.:: එළකිරි පාර්ලිමේන්තුව - Parties & Hon. Leaders ::.

Status
Not open for further replies.

johntuma

Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    Sri-Lanka_240-animated-flag-gifs.gif

    :
    :
    :
    :

    logooo_small.png
    :yes::yes::yes:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    (1) පහත් යයි සම්මත වර්ගයේ රසවින්දනයක් ලබාගැනීම සඳහා හිතාමතාම ව්‍යාජ නම් වලින් ආරම්භ කරන ත්‍රෙඩ්(අසහන ත්‍රෙඩ්) පිලිබඳ ඔබේ අදහස ?

    හුදෙක් විනොදාස්වාදයටනම් ප්‍රශ්නයක් නැත,නමුත් හුදෙක්ම එවත් නිර්නාමික චරිත මෙහි සිදුකරන්නෙ මඩ ගැසිම්,,කුනුහරප බාවිතයෙන් පොරක් වෙන්න දැගලීම වැනි පහත් ක්‍රීයා නිසා නිනාමික චරිත ඉතා පිලිකුලෙන්ම හෙලා දකිනු ලැබෙ,,විශෙශයෙන් ඔවුන් වෙනුවෙන් කතා කරන කාලයද අපතෙ හැරිමක් සෙ අප පෙරමුන සලකයි.

    ජාතිවාදය (විශේෂයෙන්ම සිංහල) වර්ධනය කරන, අන්‍ය ජාතින් පිලිබඳ සැකය හා අවිශ්වාසය වර්ධනය කරන මත ප්‍රවර්ධනය කරන ත්‍රෙඩ් පිලිබඳ ඔබේ අදහස ?

    කිසිම ආකාරයක ජාතිවාදී අදහසකට ඉඩ නොතැබිය යුතුය.

    අන් ජාතින් ගැන විවෙචනය කරන්නට පෙර තමන් ගෙ ජාතියෙ උන්නතිය වෙනුවෙන් කතා බහ කිරිම කාලොචිතයයි මාගෙ හැගිම,,"අනුන්ට පෙර තමන්" යන තෙමා පාටය ඔවුන්ට වඩාත් සුදුසුය,,

    (3) ආගමික මත විවේචනය කරන සහ අන්‍ය ආගම් වලට අපහාස/උපහාස වන ආකාරයේ මත ප්‍රවර්ධනය කරන ත්‍රෙඩ් පිලිබඳ ඔබේ අදහස ?

    ඕනෑම ආගමක් විවේචනය/අපහාසයට/උපහාසයට ලක් කිරීම තරයේ හෙලා දකිමු.

    පුනරුප්පත්තිය බුදුන් වහන්සෙ දෙශනා කර ඇති නිසා අප සියලුම දෙනා කුමන ආගමක් අදහන පවුල් පසුබිමක උප්පත්තිය ලබයිද නොදනි,,එම නිසා ජිවත් වන කෙටි කාලය තුල තම තමන්ගෙ ආගම් වලට අනුකුලව ජිවත් විම අගය කොට සලකමී,"ආගම් වෙනුවෙන් පන දිමට කතා කලද එ ආගමෙ නායකයන් දෙශනා කර ඇති ලෙසට තම ජිවිත මිනිසුන් හැඩ ගස්සා නොගනී..

    (4) දේශපාලන මත ප්‍රවර්ධනය සහ විරුද්ධ දේශපාලන මත/චරිත වලට අපහාස/උපහාස කරන ත්‍රෙඩ් පිලිබඳ ඔබේ අදහස ?

    ඕනෑම අදහසක්/පුද්ගලයෙක්/දේශපාලන පක්ෂයක් එලකිරිය තුල විවේචනය/අපහාසයට/උපහාසයට ලක් කිරීමේ නිදහස තිබිය යුතුය. සිමා අවශ්‍ය නැත.

    එකගයි,නමුත් මතයක් මතයෙන් මිස කුනුහරපයෙන් නොවෙ,,මතයක් නැති අය තම හිස් ගතිය කැපි පෙන එක වලක්වා ගන්න කුනුහරප බාවිතා කරයි

    (5) නිර්නාමිකව -රෙප් ලබාදිම සහ රෙප් කමෙන්ටු අවභාවිතය.

    (6) එළකිරි අඩවිය නිසිපරිදි නව තාක්ෂනය සමග
    යාවත්කාලින නොවීම.

    එළකිරි අඩවිය මෙතෙක් සාර්ථකව පවත්වාගෙන පැමිණ ඇති අතර අමුතුවෙන් වෙනස්කිරීම් අවශ්‍ය නොවේ.

    ස0වාදය වීවූර්තව තබනු ලැබෙ එම කරුන

    (7) ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යාම.

    සියලුම ව්‍යාජ ගිණුම් තහනම් කල යුතුය.

    (8) එලකිරිය තුල අසභ්‍ය වචන භාවිතය.

    වනචාරී සිරිත් නවතාම දැමීය යුතුය
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සියලු දේශපාලන පක්ෂ එළකිරි අපේ සහෝදරයන් විසින් නිර්මාණය කල ඒවා වන අතර
    රටේ කිසිදු දේශපාලන පක්ෂයක් අනුකරණයට අපි උත්සහ නොකරමු
    මේ නිසා තමන්ට අවැසි ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කරන පක්ෂ නයකයන දිරිමත් කරමින්
    ඔවුන් හා එක්ව චන්ද ව්‍යාපාරය ඉදිරියට කරගෙන යාමට සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිමු.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,890
    11,643

    Ow ban meke inna samahara un meke paata aththa ewa ekka patalawagena pissu kelinawa. Api me hama dema karanne elakiriye yahapathata kiyala muta therenne na
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,890
    11,643
    113
    Team%20Red%20red%20people%20with%20flags.jpg

    එන්න අප වෙත .........
    අප සහෝදරත්වයේ දෑත දිගුකරන්නෙමු........
    එකම සහෝදර සහෝදරියන් කැලක්.......
    එකම එලකිරියක්.......

    image.axd.jpg

    b90417b783.png

    avatar454429_60.gif
    avatar496236_4.gif
    avatar455979_6.gif
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    (1) පහත් යයි සම්මත වර්ගයේ රසවින්දනයක් ලබාගැනීම සඳහා හිතාමතාම ව්‍යාජ නම් වලින් ආරම්භ කරන ත්‍රෙඩ්(අසහන ත්‍රෙඩ්) පිලිබඳ ඔබේ අදහස ?

    හුදෙක් විනොදාස්වාදයටනම් ප්‍රශ්නයක් නැත,නමුත් හුදෙක්ම එවත් නිර්නාමික චරිත මෙහි සිදුකරන්නෙ මඩ ගැසිම්,,කුනුහරප බාවිතයෙන් පොරක් වෙන්න දැගලීම වැනි පහත් ක්‍රීයා නිසා නිනාමික චරිත ඉතා පිලිකුලෙන්ම හෙලා දකිනු ලැබෙ,,විශෙශයෙන් ඔවුන් වෙනුවෙන් කතා කරන කාලයද අපතෙ හැරිමක් සෙ අප පෙරමුන සලකයි.

    ජාතිවාදය (විශේෂයෙන්ම සිංහල) වර්ධනය කරන, අන්‍ය ජාතින් පිලිබඳ සැකය හා අවිශ්වාසය වර්ධනය කරන මත ප්‍රවර්ධනය කරන ත්‍රෙඩ් පිලිබඳ ඔබේ අදහස ?

    කිසිම ආකාරයක ජාතිවාදී අදහසකට ඉඩ නොතැබිය යුතුය.

    අන් ජාතින් ගැන විවෙචනය කරන්නට පෙර තමන් ගෙ ජාතියෙ උන්නතිය වෙනුවෙන් කතා බහ කිරිම කාලොචිතයයි මාගෙ හැගිම,,"අනුන්ට පෙර තමන්" යන තෙමා පාටය ඔවුන්ට වඩාත් සුදුසුය,,

    (3) ආගමික මත විවේචනය කරන සහ අන්‍ය ආගම් වලට අපහාස/උපහාස වන ආකාරයේ මත ප්‍රවර්ධනය කරන ත්‍රෙඩ් පිලිබඳ ඔබේ අදහස ?

    ඕනෑම ආගමක් විවේචනය/අපහාසයට/උපහාසයට ලක් කිරීම තරයේ හෙලා දකිමු.

    පුනරුප්පත්තිය බුදුන් වහන්සෙ දෙශනා කර ඇති නිසා අප සියලුම දෙනා කුමන ආගමක් අදහන පවුල් පසුබිමක උප්පත්තිය ලබයිද නොදනි,,එම නිසා ජිවත් වන කෙටි කාලය තුල තම තමන්ගෙ ආගම් වලට අනුකුලව ජිවත් විම අගය කොට සලකමී,"ආගම් වෙනුවෙන් පන දිමට කතා කලද එ ආගමෙ නායකයන් දෙශනා කර ඇති ලෙසට තම ජිවිත මිනිසුන් හැඩ ගස්සා නොගනී..

    (4) දේශපාලන මත ප්‍රවර්ධනය සහ විරුද්ධ දේශපාලන මත/චරිත වලට අපහාස/උපහාස කරන ත්‍රෙඩ් පිලිබඳ ඔබේ අදහස ?

    ඕනෑම අදහසක්/පුද්ගලයෙක්/දේශපාලන පක්ෂයක් එලකිරිය තුල විවේචනය/අපහාසයට/උපහාසයට ලක් කිරීමේ නිදහස තිබිය යුතුය. සිමා අවශ්‍ය නැත.

    එකගයි,නමුත් මතයක් මතයෙන් මිස කුනුහරපයෙන් නොවෙ,,මතයක් නැති අය තම හිස් ගතිය කැපි පෙන එක වලක්වා ගන්න කුනුහරප බාවිතා කරයි

    (5) නිර්නාමිකව -රෙප් ලබාදිම සහ රෙප් කමෙන්ටු අවභාවිතය.

    (6) එළකිරි අඩවිය නිසිපරිදි නව තාක්ෂනය සමග
    යාවත්කාලින නොවීම.

    එළකිරි අඩවිය මෙතෙක් සාර්ථකව පවත්වාගෙන පැමිණ ඇති අතර අමුතුවෙන් වෙනස්කිරීම් අවශ්‍ය නොවේ.

    ස0වාදය වීවූර්තව තබනු ලැබෙ එම කරුන

    (7) ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යාම.

    සියලුම ව්‍යාජ ගිණුම් තහනම් කල යුතුය.

    (8) එලකිරිය තුල අසභ්‍ය වචන භාවිතය.

    වනචාරී සිරිත් නවතාම දැමීය යුතුය

    අන්තිම එකට විරුද්දයි ..කුණුහරප ඕනි .....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    [FONT=&quot]
    b9042108fc.png
    [/FONT]

    [FONT=&quot]Pathfinder_a2z[/FONT] [FONT=&quot]යනු කවරෙක් ද[/FONT]?

    profilepic558124_14.gif

    [FONT=&quot]මොහු එළකිරියට සැපත් වන්නේ [/FONT]2016[FONT=&quot] ජූනි මස [/FONT]10[FONT=&quot] වන දින දී ය. ඔහු එලෙස පැමිණෙන්නේ සිංහල [/FONT][FONT=&quot]vs.[/FONT][FONT=&quot] මුස්ලිම්[/FONT][FONT=&quot] නමින් ආන්දෝලනාත්මක ලිපි පෙළක් ආරම්භ කරමිනි. එම ලිපි පෙළ මගින් මුස්ලිම් ආක‍්‍රමණයේ නුදුටු පැත්ත විචක්ශණශීලිව අර්ථාන්විතව පැහැදිලි කරන ලදි. එකී ලිපි පෙළ කෙතරම් සාර්ථක වූයේ ද යත් මේ වන විටත් එළකිරියෙන් ඔබ්බට වූ වෙබ් අවකාශයේ ද සංසරණය වන්නේය. ඉද හිට නැවතත් විවිධ නම්වලින් එළකිරියට පැමිණෙන අවස්ථා කීපයක් ද දක්නට ලැබිණි. [/FONT]

    [FONT=&quot]පසුව ඉස්ලාම් කාන්තාවගේ කොන කැපීම[/FONT], [FONT=&quot]මොහොමඞ්ලා චූන් වෙලා[/FONT], [FONT=&quot]කොණකපාලලාගේ අපූරු කතා[/FONT], [FONT=&quot]මොහොමඞ්ලා වරද්දගන්න තැන[/FONT], [FONT=&quot]මොහොමඞ්ලා නොපෙනන ඇත්ත[/FONT], [FONT=&quot]මුස්ලිම් පල්ලි යනු බල කොටුය[/FONT][FONT=&quot] ආදි ලෙස ඉස්ලාම් ව්‍යාප්තවාදයේ හැම අස්සක් මුල්ලක් නෑරම විමර්ශනය කරමින් ලිපි පෙළක් ඉදිරිපත් කර ඇත. මේ සියලූම ලිපි කාලයත්[/FONT], [FONT=&quot]ශ‍්‍රමයත් වැය කරමින් කරුණු ගොනු කරමින් ලියන ලද ඉතා දැවැන්ත ලිපි වන අතර ඒවා ස්වයං නිර්මාණ පමණක් ම විය.[/FONT]

    [FONT=&quot]ඉන් නොනැවතී අප දෙරණේ ප්‍රෞඪ ඉතිහාසය අලලමින් සරදියල් නැත්තම් පොලිසියට දවසකුත් නෑ[/FONT], [FONT=&quot]විනිසුරුට අසූචි ඇටෑක්[/FONT], [FONT=&quot]පොලිස්පතිගේ කණට ගහලා[/FONT], [FONT=&quot]සුක්කානමේ කතාව[/FONT], [FONT=&quot]සිංහලේ කොඩිය සොයා යාමේ මෙහෙයුම පනාකඩුවේ තඹ සන්නස[/FONT][FONT=&quot] ආදි බහුතරයක් නොදන්නා කතාවල සැබෑ කතාව එළකිරි සාමාජිකයන්ට ගෙන හැර දක්වා ඇත. [/FONT]

    [FONT=&quot]සමාජවාදය[/FONT], [FONT=&quot]සංහිදියාව[/FONT], [FONT=&quot]යහපාලනය ආදි මෙකි නොකී නම්වලින් පෙනී සිට සිංහලයාගේ කශේරුකාව බිද දමන්නට සැරසෙන කබ්බන්ගේ වං හුං කබ්බන්ගේ පැටිකිරිය ලිපියෙන් හා මම දේශපාලන ගණිකාවක්මි ලිපියෙන් මනාව පෙන්වා දෙන ලදි. නන්දිකඩාල් පොතේ තිත්ත ඇත්ත යන ලිපිය මේ වන විට වෙනත් වෙබ් අඩවිවල කාලීන පුවත් තීරුවේ මුලටම පැමිණ ඇත්තේ එහි වූ සත්‍යවාදි බව නිසාමය. [/FONT]

    [FONT=&quot]මීට අමතරව කාමසූත‍්‍ර පොත පිළිබදව ඇති මිථ්‍යා මතය දුරලීම වස් කාමසූත‍්‍රය සරල සිංහලෙන් යනුවෙන් ලිපි පෙළක් ඉදිරිපත් කර ඇති අතර එහි තවත් ලිපි පෙළක් ඉදිරියේ දී පළ කිරීමට ද සූදානම්ය... තවද [/FONT][FONT=&quot]Viagra[/FONT][FONT=&quot] ගැන දොස්තර කෙනෙක්ගෙන්ම අසමු[/FONT][FONT=&quot] යන ලිපිය ද ලිංගික අධ්‍යාපනය සදහා පළ කරන ලද්දකි. එමගින් නූතන තරුණ පරපුර කාමය යනු කුමක් දැයි මනාව වටහා ගනිමින් සිටින බැව් ඔවුන්ගේ ප‍්‍රතිචාරවලින් මනාව පෙන්නුම් කෙරේ....[/FONT]

    [FONT=&quot]තවද කාලීන වැදගත්කමකින් යුත් මාලූ කනවද.... අපොයි එහෙනම් කියවිය යුතුයි[/FONT], [FONT=&quot]ROOM[/FONT][FONT=&quot] එකේදී පොලිසිය පැන්නොත්[/FONT], [FONT=&quot]රස්තියාදුකාරයන්ගේ හෑල්ල[/FONT], [FONT=&quot]නිවැරදිව පිරිතක් කියවමු[/FONT][FONT=&quot] ආදි ලිපි ද එළකිරි සාමාජිකයින් වැළදගත්තේ මහත් ආදරයකිනි....[/FONT]

    [FONT=&quot]ඔබ විශ්වාස කළත් නැතත් මේ සියල්ලක්ම ඔහු කර ඇත්තේ දින [/FONT]100[FONT=&quot] ක් වැනි කෙටි කාලයකිනි....[/FONT][FONT=&quot] ඔහු ඉදිරියට එළකිරියේ සාමාජිකයින්ට ලබා දෙන දේවල් පිළිබදව ඔබට තක්සේරුවක් ගැනීමට මෙයම ප‍්‍රමාණවත් නොවන්නේ ද[/FONT]?

    [FONT=&quot]මොහු මේ සියල්ලක්ම කර ඇත්තේ පෞද්ගලික ලාබ තකා නොවේ.... ඉදිරියේ දී එළකිරි චන්දයකට පෙනී සිටින්නට ද නොවේ.... සිංහලයා ගැන හදවතේ උපන් සැබෑ කැක්කුම නිසාවෙනි....[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඔබ විශ්වාස කළ යුත්තේ අපේක්ෂකයින් දෙන පොරොන්දු නොව[/FONT], [FONT=&quot]ඔහු මේතාක් එළකිරියට ලබා දී ඇති දේය.... ඔබ සුජාත සිංහලයෙක් නම් ඔබ සිටිය යුත්තේ කා සමග දැයි ඔබගේ හෘද සාක්ෂියෙන් විමසා බලන්න.... එය ඔබට නිවැරදි තීරණය ලබා දෙනු ඇත...[/FONT]

    [FONT=&quot]ඔබ ඔහුගේ ලිපි මෙතෙක් කියවා නැති නම් පහත ලින්ක් හරහා එයට ගොඩවදින්න.... ඔබට යථාර්තය ඇස් පනාපිටම සාක්ෂාත් කරගත හැකි වන බව නිසැකය....[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    නායකයන් පුම්බන පක්ෂයක්නේ මේක ...සාමුහික හැගීමක් නැද්ද?...
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,890
    11,643
    113
    නායකයන් පුම්බන පක්ෂයක්නේ මේක ...සාමුහික හැගීමක් නැද්ද?...

    Ekane ban mu thaniyen porak wenna hadanawa. Paksheta support karana jontuma gana kisima sandahanak naha.paw ban u
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකෝ මේ තරුණ පෙරමුණ නිශ්ශබ්ද :rolleyes: දැම්මම පරාජය පිලිඅරන්ද ?
    අපි බොහොම කූල් එකේ ඉන්නෙ,:cool: අපිට කිසිම ආතතියක් නැ,:cool: ආතතියෙන් ඉන්න අයයි දගලන්නෙ.:lol::lol:

    b903e17b29.png

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    පාර්ලිමෙන්තුවට යන්න එන්න,,මන්ත්‍රී වරුන් වීමට ඇති අය පක්ශ ප්‍රතිපත්තී වලට එකග නම් එකතු වෙන්න තව 7 දෙනෙකුට අවස්තාව ඇත
     
    Status
    Not open for further replies.