.:: එළකිරි පාර්ලිමේන්තුව - Parties & Hon. Leaders ::.

Status
Not open for further replies.

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    මෙම පක්ෂ හුදීම එළකිරි පක්ෂ වන අතර සැබෑ පක්ෂ වල කිසිදු සම්බන්දතාවයක් නොමැත.
    එම නිසා තම නායකයා වට රොක්වී පක්ෂයේ ප්‍රතිපත්ති සාකච්චා කරගන්න.

    රටෙ දෙශපාලන පක්ශ වලට මෙම පක්ශ කිසිම බැදිමක් නොමැති බවද දන්වන්න:)
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    b904044bde.png

    විරුද්ද මත වලට ඇහුන්කම් දෙන,,මතය මතයකින් පමනක් පරාජය කරන,,කිසිවිටක පරුශ වචන වලින් තම එලකිරියෙම සහොදරයන්ට අපහාස නොකරන,නමුත් වැරැද අන් අය කලා උවද අප කලා වුවද ඇත්ත නොහොත් යතාර්තය කතා කල හැකි අයට මාගෙ නායකත්වය වටා එක්වෙන ලෙස ඉල්ලා සිටිමි...මා හට ලොකු ප්‍රතිපති ප්‍රකාශන නැත..මන්ද එවා හුදෙක් පොත් සහ කොල වල ලියවුනු දෙවල් බැවිනි...
    මෙම පක්ශය රටෙ ඇති කිසිම දෙශපාලන පක්ශයක නියොජනයක් නොවෙ,,මෙය හුදෙක්ම එලකිරි සහොදරත්වය වෙනුවෙන්ම කැපවුනු කන්ඩායමක් පමනි,,අදුරින් එලියට විත් තමන්ගෙ දර්ශනය ඉදිරිපත් කිරිමට ඉදිරිපත් වන්න
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මෙම පක්ෂ හුදීම එළකිරි පක්ෂ වන අතර රටේ සැබෑ පක්ෂ වල කිසිදු සම්බන්දතාවයක් නොමැත.
    එම නිසා තම නායකයා වටා රොක්වී පක්ෂයේ ප්‍රතිපත්ති සාකච්චා කරගන්න.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,872
    11,626
    113
    කාගේ පක්ෂෙට චන්දෙ දෙන්නද කියලා හිතා ගන්න බෑ බං
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,872
    11,626
    113
    ඡන්දේ වෙන්දේසි දාපන්

    මේ නායකයෝ එලකිරියට කරලා තියෙන සේවාව සංසන්දනය කරලා කවුරුහරි ත්‍රෙඩ් එකක් දානවද?
    තාම ප්‍රතිපත්ති ප්‍රකාශයකුත් නැහැනේ
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    b904044bde.png

    විරුද්ද මත වලට ඇහුන්කම් දෙන,,මතය මතයකින් පමනක් පරාජය කරන,,කිසිවිටක පරුශ වචන වලින් තම එලකිරියෙම සහොදරයන්ට අපහාස නොකරන,නමුත් වැරැද අන් අය කලා උවද අප කලා වුවද ඇත්ත නොහොත් යතාර්තය කතා කල හැකි අයට මාගෙ නායකත්වය වටා එක්වෙන ලෙස ඉල්ලා සිටිමි...මා හට ලොකු ප්‍රතිපති ප්‍රකාශන නැත..මන්ද එවා හුදෙක් පොත් සහ කොල වල ලියවුනු දෙවල් බැවිනි...

    ඔබෙ අවදානයට-
    මෙම පක්ශය රටෙ ඇති කිසිම දෙශපාලන පක්ශයක නියොජනයක් නොවෙ,,මෙය හුදෙක්ම එලකිරි සහොදරත්වය වෙනුවෙන්ම කැපවුනු කන්ඩායමක් පමනි,,අදුරින් එලියට විත් තමන්ගෙ දර්ශනය ඉදිරිපත් කිරිමට ඉදිරිපත් වන්න
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,872
    11,626
    113
    සැබෑ නායකයා හඳුනාගත් පසු ජයග්‍රහණයේ අත්පොලසන් හඬ ඔහු සමගෛ

    avatar496236_4.gif

    :yes::yes::yes::yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    මේ නායකයෝ එලකිරියට කරලා තියෙන සේවාව සංසන්දනය කරලා කවුරුහරි ත්‍රෙඩ් එකක් දානවද?
    තාම ප්‍රතිපත්ති ප්‍රකාශයකුත් නැහැනේ

    මෙම පක්ෂ හුදීම එළකිරි පක්ෂ වන අතර රටේ සැබෑ පක්ෂ වල කිසිදු සම්බන්දතාවයක් නොමැත.

    මේ හින්දා ප්‍රතිපත්ති ප්‍රකාශන නායකයෝ හෙට අනිද්දම දයි
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,872
    11,626
    113
    මෙම පක්ෂ හුදීම එළකිරි පක්ෂ වන අතර රටේ සැබෑ පක්ෂ වල කිසිදු සම්බන්දතාවයක් නොමැත.

    මේ හින්දා ප්‍රතිපත්ති ප්‍රකාශන නායකයෝ හෙට අනිද්දම දයි

    avatar496236_4.gif

    avatar496236_4.gif

    avatar496236_4.gif
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,872
    11,626
    113
    සැබෑ නායකයා හඳුනාගත් පසු ජයග්‍රහණයේ අත්පොලසන් හඬ ඔහු සමගෛ​

    avatar496236_4.gif

    :yes::yes::yes::yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    CfzJ3YO.png
    T8Lputy.png

    #සමාජවාදී එළකිරි පක්ෂය :)

    #
    #එළකිරියේ පවතින එකම සමාජවාදී පක්ෂය ලෙසින් අපට ඉදිරිපත් වීමට ඉඩ ලබා දීම ගැන සංවිදායක සහෝදරවරුන්ට ස්තුති කරනා අතර

    #
    අපගේ පක්ෂයේ ප්‍රතිපත්ති මාලාව ගැන හෙට දිනයේ අලුත් ත්‍රෙඩ් එකකින් බලාපොරොත්තු වෙන්න ඒ ත්‍රෙඩ් එක තුලින් අපට එකතු වීමට කැමති අලුත් එළකිරියේ සහෝදර අපේක්ෂකයන් 10 කට ඉඩ ලබා දෙනවා

    #
    ඒ සහෝදර 10 දෙනාට එලකිරිය පාර්ලිමේන්තුව වෙත යාමට අවකාශය ලබා දෙනවා

    b90417b783.png

    #
    පක්ෂය සදහා එකතු වන්නට කැමති සහෝදරයන්ට අපගේ පක්ෂය ගැන සුළු හැදින්වීමක් ලබා දෙන්නම්

    #
    එකම එලකිරියක් උදෙසා යන සටන් පාටයෙන් තරග වදින අප එලකිරිය තුල ලංකාවේ සැම පුද්ගලයෙකුටම එකම අයිතියක් ලබා දෙන ලෙස ඉල්ලා සටන් කරනවා

    #
    එමෙන්ම එලකිරියට එන සැම පුදගලයෙකුටම තමුන්ගේ එළකිරියේ පවතින නිදහස තවත් වැඩි කොට එලකිරිය තවත් ගුණාත්මක බවට රැගෙන ගොස් තවත් එළකිරියේ තත්වය වැඩි දියුණු කර ගන්නටද අපගේ සහෝදරයන් කැප වී වැඩ කරනවා

    #
    විශේෂයින්ම අපගේ පක්ෂයේ සහෝදරවරුන් කුමන ජයක් හෝ පරාජයක් ලැබුවත් කිසිම ආකාරයකින් එළකිරියේ රෙප් බෙදාඑළකිරියේ අනිකුත් ධනපති පක්ෂ මෙන් හිස් ගෙඩි ගණන් නොකරනා බවත් අපගේ කැපවීමෙන් සුහද ලෙස රෙප් හුවමාරු කර ගනිමින් සාදාරන ජන්දයක් උදෙසා ඉදිරිපත් වීමට බලාපොරොත්තු වෙනවා

    j00Yzep.png

    #
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,872
    11,626
    113
    සොහොන;20728174 said:

    හැම ත්‍රෙඩ් එකකම උඹට බැනල ටැග්ස් දාන්නේ ඇඉ බං? ඒවා උඹට කිසිම අදාලත්වයකුත් නැනේ බං
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    b904044bde.png

    ඔබෙ අවදානයට-
    මෙම පෙරමුන රටෙ ඇති කිසිම දෙශපාලන පක්ශයක නියොජනයක් නොවෙ,,මෙය හුදෙක්ම එලකිරි සහොදරත්වය වෙනුවෙන්ම කැපවුනු කන්ඩායමක් පමනි,,අදුරින් එලියට විත් තමන්ගෙ දර්ශනය ඉදිරිපත් කිරිමට ඉදිරිපත් වන්න

    දැක්ම-

    මෙය හුදෙක්ම එලකිරියෙ සහොදරත්වය වෙනුවෙන්ම කැපවු පක්ශයකි..ජාතීවාදය,ආගම් වාදය, කුල වාදය මෙ එලකිරියෙන් අයින් කිරිම අපගෙ අරමුනයි,,අප මුලින්ම එකීය එලකිරි සහොදරක් ලෙස වාසය කිරිම අපගෙ අරමුනයි,,මම මගෙ ජාතියට ආදරය කරනවා මෙන්ම අනිකුත් සහොදරයන් තමන්ගෙ ජාතින්ට ආදරය කරනු ඇත,,එය වරදක් නොවෙ මා දකින ලෙසට,අප මෙ එලකිරිය තුල ඇතිකරන සමාජ පසුබිම තුල මෙයට අලුතින් එක්වන අලුත් සමාජිකනය්න්ද අපව අනුගමනය කරනු ඇත,, විවිද මතවාද බිහිවීමට පුලුවන,

    ,නමුත් යතාර්තය අවසානයෙ වෙස් වලාගෙන පැමිනෙන්නෙ නැත,මා අදහන දර්මයට අනුව අප් සියලු දෙනාටම පුනරුප්පත්තියක් ඇත,,එනම් මරනින් පසු නැවත ඉපදිමක්,,බුදුන් වහන්සෙ අපහට අප බුදු දහම ඇදහුවත් අප මරනින් මතු බෞද්දයන් පමනක් ලෙස උත්පත්තියක් ලැබෙන බවට පවසා නැත,,අප වෙන ඔනැම ජාතිකයෙකු උපත ලැබිය හැක,,දෙශයද එසෙමය,,කිනම් හො දෙශයක අප උප්පත්තිය ලබනු ඇත,,එම නිසා යතාර්තය තෙරුන් ගෙන ඉදිරියට යා හැකි සහොදරයන්ට මාගෙ සහොදරත්වයෙ දැත් දිගු කරමි,,ඔබ සැමට ජය
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    හැම ත්‍රෙඩ් එකකම උඹට බැනල ටැග්ස් දාන්නේ ඇඉ බං? ඒවා උඹට කිසිම අදාලත්වයකුත් නැනේ බං [/SIZE]

    කවුද බන් ඔය ගොන් ටැග් ගණන් ගන්නේ අතදරුවන්ට හොදයි ඕවා :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අප මුලින්ම එකීය එලකිරි සහොදරක් ලෙස වාසය කිරිම අපගෙ අරමුනයි

    ඉදිරියට යා හැකි සහොදරයන්ට මාගෙ සහොදරත්වයෙ දැත් දිගු කරමි
     
    Status
    Not open for further replies.