ෆෝන් හොරා!

D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    දැන් ටිකකට කලින් ෆෝන් හොර පේජ් ඒකට බැනල ත්‍රෙඩ් එකක් දාල තිබ්බ ඒකට මොකද උනේ? :confused::confused:
    GT delete කොරලද හිටන්? :shocked::shocked:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඌ ෆේස් බුක් එකේ තිබ්බ එකක්, මේකට ගෙන්ත්,,, මේක්ත් පබ්ලිසිටි දුන්න හින්දා වෙන්න ඇති.

    ෆෝන් හොරා ෆේස් බුක් එකේ පබ්ලිසිටි දෙනවා, අපේ ඇම්ඩලා ඒක මේකෙ දාල තව පබ්ලිසිටි දෙනවා
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    ඒ වගේ හිටන්.

    phone hora imei number eken dane

    නොකිය කියන්නේ GT ෆෝන් හොරා කියලද? :shocked::shocked:

    ඌ ෆේස් බුක් එකේ තිබ්බ එකක්, මේකට ගෙන්ත්,,, මේක්ත් පබ්ලිසිටි දුන්න හින්දා වෙන්න ඇති.

    ෆෝන් හොරා ෆේස් බුක් එකේ පබ්ලිසිටි දෙනවා, අපේ ඇම්ඩලා ඒක මේකෙ දාල තව පබ්ලිසිටි දෙනවා

    නැ බන් ත්‍රෙඩ් එක දාල තිබ්බ එක කියල තිබ්බ කතාව ඇත්ත. හැබැයි ඌට ෆොටෝ එකේ ලින්ක් එක විතරක් දාල කියන්න තිබ්බේ. අපරාදේ ත්‍රෙඩ් එක. :dull::dull:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    නොකිය කියන්නේ GT ෆෝන් හොරා කියලද? :shocked::shocked:

    නැ බන් ත්‍රෙඩ් එක දාල තිබ්බ එක කියල තිබ්බ කතාව ඇත්ත. හැබැයි ඌට ෆොටෝ එකේ ලින්ක් එක විතරක් දාල කියන්න තිබ්බේ. අපරාදේ ත්‍රෙඩ් එක. :dull::dull:

    උබල ෆෝන් හොරාට බැනල වැඩක් නෑ නේ.
    ඌ කරන්නේ ඉල්ලුමට සැපයුම දෙන එක.. ඉල්ලුමට සැපයුම

    ඒක හින්දා Don't hate the player, Hate the game
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,633
    528
    113
    ලන්ඩන් වත්ත
    උබල ෆෝන් හොරාට බැනල වැඩක් නෑ නේ.
    ඌ කරන්නේ ඉල්ලුමට සැපයුම දෙන එක.. ඉල්ලුමට සැපයුම

    ඒක හින්දා Don't hate the player, Hate the game
    උඹ කියන එක ඇත්ත බන්. හැබැයි ඕක දැන් වත් නැවැත්තුවෙ නැත්නම් තව එවුනුත් පටන්ගන්නවා. දැනටත් පටන්ගෙන නෙ බන් තියෙන්නෙ. කවුරු හරි මොනවහරි කරේ නැතන්ම් මේ ට්‍රෙන්ඩ් එක තව වර්දනය වෙලා මනුස්සයෙකට පාරෙ බැහැල යන්න, තමන් කැමති ඇදුමක් අදින්න, තමන් කැමති මනුස්සයෙක් එක්ක කතා කරන්න බැරි තත්වෙටම පත්වෙයි. මොකද හැම ලබ්බම ෆ්බී දාලා ගොන් ආතල් දෙන්න ගනි ඔක්කොම. in my opinion, in situations like these, it is better to remove the players and clean the field and let the others know that this kind of dirty games will not be tolerated.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඒ පේජ් එකට ගියාම තියෙන සමහර ඒවා දැක්කම හිනා කළා මැරෙන්නේ :lol::lol: ඒත් ඒවා අනුමත කරන්න බෑ හැම එකම :no::no: රැප් කාරයෝ නං කිච කරනවා හොඳට :P:P:P
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    උබල ෆෝන් හොරාට බැනල වැඩක් නෑ නේ.
    ඌ කරන්නේ ඉල්ලුමට සැපයුම දෙන එක.. ඉල්ලුමට සැපයුම

    ඒක හින්දා Don't hate the player, Hate the game

    manasika leddunwa sudda karanna epa bn api hamotama ashane thiyanawe eka porn ekak balaal hari yata karanawa eka eka ge paudgalika pinthura share karala weraya wela pahath vindanbayk ganna tharam hugak wun leddu neme
    meken wenne wuge ashane bowena ledak wena eka withrai
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    උබල ෆෝන් හොරාට බැනල වැඩක් නෑ නේ.
    ඌ කරන්නේ ඉල්ලුමට සැපයුම දෙන එක.. ඉල්ලුමට සැපයුම

    ඒක හින්දා Don't hate the player, Hate the game

    සැපයුම හම්බෙන නිසානේ ඉල්ලුම වැඩි වෙන්නෙත්? සැපයුමක් තිබ්බේ නැත්තන් ඉල්ලුමක් එන්නෙත් නැහැනේ. ඌ ඕක ඕව පටන් ගත්ත නිසානේ බල්ලයි පුසයි හැම එකාම ඕවට උද ගෙඩි දෙන්න ගත්තේ? :dull::dull:

    උඹ කියන එක ඇත්ත බන්. හැබැයි ඕක දැන් වත් නැවැත්තුවෙ නැත්නම් තව එවුනුත් පටන්ගන්නවා. දැනටත් පටන්ගෙන නෙ බන් තියෙන්නෙ. කවුරු හරි මොනවහරි කරේ නැතන්ම් මේ ට්‍රෙන්ඩ් එක තව වර්දනය වෙලා මනුස්සයෙකට පාරෙ බැහැල යන්න, තමන් කැමති ඇදුමක් අදින්න, තමන් කැමති මනුස්සයෙක් එක්ක කතා කරන්න බැරි තත්වෙටම පත්වෙයි. මොකද හැම ලබ්බම ෆ්බී දාලා ගොන් ආතල් දෙන්න ගනි ඔක්කොම. in my opinion, in situations like these, it is better to remove the players and clean the field and let the others know that this kind of dirty games will not be tolerated.

    ඔව් බන්. අඩුම ගානේ celebrity ඒවා විතරක් උනානං කමක් නැහැ. මේ නිකන් මිනිස්සුන්ගේ profile වලිනුත් උස්සල දානවනේ බන් මේ පොන්නය! :growl::growl:

    ඒ පේජ් එකට ගියාම තියෙන සමහර ඒවා දැක්කම හිනා කළා මැරෙන්නේ :lol::lol: ඒත් ඒවා අනුමත කරන්න බෑ හැම එකම :no::no: රැප් කාරයෝ නං කිච කරනවා හොඳට :P:P:P

    එවනං අවුලක් නැහැ ඒ උනාට අහිංසක මිනිස්සුන්ව චා කරන අනුමත කරන්න බැහැ :no::no:

    මම දැක්කේ නැහැ ඒක.

    දැන් නැහැ එක :oo:

    :baffled::baffled:

    manasika leddunwa sudda karanna epa bn api hamotama ashane thiyanawe eka porn ekak balaal hari yata karanawa eka eka ge paudgalika pinthura share karala weraya wela pahath vindanbayk ganna tharam hugak wun leddu neme
    meken wenne wuge ashane bowena ledak wena eka withrai[/QUOTE

    :yes::yes::yes::yes::yes::yes:

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    manasika leddunwa sudda karanna epa bn api hamotama ashane thiyanawe eka porn ekak balaal hari yata karanawa eka eka ge paudgalika pinthura share karala weraya wela pahath vindanbayk ganna tharam hugak wun leddu neme meken wenne wuge ashane bowena ledak wena eka withrai

    මම මේ :P එක දැම්මෙ එක එකා සුද්ද කරන්න නෙමේ බන්
    අර යස අගේට තියෙන ත්‍රේඩ් එකක් උඹ මකලා කියන නිසා :lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,119
    16,973
    113
    දැන් ටිකකට කලින් ෆෝන් හොර පේජ් ඒකට බැනල ත්‍රෙඩ් එකක් දාල තිබ්බ ඒකට මොකද උනේ? :confused::confused:
    GT delete කොරලද හිටන්? :shocked::shocked:

    උගෙ page ඵක ප්‍රමෝට් වෙන නිසා අයින් කරනවා කිව්වා..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,119
    16,973
    113
    ඌ ෆේස් බුක් එකේ තිබ්බ එකක්, මේකට ගෙන්ත්,,, මේක්ත් පබ්ලිසිටි දුන්න හින්දා වෙන්න ඇති.

    ෆෝන් හොරා ෆේස් බුක් එකේ පබ්ලිසිටි දෙනවා, අපේ ඇම්ඩලා ඒක මේකෙ දාල තව පබ්ලිසිටි දෙනවා

    පබ්ලිසිටියක් දුන්නේ නෑ ගොන්සන්.දැක්ක දේ දැම්මේ.
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    උගෙ page ඵක ප්‍රමෝට් වෙන නිසා අයින් කරනවා කිව්වා..

    පබ්ලිසිටියක් දුන්නේ නෑ ගොන්සන්.දැක්ක දේ දැම්මේ.

    ආ මම හිතුව GT ගේ හොර මට්ටු වෙන නිසා අයින් කරලා කියල :baffled::baffled:

    අන්න දැන් නම් ක්ලෝස් කරලා :P

    :shocked::shocked: