හිතන්න අමාරුයි ...ඔක්කොම වලි වලට දක්ෂ සෙට් එකක් ඉන්නේ ....බලමු බලමුගහගන්න ඕනි නෑ. අපි එකතුවෙලා රටට ආදර්ශයක් දෙමු. චන්දෙන් පස්සෙ හැමෝම එකතු වෙලා එළකිරි සංවර්ධනය කරමු.
![]()
හිතන්න අමාරුයි ...ඔක්කොම වලි වලට දක්ෂ සෙට් එකක් ඉන්නේ ....බලමු බලමුගහගන්න ඕනි නෑ. අපි එකතුවෙලා රටට ආදර්ශයක් දෙමු. චන්දෙන් පස්සෙ හැමෝම එකතු වෙලා එළකිරි සංවර්ධනය කරමු.
![]()
මගේ මතයත් කොමසරිසලා පක්ෂපාති වෙන්න හොද නැහැ කියලයිකොමසරිසලා පක්ෂපාති වෙන්න හොද නැහැ කියලයි මගේ යෝජනාව![]()
උත්සහ කලොත් කරන්න බැරි දෙයක් නෑ. චන්දෙ නිසා අපි ගැටුම් ඇතිකරගත යුතු නෑ.හිතන්න අමාරුයි ...ඔක්කොම වලි වලට දක්ෂ සෙට් එකක් ඉන්නේ ....බලමු බලමු
උත්සහ කලොත් කරන්න බැරි දෙයක් නෑ. චන්දෙ නිසා අපි ගැටුම් ඇතිකරගත යුතු නෑ.
![]()
කොමසරිසලා පක්ෂපාති වෙන්න හොද නැහැ කියලයි මගේ යෝජනාව![]()
ඒකයි අගය කරේ.බොහොම ස්තුතියි.උගේ පක්ෂෙට ඌ පක්ෂපාතියිඒකයි අගය කරේ.
එළකිරියම නිල්පාට කරමුද?
එහෙම කරන්න එපා. හැම පාටකටම සමාන අයිතිවාසිකම් ලබා දෙන්න.එළකිරියම නිල්පාට කරමුද?
උගේ පක්ෂෙට ඌ පක්ෂපාතියිඒකයි අගය කරේ.
අපි ගහ මරාගන්නේ නෑ. සාමකාමීව ප්රචාරණය කරනවදැන් මේකේ සුබපතාගැනිලි විතරද යන්නෙ
මෙන්න තව නායක තුමෙක් බැහැලා ...
සුභ පැතුම් අපෙන්