය. Wingroad වල පිටිපස්සේ Headrest තියන ෆුල් සීට් තමයි එන්නේ. ADwagon වල නන් මෙලෝ රහක් නැති පරණ වෑන් වල තියනව වගේ සීට් එකක් තමයි එන්නේ.. ගාන අඩු හන්දා ඕනෙ නන් AD Wagon එකක් හොයාගෙන Full Light ඩිකිදොරයි, ෂෙල් එකයි, Full Seat Set දාල Winroad Conversion කරල කරගන්නත් පුළුවන්.

    Original Wigroad Y11
    Nissan-Wingroad.jpg

    Pattama Patta Machan Rep +++