එළකිරි සමජවාදී පක්ෂය - කාර්යාලය

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එළකිරි සමජවාදී පක්ෂය - කාර්යාලය

    #සමාජවාදී එළකිරි පක්ෂය :)

    #
    #එළකිරියේ පවතින එකම සමාජවාදී පක්ෂය ලෙසින් අපට ඉදිරිපත් වීමට ඉඩ ලබා දීම ගැන සංවිදායක සහෝදරවරුන්ට ස්තුති කරනා අතර

    #
    අපගේ පක්ෂයේ ප්‍රතිපත්ති මාලාව ගැන හෙට දිනයේ අලුත් ත්‍රෙඩ් එකකින් බලාපොරොත්තු වෙන්න ඒ ත්‍රෙඩ් එක තුලින් සියලු සාමාජික සහෝදරයන් අප හදුන්වා දෙනවා ඒ වගේම අපගේ සාමාජික සහෝදරවරුන් ගැන විස්තර සහිතව දැනුම් දෙනවා

    #
    අපට එකතු වීමට කැමති අලුත් එළකිරියේ සහෝදර අපේක්ෂකයන් 7 කට මේ ත්‍රෙඩ් එක තුලින් ඉඩ ලබා දෙනවා

    #
    ඒ සහෝදරයින් 7දෙනාට එලකිරිය පාර්ලිමේන්තුව වෙත යාමට අවකාශය ලබා දෙනවා

    b90417b783.png


    2.jpg


    #
    පක්ෂය සදහා එකතු වන්නට කැමති සහෝදරයන්ට අපගේ පක්ෂය ගැන සුළු හැදින්වීමක් ලබා දෙන්නම්

    #
    එකම එලකිරියක් උදෙසා යන සටන් පාටයෙන් තරග වදින අප එලකිරිය තුල ලංකාවේ සැම පුද්ගලයෙකුටම එකම අයිතියක් ලබා දෙන ලෙස ඉල්ලා සටන් කරනවා

    #
    එමෙන්ම එලකිරියට එන සැම පුදගලයෙකුටම තමුන්ගේ එළකිරියේ පවතින නිදහස තවත් වැඩි කොට එලකිරිය තවත් ගුණාත්මක බවට රැගෙන ගොස් තවත් එළකිරියේ තත්වය වැඩි දියුණු කර ගන්නටද අපගේ සහෝදරයන් කැප වී වැඩ කරනවා


    #
    විශේෂයින්ම අපගේ පක්ෂයේ සහෝදරවරුන් කුමන ජයක් හෝ පරාජයක් ලැබුවත් කිසිම ආකාරයකින් එළකිරියේ රෙප් බෙදාඑළකිරියේ අනිකුත් ධනපති පක්ෂ මෙන් හිස් ගෙඩි ගණන් නොකරනා බවත් අපගේ කැපවීමෙන් සුහද ලෙස රෙප් හුවමාරු කර ගනිමින් සාදාරන ජන්දයක් උදෙසා ඉදිරිපත් වීමට බලාපොරොත්තු වෙනවා

    j00Yzep.png



    මේ ඔබේ කාලයයි එකතු වන්න අප සමග සහෝදරවරුනි ජය එළකිරි සමාජවාදී පක්ෂයට :)

    අපගේ සමාජිවාදී elakiri පක්ෂය තුලින් එළකිරි පාර්ලිමේන්තුවට යන්න අපේක්ෂිත සහෝදරවරුනි ඔබේ නාමයෝජනාවන් මේ ත්‍රෙඩ් එක තුලින් අපට ලබා දෙන්න !!!


    bf28c7749d.png


    avatar454429_60.gif
    avatar496236_4.gif
    avatar455979_6.gif


    2.jpg

     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    mekata bandunoth mokada wenne ? :oo:

    අපේ පක්ෂයේ ඉදිරි දැක්ම හෙට එලි දක්වනවා ...ඔබටත් අපි සමග එකතු වෙලා ලස්සන එලකිරියක් හදන්න දායක වෙන්න පුළුවන්
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    mokakda meken wenne?

    මචන් එළකිරි චන්දෙ ....ඉතින් මේක අපේ පක්ෂ කාර්යාලය ..මෙතැන අපි සාකච්චා කරනවා ...ඔබෙත් අදහස් තියෙනවනම් අපට දෙන්න ...අපේ පක්ෂය දිනවන්න සහය දෙන්න ඔබටත් පුළුවන්
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,583
    53,823
    113
    Colombo
    අපේ පක්ෂයේ ඉදිරි දැක්ම හෙට එලි දක්වනවා ...ඔබටත් අපි සමග එකතු වෙලා ලස්සන එලකිරියක් හදන්න දායක වෙන්න පුළුවන්

    ela.honda deyak nam karamu :)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නායකත්වය මත රැදුණු පක්ෂයක් නෙමේ ....අපි ඔක්කොම එක වගේ ....එක මතයක් වෙනුවෙන් පෙනී ඉන්නවා ....කැමති අය එකතුවෙන්න ....


    වෙනස් වෙන්න ඕනි දේවල් ඔබේ අදහස් අපට දැනුම් දෙන්න ...අපි කැමති වෙනස් හොඳ අදහස් වලට අවස්තවක් ලබා දෙන්න
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ක්ෂයට අවතාරයක් සදා දීමට කැමති පක්ෂ විපක්ෂ සහෝදරයෙකුගේ උදවු අවශ්‍යයි .....


    සලකුණ සෙල් ෆෝන් එක ...පාට රතු
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,238
    1
    16,771
    113
    −273.15°C
    මචන් එළකිරි චන්දෙ ....ඉතින් මේක අපේ පක්ෂ කාර්යාලය ..මෙතැන අපි සාකච්චා කරනවා ...ඔබෙත් අදහස් තියෙනවනම් අපට දෙන්න ...අපේ පක්ෂය දිනවන්න සහය දෙන්න ඔබටත් පුළුවන්

    ela ela:)
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,877
    11,627
    113
    Team%20Red%20red%20people%20with%20flags.jpg


    එන්න අප වෙත .........
    අප සහෝදරත්වයේ දෑත දිගුකරන්නෙමු........
    එකම සහෝදර සහෝදරියන් කැලක්.......
    එකම එලකිරියක්.......


    image.axd.jpg


    b90417b783.png


    avatar454429_60.gif
    avatar496236_4.gif
    avatar455979_6.gif