Ad maven vs. Adsterra කොයිකද හොද?

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,095
    9,917
    113
    Ad maven vs. Adsterra කොයි Adnetwork එකද හොද මචන්?
    මේ වල Porn Ads Block කරන්න පුලුවන්ද?
    Popads.net එකේ නම් Porn Ads Block කරන්න පුලුවන් Option එකක් තියෙයි.
    මේවා Use කරපු කට්ටිය ඔයාලගේ Experience Share කරන්න.