දැන් ටිකකට කලින් ෆෝන් හොර පේජ් ඒකට බැනල ත්‍රෙඩ් එකක් දාල තිබ්බ ඒකට මොකද උනේ? 

GT delete කොරලද හිටන්?



GT delete කොරලද හිටන්?






ඒ වගේ හිටන්.
phone hora imei number eken dane


bump
ඌ ෆේස් බුක් එකේ තිබ්බ එකක්, මේකට ගෙන්ත්,,, මේක්ත් පබ්ලිසිටි දුන්න හින්දා වෙන්න ඇති.
ෆෝන් හොරා ෆේස් බුක් එකේ පබ්ලිසිටි දෙනවා, අපේ ඇම්ඩලා ඒක මේකෙ දාල තව පබ්ලිසිටි දෙනවා


නොකිය කියන්නේ GT ෆෝන් හොරා කියලද?
නැ බන් ත්‍රෙඩ් එක දාල තිබ්බ එක කියල තිබ්බ කතාව ඇත්ත. හැබැයි ඌට ෆොටෝ එකේ ලින්ක් එක විතරක් දාල කියන්න තිබ්බේ. අපරාදේ ත්‍රෙඩ් එක.
උඹ කියන එක ඇත්ත බන්. හැබැයි ඕක දැන් වත් නැවැත්තුවෙ නැත්නම් තව එවුනුත් පටන්ගන්නවා. දැනටත් පටන්ගෙන නෙ බන් තියෙන්නෙ. කවුරු හරි මොනවහරි කරේ නැතන්ම් මේ ට්‍රෙන්ඩ් එක තව වර්දනය වෙලා මනුස්සයෙකට පාරෙ බැහැල යන්න, තමන් කැමති ඇදුමක් අදින්න, තමන් කැමති මනුස්සයෙක් එක්ක කතා කරන්න බැරි තත්වෙටම පත්වෙයි. මොකද හැම ලබ්බම ෆ්බී දාලා ගොන් ආතල් දෙන්න ගනි ඔක්කොම. in my opinion, in situations like these, it is better to remove the players and clean the field and let the others know that this kind of dirty games will not be tolerated.උබල ෆෝන් හොරාට බැනල වැඩක් නෑ නේ.
ඌ කරන්නේ ඉල්ලුමට සැපයුම දෙන එක.. ඉල්ලුමට සැපයුම
ඒක හින්දා Don't hate the player, Hate the game
උබල ෆෝන් හොරාට බැනල වැඩක් නෑ නේ.
ඌ කරන්නේ ඉල්ලුමට සැපයුම දෙන එක.. ඉල්ලුමට සැපයුම
ඒක හින්දා Don't hate the player, Hate the game
උබල ෆෝන් හොරාට බැනල වැඩක් නෑ නේ.
ඌ කරන්නේ ඉල්ලුමට සැපයුම දෙන එක.. ඉල්ලුමට සැපයුම
ඒක හින්දා Don't hate the player, Hate the game


උඹ කියන එක ඇත්ත බන්. හැබැයි ඕක දැන් වත් නැවැත්තුවෙ නැත්නම් තව එවුනුත් පටන්ගන්නවා. දැනටත් පටන්ගෙන නෙ බන් තියෙන්නෙ. කවුරු හරි මොනවහරි කරේ නැතන්ම් මේ ට්‍රෙන්ඩ් එක තව වර්දනය වෙලා මනුස්සයෙකට පාරෙ බැහැල යන්න, තමන් කැමති ඇදුමක් අදින්න, තමන් කැමති මනුස්සයෙක් එක්ක කතා කරන්න බැරි තත්වෙටම පත්වෙයි. මොකද හැම ලබ්බම ෆ්බී දාලා ගොන් ආතල් දෙන්න ගනි ඔක්කොම. in my opinion, in situations like these, it is better to remove the players and clean the field and let the others know that this kind of dirty games will not be tolerated.


ඒ පේජ් එකට ගියාම තියෙන සමහර ඒවා දැක්කම හිනා කළා මැරෙන්නේඒත් ඒවා අනුමත කරන්න බෑ හැම එකම
රැප් කාරයෝ නං කිච කරනවා හොඳට
![]()


මම දැක්කේ නැහැ ඒක.



manasika leddunwa sudda karanna epa bn api hamotama ashane thiyanawe eka porn ekak balaal hari yata karanawa eka eka ge paudgalika pinthura share karala weraya wela pahath vindanbayk ganna tharam hugak wun leddu neme
meken wenne wuge ashane bowena ledak wena eka withrai[/QUOTE
manasika leddunwa sudda karanna epa bn api hamotama ashane thiyanawe eka porn ekak balaal hari yata karanawa eka eka ge paudgalika pinthura share karala weraya wela pahath vindanbayk ganna tharam hugak wun leddu neme meken wenne wuge ashane bowena ledak wena eka withrai
එක දැම්මෙ එක එකා සුද්ද කරන්න නෙමේ බන්
දැන් ටිකකට කලින් ෆෝන් හොර පේජ් ඒකට බැනල ත්‍රෙඩ් එකක් දාල තිබ්බ ඒකට මොකද උනේ?
GT delete කොරලද හිටන්?
ඌ ෆේස් බුක් එකේ තිබ්බ එකක්, මේකට ගෙන්ත්,,, මේක්ත් පබ්ලිසිටි දුන්න හින්දා වෙන්න ඇති.
ෆෝන් හොරා ෆේස් බුක් එකේ පබ්ලිසිටි දෙනවා, අපේ ඇම්ඩලා ඒක මේකෙ දාල තව පබ්ලිසිටි දෙනවා
උගෙ page ඵක ප්‍රමෝට් වෙන නිසා අයින් කරනවා කිව්වා..
පබ්ලිසිටියක් දුන්නේ නෑ ගොන්සන්.දැක්ක දේ දැම්මේ.


අන්න දැන් නම් ක්ලෝස් කරලා![]()

