✪එන්න සහෝදරවරුනි ELAKIRI සමාජවාදී පක්ෂයට✪

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ✪එන්න සහෝදරවරුනි ELAKIRI සමාජවාදී පක්ෂයට✪

    #සමාජවාදී එළකිරි පක්ෂය :)

    #
    #එළකිරියේ පවතින එකම සමාජවාදී පක්ෂය ලෙසින් අපට ඉදිරිපත් වීමට ඉඩ ලබා දීම ගැන සංවිදායක සහෝදරවරුන්ට ස්තුති කරනා අතර

    #
    අපගේ පක්ෂයේ ප්‍රතිපත්ති මාලාව ගැන හෙට දිනයේ අලුත් ත්‍රෙඩ් එකකින් බලාපොරොත්තු වෙන්න ඒ ත්‍රෙඩ් එක තුලින් සියලු සාමාජික සහෝදරයන් අප හදුන්වා දෙනවා ඒ වගේම අපගේ සාමාජික සහෝදරවරුන් ගැන විස්තර සහිතව දැනුම් දෙනවා

    #
    අපට එකතු වීමට කැමති අලුත් එළකිරියේ සහෝදර අපේක්ෂකයන් 7 කට මේ ත්‍රෙඩ් එක තුලින් ඉඩ ලබා දෙනවා

    #
    ඒ සහෝදරයින් 7දෙනාට එලකිරිය පාර්ලිමේන්තුව වෙත යාමට අවකාශය ලබා දෙනවා

    b90417b783.png


    2.jpg


    #
    පක්ෂය සදහා එකතු වන්නට කැමති සහෝදරයන්ට අපගේ පක්ෂය ගැන සුළු හැදින්වීමක් ලබා දෙන්නම්

    #
    එකම එලකිරියක් උදෙසා යන සටන් පාටයෙන් තරග වදින අප එලකිරිය තුල ලංකාවේ සැම පුද්ගලයෙකුටම එකම අයිතියක් ලබා දෙන ලෙස ඉල්ලා සටන් කරනවා

    #
    එමෙන්ම එලකිරියට එන සැම පුදගලයෙකුටම තමුන්ගේ එළකිරියේ පවතින නිදහස තවත් වැඩි කොට එලකිරිය තවත් ගුණාත්මක බවට රැගෙන ගොස් තවත් එළකිරියේ තත්වය වැඩි දියුණු කර ගන්නටද අපගේ සහෝදරයන් කැප වී වැඩ කරනවා


    #
    විශේෂයින්ම අපගේ පක්ෂයේ සහෝදරවරුන් කුමන ජයක් හෝ පරාජයක් ලැබුවත් කිසිම ආකාරයකින් එළකිරියේ රෙප් බෙදාඑළකිරියේ අනිකුත් ධනපති පක්ෂ මෙන් හිස් ගෙඩි ගණන් නොකරනා බවත් අපගේ කැපවීමෙන් සුහද ලෙස රෙප් හුවමාරු කර ගනිමින් සාදාරන ජන්දයක් උදෙසා ඉදිරිපත් වීමට බලාපොරොත්තු වෙනවා

    j00Yzep.png



    මේ ඔබේ කාලයයි එකතු වන්න අප සමග සහෝදරවරුනි ජය එළකිරි සමාජවාදී පක්ෂයට :)

    අපගේ සමාජිවාදී elakiri පක්ෂය තුලින් එළකිරි පාර්ලිමේන්තුවට යන්න අපේක්ෂිත සහෝදරවරුනි ඔබේ නාමයෝජනාවන් මේ ත්‍රෙඩ් එක තුලින් අපට ලබා දෙන්න !!!


    bf28c7749d.png


    avatar454429_60.gif
    avatar496236_4.gif
    avatar455979_6.gif


    2.jpg

    [/QUOTE]
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    elakiri සමාජවාදී පක්ෂයට Hyaenidae සහෝදරයත් Rosaine_Doll සහෝදරයත් සාදරයෙන් පිලිගන්නවා

    ඔය සහෝදර සහෝදරියන්ට පක්ෂ සාමාජිකත්වය ගන්න අවශන නම් මා හට pm එකක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා

    bf28c7749d.png
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,877
    11,627
    113
    Team%20Red%20red%20people%20with%20flags.jpg


    එන්න අප වෙත .........
    අප සහෝදරත්වයේ දෑත දිගුකරන්නෙමු........
    එකම සහෝදර සහෝදරියන් කැලක්.......
    එකම එලකිරියක්.......


    image.axd.jpg


    b90417b783.png


    avatar454429_60.gif
    avatar496236_4.gif
    avatar455979_6.gif
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ~ එන්න අපත් සමග සහෝදරවරුනි මෙතනින් ~

    bf28c7749d.png


    ✪ ELAKIRI සමාජවාදී පක්ෂ කාර්යාලය

    http://www.elakiri.com/forum/showthread.php?t=1764194

    ✪ ELAKIRI සමාජවාදී පක්ෂ සාමාජිකයින් බදවා ගැනීම්

    http://www.elakiri.com/forum/showthread.php?t=1764202

    ✪ නිල ELAKIRI සමාජවාදී පක්ෂ Social Group එක

    http://www.elakiri.com/forum/group.php?groupid=357
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    moko ban me pakshe samajawadhi welaa dhanapathi baandayak paksha lakuna wela tiyenne?

    මේක මනකල්පිත පක්ෂයක් සහෝදරයා එළකිරියේ පාර්ලිමේන්තු ජන්දය උදෙසා නිමවුන :lol:

    එමනිසා පාට / ලකුණු ගැන නොසිතා අපගේ ප්‍රතිපත්ති වලට කැමති නම් සහෝදරයා අපට මනාපයක් ලබා දෙන්න
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ප්‍රතිපත්ති ප්‍රකාෂණය කියවලා බලලම තීරණය කරනවා.. :):)
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මමත් එනව සමාජවාදී පක්ශෙට :cool:

    පිගන්නවා සහෝදරයා පක්ෂ සාමාජිකත්වය ගන්න අවශන නම් මා හට pm එකක් දමා දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා :)

    එක්සත්ව යමු ඉදිරියට සමාජවාදී එළකිරි පක්ෂය
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ප්‍රතිපත්ති ප්‍රකාෂණය කියවලා බලලම තීරණය කරනවා.. :):)

    ඔව් අද සවස් වන විට සහෝදරත්වයේ ප්‍රකාශනය ඉදිරිපත් කිරීමට අපගේ සහෝදරවරුන් කැප වී වැඩ කරනවා :)

    එක්සත් කමින් ඉදිරියට එළකිරි සමාජවාදී පක්ෂය