.:: එළකිරි පාර්ලිමේන්තුව - Parties & Hon. Leaders ::.

Status
Not open for further replies.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගහගන්න ඕනි නෑ. අපි එකතුවෙලා රටට ආදර්ශයක් දෙමු. චන්දෙන් පස්සෙ හැමෝම එකතු වෙලා එළකිරි සංවර්ධනය කරමු.:)
    b9ce162ae2.png

    හිතන්න අමාරුයි ...ඔක්කොම වලි වලට දක්ෂ සෙට් එකක් ඉන්නේ ....බලමු බලමු
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    කොමසරිසලා පක්ෂපාති වෙන්න හොද නැහැ කියලයි මගේ යෝජනාව :dull::dull:
    මගේ මතයත් කොමසරිසලා පක්ෂපාති වෙන්න හොද නැහැ කියලයි

    b9ce162ae2.png
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    හිතන්න අමාරුයි ...ඔක්කොම වලි වලට දක්ෂ සෙට් එකක් ඉන්නේ ....බලමු බලමු
    උත්සහ කලොත් කරන්න බැරි දෙයක් නෑ. චන්දෙ නිසා අපි ගැටුම් ඇතිකරගත යුතු නෑ.
    b9ce162ae2.png
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උත්සහ කලොත් කරන්න බැරි දෙයක් නෑ. චන්දෙ නිසා අපි ගැටුම් ඇතිකරගත යුතු නෑ.
    b9ce162ae2.png


    අදහසට ගරු කරමි
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    උගේ පක්ෂෙට ඌ පක්ෂපාතියි :yes: ඒකයි අගය කරේ.
    බොහොම ස්තුතියි.
    ඔබගේ කාර්ය අපක්ෂපාතිව ඉටු කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා.
    b9ce162ae2.png

     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එළකිරියම නිල්පාට කරමුද?

    මෙන්න තව නායක තුමෙක් බැහැලා ...


    සුභ පැතුම් අපෙන්
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    එළකිරියම නිල්පාට කරමුද?
    එහෙම කරන්න එපා. හැම පාටකටම සමාන අයිතිවාසිකම් ලබා දෙන්න.
    b9ce162ae2.png

     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    දැන් මේකේ සුබපතාගැනිලි විතරද යන්නෙ :oo:
    අපි ගහ මරාගන්නේ නෑ. සාමකාමීව ප්‍රචාරණය කරනව
    b9ce162ae2.png
     
    Status
    Not open for further replies.