.:: එළකිරි පාර්ලිමේන්තුව - Parties & Hon. Leaders ::.

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගේ ඡන්දය අවශ්‍ය නම්.......

    මගේ ඡන්දය ඔබට ලබා ගැනීම අවශ්‍ය නම් කරුණාකර

    1-ඔබේ පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශ එළි දක්වන්න. (ප්‍රතිපත්ති මත ඡන්දය දීමේ සම්භාවිතාව 25%කි)

    2- ඔබේ පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන් ගේ නම් ලයිස්තුවක් ඉදිරිපත් කරන්න.(ඉිදිරිපත්කරන අපේෂකයන් කුමන මට්ටමේ අය ද-අපතයන් ද නැද්ද යන්න මත ඡන්ද දීමේ සම්භාවිතාවය 35%කි)

    3- ඒ එක් එක් අපේක්ෂකයා විසින් එළකිරියට කර ඇති සේවය සහ පළකොට ඇති වටිනා ත්‍රෙඩ් ආදිය දක්වන්න (පෙර එළි දක්වා ඇති ත්‍රෙඩ් වල වටිනාකම අනුව ඡන්දය ලබා දීමේ සම්භාවිතාවය 40%කි)....

    පාටට හෝ පක්ෂ ලකුණකට හෝ, හුදු නායකයෙකුට පමණක් ඡන්දය නොදෙමි.
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    7c3c9a0ea76634a5e4f6d1e8e3fdc03e_15106.jpg
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    b904044bde.png

    විරුද්ද මත වලට ඇහුන්කම් දෙන,,මතය මතයකින් පමනක් පරාජය කරන,,කිසිවිටක පරුශ වචන වලින් තම එලකිරියෙම සහොදරයන්ට අපහාස නොකරන,නමුත් වැරැද අන් අය කලා උවද අප කලා වුවද ඇත්ත නොහොත් යතාර්තය කතා කල හැකි අයට මාගෙ නායකත්වය වටා එක්වෙන ලෙස ඉල්ලා සිටිමි...මා හට ලොකු ප්‍රතිපති ප්‍රකාශන නැත..මන්ද එවා හුදෙක් පොත් සහ කොල වල ලියවුනු දෙවල් බැවිනි...​
    ඔබගේ නායකත්වයට ගරු කරමි. නමුත් මගේ මනාපය
    b9ce162ae2.png

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,086
    20,319
    113
    Panadura
    මගේ ඡන්දය ඔබට ලබා ගැනීම අවශ්‍ය නම් කරුණාකර

    1-ඔබේ පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශ එළි දක්වන්න. (ප්‍රතිපත්ති මත ඡන්දය දීමේ සම්භාවිතාව 25%කි)

    2- ඔබේ පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන් ගේ නම් ලයිස්තුවක් ඉදිරිපත් කරන්න.(ඉිදිරිපත්කරන අපේෂකයන් කුමන මට්ටමේ අය ද-අපතයන් ද නැද්ද යන්න මත ඡන්ද දීමේ සම්භාවිතාවය 35%කි)

    3- ඒ එක් එක් අපේක්ෂකයා විසින් එළකිරියට කර ඇති සේවය සහ පළකොට ඇති වටිනා ත්‍රෙඩ් ආදිය දක්වන්න (පෙර එළි දක්වා ඇති ත්‍රෙඩ් වල වටිනාකම අනුව ඡන්දය ලබා දීමේ සම්භාවිතාවය 40%කි)....

    පාටට හෝ පක්ෂ ලකුණකට හෝ, හුදු නායකයෙකුට පමණක් ඡන්දය නොදෙමි.

    :) :) :)
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    පාටට හෝ පක්ෂ ලකුණකට හෝ, හුදු නායකයෙකුට පමණක් ඡන්දය නොදෙමි.
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    මගේ ඡන්දය ඔබට ලබා ගැනීම අවශ්‍ය නම් කරුණාකර

    1-ඔබේ පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශ එළි දක්වන්න. (ප්‍රතිපත්ති මත ඡන්දය දීමේ සම්භාවිතාව 25%කි)

    2- ඔබේ පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන් ගේ නම් ලයිස්තුවක් ඉදිරිපත් කරන්න.(ඉිදිරිපත්කරන අපේෂකයන් කුමන මට්ටමේ අය ද-අපතයන් ද නැද්ද යන්න මත ඡන්ද දීමේ සම්භාවිතාවය 35%කි)

    3- ඒ එක් එක් අපේක්ෂකයා විසින් එළකිරියට කර ඇති සේවය සහ පළකොට ඇති වටිනා ත්‍රෙඩ් ආදිය දක්වන්න (පෙර එළි දක්වා ඇති ත්‍රෙඩ් වල වටිනාකම අනුව ඡන්දය ලබා දීමේ සම්භාවිතාවය 40%කි)....

    පාටට හෝ පක්ෂ ලකුණකට හෝ, හුදු නායකයෙකුට පමණක් ඡන්දය නොදෙමි.
    ආනේ කිඹුලා අයියත් ඇවිල්ල. අපේ ඇමසින් විරෝධී ජාතිහිතෛශී පක්ෂයට චන්දෙ දෙන්න.
    b9ce162ae2.png

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රටටම දෙමුකො පාඩමක්,මතයට ඉඩක්,කුනුහරප වලට තිතක්:)

    පාර්ලිමේන්තු මන්ත්‍රීලට එන්න කියමු
    අපේ පාර්ලිමේන්තුව බලන්න කියමු
    බලාල ඉගෙනගන්න කියමු අපි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මගේ ඡන්දය ඔබට ලබා ගැනීම අවශ්‍ය නම් කරුණාකර

    1-ඔබේ පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශ එළි දක්වන්න. (ප්‍රතිපත්ති මත ඡන්දය දීමේ සම්භාවිතාව 25%කි)

    2- ඔබේ පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන් ගේ නම් ලයිස්තුවක් ඉදිරිපත් කරන්න.(ඉිදිරිපත්කරන අපේෂකයන් කුමන මට්ටමේ අය ද-අපතයන් ද නැද්ද යන්න මත ඡන්ද දීමේ සම්භාවිතාවය 35%කි)

    3- ඒ එක් එක් අපේක්ෂකයා විසින් එළකිරියට කර ඇති සේවය සහ පළකොට ඇති වටිනා ත්‍රෙඩ් ආදිය දක්වන්න (පෙර එළි දක්වා ඇති ත්‍රෙඩ් වල වටිනාකම අනුව ඡන්දය ලබා දීමේ සම්භාවිතාවය 40%කි)....

    පාටට හෝ පක්ෂ ලකුණකට හෝ, හුදු නායකයෙකුට පමණක් ඡන්දය නොදෙමි.

    වටිනා අදහසක් .......හිතන්න යමක් .....
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මෙම පක්ෂ හුදීම එළකිරි පක්ෂ වන අතර රටේ සැබෑ පක්ෂ වල කිසිදු සම්බන්දතාවයක් නොමැත.
    එම නිසා තම නායකයා වටා රොක්වී පක්ෂයේ ප්‍රතිපත්ති සාකච්චා කරගන්න.
     
    Last edited:
    Status
    Not open for further replies.