Nissan Wingroad 2001

isurulk

Junior member
  • Mar 24, 2011
    325
    15
    18
    badulla
    මචන් Wingroad 2001 1.3 manual කාර් එක දන්න අය පොඩ්ඩක් හොද නරක කියන්නකො..Nissan WIngroad එකයි Ad Wagon වෙනස අදුරගන්නේ කොහොමද?
     
    • Like
    Reactions: kinkon

    isurulk

    Junior member
  • Mar 24, 2011
    325
    15
    18
    badulla
    මේ කාලෙනම් වාහන ගන්ට හොද කාලයක් නෙමේ :yes:
    මිල අඩුවෙයි කියලා හිතන්නත් අමාරුයි නෙ මචන්..අනිත් එක ලොතු ගනන් වලට යන්නත් අමාරුයි
     
    • Like
    Reactions: SK29

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,660
    4,913
    113
    Pandora
    මිල අඩුවෙයි කියලා හිතන්නත් අමාරුයි නෙ මචන්..අනිත් එක ලොතු ගනන් වලට යන්නත් අමාරුයි
    මිල අඩුවෙන එකමත් නෙවෙයි. රටේ මේ තත්වෙත් එක්ක lease දාලා හිරවෙන්වට වැඩිය හොද නැද්ද තව ටික කාලයක් බැලුවොත්. ඉස්සරහට මොනවා වෙයිද කියලා sure නෑ. අනික තෙල් ප්‍රශ්න , spare parts එහෙම අඩුයි.
     
    • Like
    Reactions: isurulk

    isurulk

    Junior member
  • Mar 24, 2011
    325
    15
    18
    badulla
    කියක් කියනවද? ලස්ස 50 ද
    තව ටික දවසකින් 50ක් කිව්වත් පුදුමයක් නෑ මේ යන විදිහට...:ROFLMAO::ROFLMAO:

    මිල අඩුවෙන එකමත් නෙවෙයි. රටේ මේ තත්වෙත් එක්ක lease දාලා හිරවෙන්වට වැඩිය හොද නැද්ද තව ටික කාලයක් බැලුවොත්. ඉස්සරහට මොනවා වෙයිද කියලා sure නෑ. අනික තෙල් ප්‍රශ්න , spare parts එහෙම අඩුයි.
    ඒකත් එහෙම තමයි..:confused2::confused2:
    ------ Post added on Mar 15, 2022 at 11:16 PM
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,270
    7,751
    113
    මිල අඩුවෙන එකමත් නෙවෙයි. රටේ මේ තත්වෙත් එක්ක lease දාලා හිරවෙන්වට වැඩිය හොද නැද්ද තව ටික කාලයක් බැලුවොත්. ඉස්සරහට මොනවා වෙයිද කියලා sure නෑ. අනික තෙල් ප්‍රශ්න , spare parts එහෙම අඩුයි.
    rate thathwe honda ne tama. but individually companies profit karanawa neda. ehema company ekaka innawa nam loku issue ekak ne.
    rate thathwe honda nathi weddi company profit karanne kohomada kiyala mn hariyatama danne ne. but loku project yanawa, exports hondai. imports ganan gihilla. essential dewal (medicine, food) kohomath ganna one. podi minissunta tama kohomath amaru.
     
    • Like
    Reactions: isurulk