මෙම පක්ෂ හුදීම එළකිරි පක්ෂ වන අතර සැබෑ පක්ෂ වල කිසිදු සම්බන්දතාවයක් නොමැත.
එම නිසා තම නායකයා වට රොක්වී පක්ෂයේ ප්රතිපත්ති සාකච්චා කරගන්න.
රටෙ දෙශපාලන පක්ශ වලට මෙම පක්ශ කිසිම බැදිමක් නොමැති බවද දන්වන්න

මෙම පක්ෂ හුදීම එළකිරි පක්ෂ වන අතර සැබෑ පක්ෂ වල කිසිදු සම්බන්දතාවයක් නොමැත.
එම නිසා තම නායකයා වට රොක්වී පක්ෂයේ ප්රතිපත්ති සාකච්චා කරගන්න.

කාගේ පක්ෂෙට චන්දෙ දෙන්නද කියලා හිතා ගන්න බෑ බං
ඡන්දේ වෙන්දේසි දාපන්
මේ නායකයෝ එලකිරියට කරලා තියෙන සේවාව සංසන්දනය කරලා කවුරුහරි ත්රෙඩ් එකක් දානවද?
තාම ප්රතිපත්ති ප්රකාශයකුත් නැහැනේ
මෙම පක්ෂ හුදීම එළකිරි පක්ෂ වන අතර රටේ සැබෑ පක්ෂ වල කිසිදු සම්බන්දතාවයක් නොමැත.
මේ හින්දා ප්රතිපත්ති ප්රකාශන නායකයෝ හෙට අනිද්දම දයි

සොහොන;20728174 said:#
![]()
![]()
#සමාජවාදී එළකිරි පක්ෂය
#
#එළකිරියේ පවතින එකම සමාජවාදී පක්ෂය ලෙසින් අපට ඉදිරිපත් වීමට ඉඩ ලබා දීම ගැන සංවිදායක සහෝදරවරුන්ට ස්තුති කරනා අතර
#
අපගේ පක්ෂයේ ප්රතිපත්ති මාලාව ගැන හෙට දිනයේ අලුත් ත්රෙඩ් එකකින් බලාපොරොත්තු වෙන්න ඒ ත්රෙඩ් එක තුලින් අපට එකතු වීමට කැමති අලුත් එළකිරියේ සහෝදර අපේක්ෂකයන් 10 කට ඉඩ ලබා දෙනවා
#
ඒ සහෝදර 10 දෙනාට එලකිරිය පාර්ලිමේන්තුව වෙත යාමට අවකාශය ලබා දෙනවා
![]()
#
පක්ෂය සදහා එකතු වන්නට කැමති සහෝදරයන්ට අපගේ පක්ෂය ගැන සුළු හැදින්වීමක් ලබා දෙන්නම්
#
එකම එලකිරියක් උදෙසා යන සටන් පාටයෙන් තරග වදින අප එලකිරිය තුල ලංකාවේ සැම පුද්ගලයෙකුටම එකම අයිතියක් ලබා දෙන ලෙස ඉල්ලා සටන් කරනවා
#
එමෙන්ම එලකිරියට එන සැම පුදගලයෙකුටම තමුන්ගේ එළකිරියේ පවතින නිදහස තවත් වැඩි කොට එලකිරිය තවත් ගුණාත්මක බවට රැගෙන ගොස් තවත් එළකිරියේ තත්වය වැඩි දියුණු කර ගන්නටද අපගේ සහෝදරයන් කැප වී වැඩ කරනවා
#
විශේෂයින්ම අපගේ පක්ෂයේ සහෝදරවරුන් කුමන ජයක් හෝ පරාජයක් ලැබුවත් කිසිම ආකාරයකින් එළකිරියේ රෙප් බෙදාඑළකිරියේ අනිකුත් ධනපති පක්ෂ මෙන් හිස් ගෙඩි ගණන් නොකරනා බවත් අපගේ කැපවීමෙන් සුහද ලෙස රෙප් හුවමාරු කර ගනිමින් සාදාරන ජන්දයක් උදෙසා ඉදිරිපත් වීමට බලාපොරොත්තු වෙනවා
![]()
හැම ත්රෙඩ් එකකම උඹට බැනල ටැග්ස් දාන්නේ ඇඉ බං? ඒවා උඹට කිසිම අදාලත්වයකුත් නැනේ බං [/SIZE]
